⚡ ACCEPT ⚡

1.6K 251 60
                                    

Tae's sis - අහ් මම ඔයාගේ අනාගත husband ගේ එකම නන්ගී. මම kim soo aa

" අනේ hi නන්ගී " tae එක්ක තියන තරහා මේ නන්ගිගෙ පිටින් යැව්වා කියලා වැඩක් නෑ කියලා හිතපූ ky එයාගෙම නන්ගී කෙන්ක් කියලා හිතලා එයා එක්ක කතා කරා. ඒ වෙලාවේ එතනට kyගේ තාත්තා ආවා.

Ky's dad - ඔයා මොකද හිතන්නේ ky අද මේ තීරනේ ගැන ?

Ky - තාත්‍තා taeව marry කරන්න කැමතී නෑ.

Tae's mom - අනේ දූ ඇයි ඒ ? 😳😳💔

Tae - ඔම්මා මමත් මේකට කැමතී නෑ.

Taeගේ ඔම්මා මේසෙයක වාඩී වෙලා එක දිගට අඩන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Taeගේ ඔම්මා මේසෙයක වාඩී වෙලා එක දිගට අඩන්න ගත්තා. එයාට එයාව පාලනය කරගන්න බැරි උනා.

Ky - අනේ aunty ඇයී මේ අඩන්නේ ? 😥

Tae's mom - ඔයා ඉපදුන දවසේ ගොඩාක් businessmanලා එයාලගේ පුතාව marry කරවන්න කිය කිය ඔයාගේ ඔම්මටයී අප්පටයී කරදර කරා. මාස තුනක් වගේ යනකල් එයාලා ගොඩාක් වද දුන්නා.

Ky's mom - එදා අපි තීරනය කලා මගේ සහෝදරියක් වගේ ඉන්න Mrs. Kim ගේ එකම පුතාට ඔයාව බන්දනවා කියලා.

Ky - ඒ කියන්නේ අර වද වලින් නිදහස් වෙන්නද මාව බන්දන්නේ.

Ky's dad - අපිට එහෙම කරන්න ඕනේ නෑ. ඔයාගේ පිටින් කවදාවත් අපි ඒ කරදර යවන්නේ නෑ. ඒත් taeගේ අප්පාට ලොකු හේතුවක් තිබ්බා ඔය දෙන්නව එකතු කරවන්න.

Tae's mom - ඒත් එයා දැන් අපි අතර නෑ. එයා හිටියනම් අනිවාරෙන්ම ඒ හේතුව අපිට කියනවා.

ඒක කිව්ව් ගමන් Mrs. Kimගෙ ඇස් වලින් එක දිගට කදුලු එන්න ගත්තා. ඒක දැක්ක kyටත් එයාව පාලනය කරගන්න බැරුව අඩන්න ගත්තා. ඒ වෙලාවේ තමා ky දැනගත්තේ taeගේ අප්පා මැරිලා කියලා. Ky හිමීට tae දිහා බලද්දි එයාගේ ඇස් වලත් කදුලු තියනවා දැක්කා.

Three Mafia princesses ✅Where stories live. Discover now