⚡ sweet love 😉⚡

1.3K 221 53
                                    

අපි වැඩේ කතා කරන්න පටන් ගත්තහම drom එකේ දොර කඩාගෙන කෙල්ලෙක් ඇවිල්ලා vට lip kiss එකක් දුන්නා. 😳😳😳

යකෝ කවුද මේ කෙල්ල. මගෙ කොල්ලට kiss එකක් දෙන්න තරම් හයියක්.

🔘Tae pov

මම ගොඩාක් සතුටින්. ඒ ky දැන් මගේ නිසා. මම එයාව කාටවත් දෙන්නේ නෑ. අපි දෙන්නම drom එකට ගියාම අනිත් සෙට් එක පිස්සු නටනවා. ඒවා බලද්දී අපිට හොල්මන් වගේ.

මට ඉස්සර කාලේ අපි පිස්සුනටපු විදිහ මතක් උනා. 🤣 මමත් පොඩි එකෙක් වගේ ගිහිල්ලා jkටයී jiminටයී එකතු උනා.

අපි පැය බාගයක් විතර පිස්සූ නටලා නටලා අපේ mission එක ගැන කතා කරන්න පටන් ගත්තා. හම්මෝ දඩාං ගාලා සද්දයක් ඇහුන නිසා මම පිටිපස්ස් බැලුවා.

Drom එකේ දොර කඩාගෙන කෙල්ලෙක් ඇවිල්ලා මට kiss එකක් දීලා එතන පුටුවෙන් වාඩී උනා. 😳😳

මේ එක පාරටම මොකද්ද උනේ කියලා මටවත් හිතා ගන්න බැරි උනා. 🙂 කියන්නත් සතුටුයී kyගේ ඇස් දෙක තරහින් රතු වෙලා. මම හිතන්නේ මම අද මගේ අනාගතේ ගැන තියන ඒ අදහස නැති කරගන්න ඕනේ. මොකද අද මට හොද ප්‍රහාරයක් කන්න වෙනවා yeshගෙන්.

Tae - තමුසේ කවුරු කියලද හිතාගෙන ඉන්නේ....... ආ............. 😡😡😡

Girl - oh baby මොකද අනේ මේ තරහ ගිහිල්ලා........ මගේ cute boyට තරහ යන එක ගැලපෙන්නේ නෑ.

Tae - තමුසේ කවුද ?

Girl - baby මොකද මේ

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

Girl - baby මොකද මේ.........

මට මොනා කියල කියන්නද කියලා හිතුනේ නෑ. ඒ කෙල්ල මගේ ඇගේ එල්ලී එල්ලී ඉන්නවා.

Girl - ආව්......................................

ටික වෙලාවකින් ඒ කෙල්ල කෑ ගැහුවා. අපිට හිතා ගන්නත් බැරි උනා ඇයි කෙල්ල කෑ ගහන්නේ කියලා.

Three Mafia princesses ✅Место, где живут истории. Откройте их для себя