⚡ SHI IS MINE ⚡

1.6K 242 72
                                    

Rm - මම සූගා එක්ක යනවා. ලමයී good luck. වැඩේ කොහොම හරි කරමු.

Suga - connection එක නැති කරගන්න එපා අපිට ඔයාලව contact කරගන්න අමාරූ වෙයී

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Suga - connection එක නැති කරගන්න එපා අපිට ඔයාලව contact කරගන්න අමාරූ වෙයී.

Ky - මොකක් 😳😳 ඒක කොහොමත්ම වෙන්න බෑ.

Tae - ඇයි baby girl ?

" අර බලන්න " ky පෙන්නුවේ factory එක පැත්ත.

Tae - අනේ එහෙම වෙන්න බෑ. දෙයියනේ මුන් අපිව මෙච්චර වෙලා රවට්ටලද ?

Jk - නෑ නෑ අපිව රවට්ටල නෑ බලන්න එයාලා දැනුයී එතනට එන්නේ. ඒ කියන්නේ මෙයාලවා තව තැනක හන්ගල තියලා තියනවා.

මෙයාලා මෙහෙම බය වුනේ එතන වෙච්ච දේ දැකලා. එක පාරටම ලොකු උස මහත මිනිස්සූ හතර දෙනෙක්ව වටේ තියාගෙන කලු පාට කෝට් එකක් දාගත්ත මනුස්සයෙක් factory එක ඇතුලට ආවා. ඒ එක්කම roneවයී nisaවයී මිනිස්සු වගයක් ලනු වලින් බැදගෙන ඇදගෙන ගියේ බල්ලෝ ගානට දාලා. ඊට පිටිපස්සෙන් Mrs. Wenyව උස්සගෙන තව මිනිහෙක් ඇතුල් උනා. Mrs. Wenyට සිහිය තිබ්බේ නෑ.

මේවා දැක්ක kyට එයාව පාලනය කරගන්න බැරි උනා. එයා taeගේ sniper එක උදුරගෙන ඉක්මනට යන්න හැදුවත් tae එයාව අතින් ඇදලා අරගෙන නවත්ත ගත්තා. ඒත් ky දගලලා එතනින් යන්න හැදුවා. Tae එයාව එක්කගෙන මිනිස්සූ කවුරුත් නැති තැනකට අරගෙන ගියා.

Tae - පිස්සෙක් වගේ..... පිස්සෙක් වගේ ඔහොම කලබල උනාම හරිද ? 😡 පිස්සෙක් වගේ නෙමේ පිස්සෙක්ම තමා.

Ky - ඇයි මාව මෙතනට එක්කන් ආවේ ?

Tae - ඔයාව මරන්න. ඇයි රෙද්ද

Ky - මේක විහිලු කරන්න වෙලාවක් නෙමේ කියලා ඔයා දන්නවා නේ. අර තුන්දෙනා ලේ පෙරාගෙන අතන ඉන්න්වා. එයාලව බේරගන්න තව පැය දෙකක් අපි ඉන්න ඕනේ. මට එතකන් එයාලා දුක් විදිනවා බලන් ඉන්න කියලද ඔයා කියන්නේ.

Three Mafia princesses ✅Hikayelerin yaşadığı yer. Şimdi keşfedin