⚡Dream come true ⚡

Start from the beginning
                                    

Weny - එතකොට තමා මේ game එකේ ලස්සන තව වැඩි වෙන්නේ.

Tae - එයාලට යන්න දෙන්න. මේක අපි කට්ටිය විසදගමු.

Weny - එහෙම බෑ නේ. ඔයාලගෙ ගහගැනිමේ මරාගැනිමේ දක්ශතා ඔයාලගෙ අම්මලා බලා ගන්න ඕනෙ නේ. ඒ වගේම............ ඒ වගේම ඔයාලා මැරෙන විදිහත් බලගන්න ඕනෙනේ.

Tae's mom - අපේ ලමයිට ඉන්න දීපල්ලා. තමුසේ මොනාද මේ කරන්න යන්නේ ?

Weny - ආයිශ් මට මේ drama එක බලලා එපා වෙලා. 😏 දැන් තමුසෙට ඇහුනෙ නැද්ද මම කියපු දේ ආ....... මම දියමන්ති ටික අරගෙන තමුසෙලා ඔක්කොමව මරන්න යන්නේ.......

Tae - හීනෙන් තමා.

🔘tae pov

Tae - හීනෙන් තමා.

මුන් හිතා ගෙන ඇති අපිව මරන්න 😏. අද දෙකෙන් එකක් වෙනවාමයී. එක්කො උබ නැත්නම් මම මැරෙනවා.

Ky - හරි එහෙනම් මූනට මූන fight කරමු. දිනන එකාට පුලුවන් දියමන්ති ටික ගන්න. ඒ වගේම දිනන එකාට පුලුවන් පැරදෙන උන්ව මරන්න.

Tae - ඔයාට හොදටම suverද ?

ඒ තීරනය නම් ටිකක් දරුනු වැඩී. හදිස්සියේ අපි පැරදුනොත් අපි හැමෝම මැරෙනවා. ඒ කියන්නේ මට ඔයාව නැති වෙනවා 😢 අර හීනේ වගේ...... 😔😔 මට ඔයාව නැති කරගන්න බෑ මගෙ පන.

Ky's mom - ඔයාට විශ්වාස ද මගෙ දුවේ ?

Ky - ඔව් ඔම්මා. අද මේක ඉවරයක් වෙන්න ඕනේ.

Weny - හිතුවට වඩා කෙල්ල නිර්බීතයී.

" මම මෙතනට එන්න පරක්කූ නෑ නේ "

අපි හැමෝම පිටිපස්ස හැරිලා බැලුවේ කවුද කියලා. අහ් මගෙ නන්ගි. මේ කෙල්ලත් එන්නේ මරු වෙලාවල් වලට 😏 අපි තවත් ශක්තිමත්. හරි දැන් බලමුකෝ.

Rm - ඇයි තවත් බලන් ඉන්නේ.

හියුන්ග් එහෙම කිව්වේ එයාගේ gun එකෙන් එතන හිටපු හතර දෙනෙක්ට වෙඩි තියලා.

Tae - good job hyung 😏

සටන පටන් ගත්තා කිව්වොත් හරී. Weny පුටුවකට වෙලා වාඩී වෙලා අපි ගහගන්න දිහා බලන් ඉන්න්වා. මොකද එයාට ගහගන්න බෑ 😅 කට විතරයී වැඩ නෑ.

මගෙ පැත්තට ආපූ එක bullet එකකින් මම බේරුනේ අනූ නමයෙන්. මම ඒක එව්ව එකා දිහා බැලුවා ඌ මගෙ දිහා වෙවුල වෙවුල බලන් ඉන්නවා.

Three Mafia princesses ✅Where stories live. Discover now