Suga - අපෝ... නිදිමතයී. යමල්ලා  ඉක්මනට.

Rm - අනේ මන්දා ඔයානම් 🤣

අපි හැමෝම ඉක්මනට ගෙදර ගියේ කරන්න බැරි උන දේ කරන්න. නිදාගන්න තමා. 🤣 මගෙ හිත හරි නෑ. 😪 ඇයි ඒ ?

Tae - දැන් නම් බෝම්බයක් පිපිරුනත් කමක් නෑ මම නිදී.

Tae එහෙම කිව්වේ මාවත් තුරුල් කරගෙන නිදාගන්න ලෑස්ති වෙද්දී. මහන්සියට අපිට එහෙම්මම නින්ද ගියා.

🔘 Tae pov

එදා ලස්සන දවසක ලස්සන හවසක මම ඈස් පියාගෙන හිමීට හමාගෙන ආපූ හුලග විදින් ගමන් හිටියේ. ඒ හුලගට, ඒ නිදහසට මම ආදරේ කලා. 🍃🌬️

මම ඇස් ඇරියේ මගෙ මූනේ සිනිදු දෙයක් වැදුන නිසා. මම දැක්කේ සුරන්ගනාවියක් මගේ එහා පැත්තේ ඉදගෙන මම වගේම මේ හුලග විදිනවා. ඒ වෙන කවුරුත් නෙමේ මගේ angel. මගෙ yesh. ලස්සන සුදු ගවුමක් ඇදගෙන, කොන්ඩේ කඩලා ඈස් දෙක වහගෙන් ඉන්නවා. එයාගේ දගකාර, එයාටවත් අවනත නැති එයාගේ  කොන්ඩේ තමා මගේ මූනට වැදුනේ.

මම හුලග විදින එකෙ නවත්තලා මගේ ආදරේ විදින්න පටන් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මම හුලග විදින එකෙ නවත්තලා මගේ ආදරේ විදින්න පටන් ගත්තා. ❤️🍃 මම එයා දිහා ඇස් පිල්ලම් ගහන එක නවත්තලා බලන් හිටියේ ඇති තරම් මම ආදරේ විදිනවා කියලා. මම එයාගේ කම්මුලට පොඩි kiss එකක් දුන්නා.

වෙනදට මම එහෙම කරපුවහම ගැස්සෙන මගෙ සුරන්ගනාවිගේ කටේ ලස්සන හිනාවක් ඇදුනා. ඒත් එයා ඇස් ඇරියෙ නෑ.

Ky - මගෙ දිහා බලන් ඉන්න එක නවත්තන්නේ නැද්ද ?

Tae - කවදාවත් නෑ. කොච්චර බැලුවත් මදී.

එයා ඇස් දෙක ඇරලා මගෙ දිහා බැලුවා. මේ ලෝකේ ලස්සනම කෙල්ල ඉන්නේ මට. මගේ හිතේ සතුටක් වගේම පොඩි ආඩම්බරයකුත් තිබ්බා. 😊❤️🍃 මම එයාව තවත් මගෙ ලගට ඇදලා අරගෙන එයගේ තොල්වලට ලන් උනා. ඒ තොල් දෙක විනඩී ගානකට මගෙ උනා.

Three Mafia princesses ✅Where stories live. Discover now