ඕතර්;-යාඅ..ජිමින් ඉදියා නම් 😑😑කුකි ඕක අස්සෙ..
ජිමින්;-යකො මගෙ බොක්ක රත් වෙලා මෙහෙ කුකිය නැතුව 😑මගුලක් කියවන්න එපා..
ඕතර්;-😒😒මගුලක් නෙවෙ දහ අට සන්නියක් නටන්න බැලුවෙ..

ජිමින් වොශෘම් එකෙ දොරත් වහන් යන්න හැරෙද්දි තමයි දැක්කෙ කාමරෙ කොනක වාඩි වෙලා කකුල් දෙක උඩ මූණත් තියන් ඉන්න ජන්කුක්ව...ජන්කුක් කියාගෙන ලගට එනකොටම ජිමින්ගෙ කකුලෙ වැදිලා වයින් බෝතලෙ ඉතුරු ටික කාමරෙ පුරාම විසි වෙලා ගිහින්...

"කුකී...තමුසෙ බිව්වද...😑😑ආ...අද කොන්ෆරන්ස් එකකට යනව කියල ඊයෙ කියල තියෙද්දිත් ඇත්තමයි.."

ජිමින්ගෙ කෑගැහිල්ලට ඔලුව උස්සපු ජන්කුක් එයාගෙ බනී හිනාව දාල ජිමින්ව බදාගත්තා...

"අතාරිනවා...මාව බීල බීල 😑"

"😭හ්‍යුන් මන් වැරදිද.."

"ඔව් වැරදි තමා ඔහොම බීල හරියනවද අද වගෙ දවසක සතුටු වෙන්න එපැ බලනව ජිහිය දැක්කොත් එහෙම.."

"ජිහියා...ඒ කව්ද ..මන් නිසා විදවන අහින්සක කෙල්ලෙක් නේද හ්‍යුන්..😭මන් ආදරෙ කරපු එක වැරැද්දක් ද හ්‍යුන් 😭"

ජිමින්ට මෙලො දෙයක් හිතා ගන්න බෑ...නිදාගන්න එද්දි ෆුල් හැපි එකෙ ඉදපු මනුස්සය උදෙ ඇහැරෙද්දි බීල අඩන්න ගන්නකොට...🙂

"ඇයි එ දෙන්න අපිම වුනෙ හ්‍යුන්...ඒ වෙන දෙබ්ග්ලෙක් වුම්..ගන්"

"තෙරෙන්න කියන්ව මනුස්සයො"

"වෙන් දෙබ්ග් බ්වෑක්......"

😂🤣මොකක් වුනා කියලද හිතන්නෙ ඔව් ඔව්...ජිමින්ගෙ උරහිසට නිකට තියන් තමා ඉදියෙ..😂දැන් කුකි වමනෙ දැම්ම..ජිමින්ගෙ පිට දිගෙත් එක්ක..💔🙂

"ආශ් මෙ යකා වමනෙ දැම්ම නේද...😖😖මගෙ පිට...ආ අයිගො ඉක්ස්.."

මන් ජන්කුක්වත් තල්ලු කරන්.වොශෘම් එකට රින්ගල ශර්ට් එක ගලවල විසිකරල දැම්ම...ආපහු ඇවිත් ජන්කුක්ගෙ ශර්ට් එකත් ගලවල දාල කුකිව ඇදට දාල මන් එහෙම්මම ගියෙ සර්වන්ට් කෙනෙක්ට බිම පිරිසිදු කරන්න කියන ගමන්...

"මොකද ජිමින් උදෙ පාන්දර ශර්ට් ලස් ව යන්නෙ...🙄"

"ආහ්...මෙ හ්‍යුන් මෙකයි මෙ කුකී"

Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)Where stories live. Discover now