⚡ Mine oppa ⚡

Start from the beginning
                                    

Ky - ඔයාට මොකද ඒක ?

හරි ඔයා අද ඉවරයී කෙල්ලේ. ලගින් යන ප්‍රශ්න අතින් ඇදලා ඔලුවෙ ඉදන්ම නාගන්නවා කියන්නේ ඕක තමා. 🙂 smil in pain golden version එක.

Tae - අහ් එහෙමයි නෙව් දැන් ඔයා ? මම අහන්නේ ඔයා මගෙ කෙල්ල නිසා. ඔය යන එන තැන් ගැන මම දැන ගෙන ඉන්න ඕනේ ඒකයී.

Ky - අහ් මම ඔයාගේ කෙල්ල්ද ?

( A/n - නෑ ඔයා taeගේ ආච්චි. ඇයි සෙද්ද

Ky - ඕතරී ඔයා අද මගෙන් මැරුම් කන්න හදන්නේ කට වහගෙන ලියන්න ඕක. )

Tae - ඇයි නෑ කියලද් හිතුවේ ?

Ky - එහෙනම් ඇයි දන්නේ නෑ කෙල්ලන්ට kiss දෙන්නේ ? 😏

හෙන සිරා mood එකක හිටපු taehyung එක පාරටම බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා. යා.... යා..... හිනා වෙන්න එපා. මොන හොල්මනද මේකට වැහුනේ.

Ky - මොකද හිනා වෙන්නේ ආ

Tae - පොඩ්ඩක් ඉන්න 🤣🤣🤣හම්මෝ මගෙ බඩ..... හිනා වෙලා ඉවර වෙනකල් ඉන්න.

මෙකා මෙහෙම හිනාවෙනවා මම දැක්කමයී. මගෙ මූනේ තරහක් තිබ්බට හිත ඇතුලෙන් මම ගොඩක් සතුටු උනා. මගෙ නපුරගේ හිනාව කොච්චර ලස්සනද. ඇයි අනේ ඕක හන්ගගෙන ඉන්නේ.

ඔව් ඔව් ඒ ලස්සන හිනාව දැකලා මටත් හිනා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔව් ඔව් ඒ ලස්සන හිනාව දැකලා මටත් හිනා ගියා. 😅😅අපි දෙන්නම එකට ගොඩක් වෙලා හිනා උනා. එයා හිනා උනේ මට ඊරිසියා හිතුන නිසා. මම හිනා උනේ ඔප්පගේ නන්ගී වගේ ඉන්න liyaට බොරුවට ඊරිසියා කරපු එකට.

Tae - අම්මෝ...... ම..මම අදනේ ද.... දන්නේ මගේ චන්ඩී රැජිනට හොදට ඊරිසියා කරන්න පුලුවන් කියලා.

එයා එහෙම කිව්වේ හති දාන ගමන්. අපි දෙන්නටම හිනා වෙලා මැරෙන්න වගේ.

Three Mafia princesses ✅Where stories live. Discover now