Jk - ඒ කියන්නේ එයාලා එන්නේ දියමන්ති ටික ගන්න.

Ky - ඔව් හැබැයි අද රෑට මෙයාලා දියමන්ති ටික එලියට ගන්නෙ නැති වෙයි.

Rone - ඔව් එයාලා අදනේ අපෙ රටට ආවේ. මෙහෙ ගැන ටිකක් විස්තර හොයලා හොදම වෙලාවට තමා බඩු එලියට ගන්නේ.

J hope - මොන වගේ විස්තර හොයයිද් ?

Ky - වෙන මොනාද අපේ විස්තර තමා. මොකද එයාලට දැන් ඉන්න ලොකුම හතුරා අපි.

Tae - අප්පා කියලා තිබ්බ විදිහට අපිට එතනට ගිහාම, මම කිව්වේ නම්සන් වලට ගිහාම අපිට දෙයක් හම්බවෙයි ලූ. ඒත් මොකද්ද ඒ ?

Jin - පොඩ්ඩක් ඉන්න මට call එකක් ගන්න තියනවා.

Jin ඔප්පා එලියට ගියා. ඒ වෙලාවේ අපි කල්පනා කර කර හිටියේ අපිට හම්බෙන දේ මොකද්ද කියලා. ඇත්තටම ඒ මොකක් වෙන්න පුලුවන්ද ?

🔘jin pov

Tae - අප්පා කියලා තිබ්බ විදිහට අපිට එතනට ගිහාම, මම කිව්වේ නම්සන් වලට ගිහාම අපිට දෙයක් හම්බවෙයි ලූ. ඒත් මොකද්ද ඒ ?

මට ඒ වෙලාවේ මතක් උනේ මගෙ bodyguardව. ඇත්තටම එයා ගොඩක් දේවල් ගැන දන්නවා. ඒකෙන් මට මොකක් හරි දෙයක් දැන ගන්න පුලුවන්.

Jin - පොඩ්ඩක් ඉන්න මට call එකක් ගන්න තියනවා.

මම එලියට ගිහින් call එක ගත්තා. ආයිශ් මෙ මිනිහා ගන්නේ නෑ නේ.... ගනින් phone එක

📞Jin - අහ් ඇයි මිනිහෝ answer කරන්න පරක්කු උනේ ?

📞Man - sorry sir

📞Jin - අහ් දැන් කමක් නෑ. මට දෙයක් දැන ගන්න තියනවා.

📞man - කියන්න sir

📞Jin - අද රෑ දහය හමාරට විතර නම්සන් කුලිනයී හන් ගගයි සම්බන්ධව මොකක් හරි දෙයක් වෙනවද ?

📞Man - ඔව් sir. අද රෑට හන් ගග ගාව මොකද්ද උත්සවයක් තියනවාලූ. එකේ tickets විකුනන අන්තිම දවස අද. ඒවා විකුනන්නේ නම්සන් වල.

📞jin - මොකක් ගැනද උත්සවේ.

📞man - ඒක දන්නේ නෑ sir. ඒත් ගොඩක් පිටරට අය එහෙම එනවලු.

📞Jin - හරි.

මෙතන ඇත්තටම ලොකු දෙයක් වෙනවා. ඒත් මොකද්ද ? ආයිශ් මගෙ ඔලුව. මම ඇතුලට ගිහිල්ලා හැමදෙම ආයෙත් කට්ටියට කිව්වා.

Three Mafia princesses ✅Where stories live. Discover now