"ඔ..ඔයා .?ජිහි මෙතන වැඩ..."

ජිහි නැවිලා" කම්සාහම්නිදා සර් ආපහු එන්න" කියල හැරිල යන්න ගියෙ එතන තවත් ඉන්න එක සුදුසු නෑ කියල තෙරුනු නිසා....

ඒ එක්කම කාර් එකෙන් බැහැපු කෙනා ඇවිත් ජිහිව අල්ලගෙන එයගෙ පැත්තට හරවගත්තෙ ජිහිගෙ උරහිස් දෙකෙන් තදින් අල්ලගෙන ජිහිගෙ මූණට එබෙන ගමන් ...

"ජ...ජන්කුක්ශි ම්...මට යන්න දෙන්න...ඔ..ඔයා අඩුම මාස්ක් එකක්වත් දාල නෑ මිනිස්සු දකී...😕"

"අහ් මන් ගැන හිතනවද ඔය තරමට එහෙනම් කාර් එකට නගින්න...😏"

"ම්...මට බැ...මේක මගෙ වැඩ කරන වෙලාව මෙ වෙලාවෙ මට කොහෙවත් යන්න බැහැ...😕"

"එහෙනම් මාත් මෙතනම් ඉන්නවා...😌"

"අනෙ ප්ලිස් ජන්කුක්ශි යන්නකො දැන් ප්ලිස්...ආ අර අන්න කෙල්ලො වගයක් අර දැක්කා..අයිගෝ ජන්කුක්ශි ෆොටො ගහයි...😕"

ජන්කුක් කියන දෙයක් අහන්නැති නිසාම ජන්කුක්වත් ඇදගෙන ජිහි කාර් එකට නැග්ගෙ වෙන කරන්න දෙයක් තිබ්බෙ නැති නිසා..

ජන්කුක් ජිහිවත් එක්කන් ගියෙ නිදහස් තැනකට...කාගෙන්වත් එයාලට බාදාවක් නොවෙන තැනකට...

"මෙ කොහෙද ජන්කුක්ශි...🙄"

"ම්ම්...සියොල්වලින් පිට තැනක්...මේක වැඩිය අය දන්නේ නැ...ඇත්තටම කිව්වොත් මන් විතරද මන්ද දන්නෙ 😂මොකද මීට කලින් මෙහෙට කවුරුවත් ඇවිත් නෑ....මන් එන දවස්වලට.."

"එතකොට ජන්කුක්ශි කොහොමද මෙ තැන දැන ගත්තෙ...🙄"

"ආහ් අපි ෆොටො ශූට් එකකට මීට එහායින් තියෙන හොටෙල් එකලට ආව මන් ඇවිදින්න යද්දි තමා මෙ තැන දැක්කෙ..."

ජන්කුක් ජිහියාව එක්කන් ආවෙ බීච් එකකට...පාරෙන් බැලුවොත් බිච් එක නොපෙනෙන්නම කඩොලාන ගස් වැවිලා...😂ජන්කුක් ජිහියව අරන් ආවෙත් බඩ ගගා රින්ගලා තමා...

ජිහි ඈත පේන අහසත් මුහුදත් එකතු වෙන තැන දිහා හරි ආසාවෙන් බලන් ඉදියෙ...කවදවත් දැකපු නැති දෙයක් වගෙ...

"හේ...කොහෙද බලන් ඉන්නෙ...😂" ජන්කුක් ජිහියගෙ ඇස් ඉස්සරහින් අත් යවන ගමන්...ඇහුවා..

Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)Where stories live. Discover now