⚡ Blue Diamond 💎⚡

Start from the beginning
                                    

Ky - අනේ ඉතින් මම එහෙම කිව්වේ නෑ නේ. 😔

Tae - කිව්වේ නැති උනාට ඔයාගේ මූනෙන් පේන්නේ එක. කමක් නෑ අපි දුරෙන් ඉදන් ආදරේ කරමූ.

Ky - අනේ මැනික.

Tae - මට ඔයාගේ ආදරේ, ඔයාගේ උනුහුම මට විදින්න ඕනේ උනා. ඒත් මට බලෙන් ඔයාට අත තියන්න ඕනේ නෑ.

මොකද්ද ඒ එක පාරටම උනේ. මම අදහස් කලේ එහෙම දෙයක් නෙමේ. ඇත්තටම මම මේ ලෝකේ බයම එක්කෙනා v ( හැබැයි එයාට වඩා දශමයක් වගේ වැඩියෙන් මකුලුවට බයයී. )

එක පාරටම මාව බිත්තියට තල්ලු කරපුවහම මම බය උනා තමයි. ඒත් එයා මගෙ ලගින් ඉන්නවට මම ගොඩක් ආසයී. එතකොට මට ලොකු ආරක්ශාවක් දැනෙනවා. මට එයාට යන්න දෙන්න ඕනෙ උනේ නෑ. මට එයා එක්ක තව ඉන්න ඔනේ ඒත් අපිට කරන්න ලොකු වැඩක් තියනවා. ඒකයි මම යන්න ඕනේ කිව්වේ. 😔

ඒත් එයා වැරදියට තේරුම් ගත්තේ. පල්ලෙහයින් ඇහුන jin hyungගේ කටහඩ නිසා v මගේ ඉනේ තිබ්බ gun එක අරගෙන බිත්තියට අත මිට මොලවලා ගහලා එතනින් ගියා.

මමත් එයාගේ පිටිපස්සෙන් ගියා. 😔 හදවතට පිහියෙන් අනිනවා වගේ දැනුනත් මට ඒක කාටවත් කියන්න බෑ. මට අඩුම තරමේ මට tae oppaටවත් තේරුම් කරලා දෙන්න කාලයක් තිබ්බේ නෑ.

එයා මගෙ gun එක ගත්ත නිසා මම වෙන එකක් ගත්තා. අපිට යන්න වෙලාව හරි නිසා අපි වාහනවලට නැග්ගා. මමයී vයී jkයී nisaයී tae ඔප්පගේ කාර් එකේ ගියේ.

Nisaයී jkයී පිටිපස්සෙන් වාඩී වෙලා පෙම් කෙලිනවා එකසිය ගානට. අනේ ඉතින් මගෙම පාප මිත්තලයා. අනිත් එකා rone උටත් ආයේ jiminගෙන් තොර ලොවක් නෑ. මම කිසිම කතාවක් නැතුව හිටියා.

අපි එන්න කිව්ව තැනට ආවා. අම්මො එතන හිටපු ගාර්ඩ්ලා ගොඩ. 🙂 යකෝ අපිට තනියම එන්න කියලා මූ සීයක් විතර මිනිස්සූ ගෙනල්ලා.

බල්ලන්ට ඉතින් බලු ගතිගුණ අතාරින්න බෑ නේ. 😌😏 අපි ඇතුලට ගියා. මිනිස්සුනම් අපිට එකසිය ගානට රවනවා. පොඩ්ඩක් හිටපල්ලකෝ මේ වැඩේ ඉවර උන ගමන් මම උබලව මරනවා.

එතන එක මිනිහෙක් ඇවිල්ලා අපේ ආයුධ ඔක්කොම අරන් ගියා. මුන් එච්චර බයද ? ඒත් අපි හැමදේමටම ලෑස්තී නේ 😉

Three Mafia princesses ✅Where stories live. Discover now