10ᴷ ᵛᴵᴱᵂˢ ˢᴾᴱᶜᴵᴬᴸ ᶜᴴᴬᴾᵀᴱᴿ [ᴮᵞ ᶜᴿᴬᶻᵞ_ᴮ_ᵁ_ᴺ_ᴺ_ᵞ]

1.2K 224 27
                                    

දේ පාන්දර නැගිටිනකොට මගේ කොටි පැටියා හොදටම නිදි...ඒ රෝස පාට තොල් ලස්සනට පියවිලා.මගේ අත නොදැනීම ගියේ එයාගෙ ඒ තොල් වලට....ඊයෙ මං තියපු සලකුනු වලට කොටි පැටියගෙ ඇගේ තැනින් තැන රතු වෙලා....

අමාරුද දන්නෙත් නෑ....පව් කොටි පැටියා..
මෙන්න මෙයා එක සැරේටම නැගිට්ටා ...

අපි දෙන්නගෙ ඇස් පැටලුනේ නොදැනුවත්වමයි . අපි දෙන්නා එහෙම කොච්චර වෙලා හිටියද කියන්න මං දන්නෙත් නෑ...

"ජන්ග්කුක්.....!! ජන්ග්කුකා....තාම නිදිද?...නැගිටිනවා මනුස්සයෝ..

මං ගැස්සිලා ගියා...මේ ජිමිනා නම්...

" නැගිටලා ඉන්නෙ ජිමින්...ඇයි කියන්න "

"අන්න ජින් හියොන්ග් එන්න කිව්වා උදේ කෑම ගන්න..."

"හා ...අපි එන්නම් ජිමිනා..ඔයාලා කන්න."

Tae pov..

මං එක සැරේට ඇහැරුනේ කවුරුහරි මගේ තොල අතගානවා දැනෙද්දි ...මං ඇස් ඇරියා..එතකොට මගේ දිහා බලන් ඉදියේ කුකී..එයාගේ අත මගේ තොල් වල ඉදල මගේ සංවේදීම තැන් වලට ගියත් මං බලන් හිටියේ එයාගෙ ඇස් දෙක දිහා.. ඒ වගේම එයාගෙ නිකට ගාව තියෙන උපන් ලපේ... මං ඒක දැක්කම නිකම් මත් වෙනවා වගේ...

එක සැරේටම මගේ දැහැන බිඳුණේ කවුරුහරි කතා කරන සද්දෙට...

ඒ ජිමින්..උදේට කන්න එන්න කියන්න ... එතකොට එච්චර උදේ වෙලාද..මං අද ගොඩක් පරක්කු වෙලා නැගිටින්න ...

මං එක සැරේට ම නැගිටින්න හැදුවත් මට නැගිටින්න බැරි වුනා...මට මතක් වුනේ ඊයෙ රෑ...මගේ පළවෙනි අත්දැකීම...

ඒක මතක් වෙනකොට මට දැනුනෙ ලැජ්ජාවක්...මං හිතන්නෙ මගේ මූණත් රතු වෙලා ...

Jk pov....

මං ජිමින් ගිය ගමන් ආයෙ හැරුනේ මගේ කොටි පැටියගෙ පැත්තට ...
මෙයා නැගිටින්න හදනවා...ඒත් නැගිටින්න බෑ..එක සැරේටම මූණ රතු වුනා.මට තේරුණා ඊයෙ රෑ මතක් වෙලා තමා කියලා ...

ඒ රතු වුණ මූණ දකිද්දි මට මාවම පාලනය කර ගන්න බැරි වුනා. මං ඒ තොල් වලට පහත් වුනේ ආයෙ ඒ තොල් වල ස්ට්‍රෝබෙරි රස විදින්න...

ඒත් මට එතනින් එහාට යන්න ඕනි වුනේ නෑ.මොකද මගේ මේ චූටි කොටි පැටියට තවත් රිද්දවන්න ඕනි නෑ මට...

මං ඒ තොල් වල රස බලලා එයාගෙන් ඈත් වුණා...ඈත් වෙලා එයාව බාත් රූම් එකට එක්ක ගිහින් ඇඟ සෝදවලා ආයෙ ඇදුමක් ඇන්දුවා...

ඒ ඇඟ, ඒ අහිංසක මූණ,රෝස පාට තොල් දකිද්දි මට ඇති වෙන මගේ හැගීම් ගැන මං විතරයි දන්නේ.. මටම පුදුමයි මගේ පාලනය ගැන..

මං මගේ කොටි පැටියටත් ඇදුම් අන්දවගෙන මාත් අන්දවගෙන bridal style එකට උස්සගෙන පහලට එක්ක ගියේ කොටි පැටියට ඇවිදින්න අමාරු නිසාමයි..

Tae pov..

කුකී මටත් ඇඳුමක් අන්දවලා එයත් ඇඳුමක් දාගෙන මාව උස්සගෙන පහළට එක්ක ගියා.. ඒ දැනුණු පරිස්සමට,ආදරේට මට ලෝබකමක් ඇති නොවුණා කිව්වොත් ඒක බොරුවක්..මං ලෝබ කලා ඒ ආදරේට..

කවදා වෙනකන් ඒ ආදරේ මගේ කරගන්න පුළුවන් වෙයිද කියලා මම දන්නේ නැති වුණත් මට ඒ අදරේ හැමදාටම මගේ කරගන්න ඕන වුණා. ඒත් ඉරණමට ඕන නම් අපි දෙන්නව වෙන් කරන්න, ඉරණමට ඕන නම් මගේ කුකී හ්‍යුන්ග්ට මට වඩා හොඳ කෙනෙක්ව දෙන්න, මම ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒත් ඒ දවස වෙනකන් මේ ආදරේ අඩුවක් නැතුව විඳින්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.








___________________________________

මේ කතාවේ අවසානය හරි මදි කියලා ගොඩක් අය කිව්වා. ඒ නිසා මේ කතාව අයින් කරලත් තිබ්බා මම විනාඩි පහකට. ඒ විනාඩි පහ ඇතුළෙදි මගේ මොංගල් හාවා මට කිව්වා එයා එකක් ලියලා දෙන්නම් කියලා.

බෝම ස්තූතියි මගේ පිස්සු හාවෝ.
CRAZY_b_u_n_n_y

එයාගේ ඒවා කියවලා නැති ඈයෝ ගිහින් දැන්ම කියවලා බලන්න හුම්ම්..

මමනේ කියන්නේ 🤧

Sex And Over || TaeKook ||  [✓]Where stories live. Discover now