ˢᴱˣ ᴬᴺᴰ ᴼⱽᴱᴿ ⁻ ᴾᴬᴿᵀ ⁻ ⁹

1.6K 313 16
                                    

ටේහ්‍යුන්ග් දින දෙකක් යනතුරු ජන්ග්කුක් සමඟ කතා කිරීමෙන් වැලකී සිටියේය. තමාට තීරණයක් ගත නොහැකි බව ඔහුට සිතිණි.

'මොකෝ මේ ළමයා සද්ද නැත්තේ?' රියුජින් ඇසුවේ හොසෙක්ගේ ගෙල පිසදමමිනි.

'අහ්?'

'ඇයි ඔයා මේ දවස්වල සද්ද නැත්තේ?'

'අම්ම්...' ටේහ්‍යුන්ග් ඇද්දේය. 'මම මේ නිකන් දන්නවනේ මම මේ...'

'එයාට ඔළුව රිදෙනවලු.' ජන්ග්කුක් ඉදිරිපත් විය.

ටේහ්‍යුන්ග් විමිතියට පත්ව සිටියදී ජන්ග්කුක් ඔහුගේ අතින් ඇද ගත්තේය. 'අපි දෙන්නා යනවා කාමරේට. පස්සේ එන්නම්කෝ ඔයාලව බලන්න....'

_______________________________________

කාමරයට පැමිණ ටේහ්‍යුන්ග්ව ඇඳ මතින් තැබූ ජන්ග්කුක් ඔහු පසෙකින් වැතිරුණේය. 'ඔයා ඇයි මාත් එක්ක කතා කරන්නේ නැත්තේ?' 

'ම්ම්...'

'අහන්න... මම දන්නවා ඔයාට මං ගැන කැමැත්තක් නැහැ කියලා. ඔයාව බලහත්කාරෙන් මෙතනට උස්සන් ආවා කියලත් මං දන්නවා. ඔයා මට බය ඇති සමහර විට. ගොඩක් වෙලාවට idol කෙනෙක්ට හම්බෙන සම්බන්ධ sex and over relationship එකක්. අපිට අපි ආදරේ කරන කෙනාටම ලං වෙන්න බැහැ මේ industry එක ඇතුලේ. ඒත් එහෙම නොවෙන්නත් පුළුවන්. අපේ යුන්ගි හ්‍යුන්ග් ජිමින් දෙන්නා දැක්කනේ? ඊළඟට රියුජින් කියන්නේ අපේ මැනේජර්ගේ නංගි. එයාව දැකලා හොසෙක් එයාට කැමති වුණා ඒ දෙන්නා ආදරෙන් ඉන්නවා. ඒ දෙන්නට තියෙන්නේ sex and over relationship එකක් නෙවෙයි. එතකොට ජින් හ්‍යුන්ග් නම්ජුන් හ්‍යුන්ග් දෙන්නා ඉස්කෝලෙ කාලේ ඉඳලම යාළුවෝ. ඒ දෙන්නට සම්බන්දයක් තියෙනවා කියලා ආයතනෙන් දැන ගත්තට පස්සෙ එයාලට එකතු වෙන්න දුන්නා. මම සමාජ ශාලා වලට යයි කියන බයට තමයි මට ඔයාව ගෙනල්ලා දුන්නේ.... ඒත් මට ඔයාව විනාස කරන්න ඕන නැහැ ටේ... මම ඔයාට ඇත්තටම කැමතියි දැන්.'

ටේහ්‍යුන්ග් නිහඬව සිටියේය. ඔහු කුමක් කරම්ද?

'සර්...'

'ඔව්? මං කිව්වනේ මට හ්‍යුන්ග් කියන්න කියලා...'

'ම්ම්... හ්‍යුන්ග්?'

'ඔව් කියන්න ටේ?'

'මම මේකට කැමතියි. ඒත් මට යන්න ඕන වුණොත් මට බල කරන්න එපා ඔයත් එක්ක දිගටම ඉන්න කියලා...'

___________________________________________

ඔබට සතුටුයිද දැන්?

@tuk-tuk-collab එකවුන්ට් එකෙන් collaboration එකක් එන්න තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

@tuk-tuk-collab එකවුන්ට් එකෙන් collaboration එකක් එන්න තියෙනවා.

GL එකක්. අපි දැන් Wattpad වල GL හිඟය නැති කරන්න යන්නේ. ඔයාලත් readers හිඟය නැති කරන්න හරිද?

Sex And Over || TaeKook ||  [✓]Where stories live. Discover now