ˢᴱˣ ᴬᴺᴰ ᴼⱽᴱᴿ ⁻ ᴾᴬᴿᵀ ⁻ ⁸

1.5K 312 9
                                    

මට ලියන්න කිසිම දෙයක් නැහැ. මට මේක යූන්මින් වගේ ලියන්න අමාරුයිනේ... කමක් නැහැ! 

_____________________________

වෙනදාට වඩා ඔවුන් දෙනො අතර සමීප බවක් ඇතිව ඇති බව ටේහ්‍යුන්ගට දැණිනි. ඔහුට එය ගෙන ආවේ ආරක්ෂාකාරී හැඟීමකි. 

රාත්‍රියේ ඔවුන් දෙදෙනා ඇඳට වී සිටින විට එක්වරම ජන්ග්කුක් කිසිදා නොකල ආකාරයේ අණක් පිට කලේය. 'නැගිටින්න!' 

වික්ෂිප්තභාවයේ ඉහළටම පත් ටේහ්‍යුන්ග් නැගිට්ටේය. 

'බිත්තිය ගාවට ගිහින් අනිත් පැත්ත හැරෙන්න!' 

ටේහ්‍යුන්ග් සුසුමක් ඉහළට අදිමින් එය ඒ ආකාරයෙන්ම කලේය. නමුත් ඊළඟ විධානය ඔහුව තල්ලු කලේ භීතියේ කෙලවරටයි. 

'ඇඳුම් ගලවන්න!' 

_____________________________________

තමාට අවුරුදු දා හතරේදි පියාගේ මිතුරෙකු අතින් අතවරයට ලක් වූ දාට පසු ටේහ්‍යුන්ග්ට කිසිදා එතරම් බියක් ඇතිවී නොතිබිණි.

ඔහු සෙමින් ඔහුගේ ඇඳුම් ගලවා ඉවත් කරන්නට විය. ඔහු රාත්‍රියට ඇඳ සිටි කලිසම වෙත පැමිණි පසු ටේහ්‍යුන්ග් ඔහුව නැවැත්වීය.

'දැන් ඇති.'

ටේහ්‍යුන්ග්ගේ කොඳු ඇටය සීතල කරමින් ජන්ග්කුක්ගේ දෑත් ඔහුගේ පිට මත ඇදී යනු ඔහුට දැණිනි.

'ඔයා හරිම ලස්සනයි සේ ටේහ්‍යුන්ග්. මට ඔයාට බල කරන්න ඕන නැහැ. ඔයා කැමතිනම් මගේ වෙන්න...'

ටේහ්‍යුන්ග් නිරුත්තරව බිත්තියට තමාගේ මුහුණ තද කරගත් විට ඔහු බියට පක්ව ඇති බව දුටු ජන්ග්කුක් ඔහුව මෘදුව වැළඳ ගත්තේය.

'මට සමාවෙන්න ඔයා බය වුණානම්. මට ඔයාට රිද්දන්න ඕන නැහැ. ඔයාට මගේ වෙන්න ඕන නැත්නම් ඒකත් කමක් නැහැ. ඔයා කල් අරගන්න.' ජන්ග්කුක් මෘදුව මැතිරුවේය.

_____________________________________

කොටටත් වඩා කොටයි.

:D

මම double updates දෙන්නම් දවසකට. ඒත් මේ වගේ short chapters.

Deal?



Sex And Over || TaeKook ||  [✓]Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα