⚡ sweet love 😉⚡

Start from the beginning
                                    

ඔහ් අනෙ අම්මෝ....... මගෙ චන්ඩි රැජින ඒ කෙල්ලගේ කොන්ඩේ අදලා අල්ලගෙන ඉන්නවා.

Girl - යා ගෑනියේ මගේ කොන්ඩේ අතාරින්න ආව්......... රිදෙනවා අප්පා........

Ky - bitch

Girl - තමුසේ මොකද්ද කිව්වේ....... මම කවුරු කියලා ද හිතන් ඉන්නේ ?

මට මේ රන්ඩුව තව වෙලා බලන් ඉන්න බැරි නිසා මම yeshවයී අර කොහෙද ඉදන් ආපූ කෙල්ලවයී ඇදගෙන කාමරෙට ගිහිල්ලා දොර වැහුවා.

කාමරේ soundproof නිසා හොදයී.

Ky - ඔයා ඇයි මාව මෙතනට එක්කන් ආවේ tae ?

Girl - ඒකනේ baby ඇයි මේ කෙල්ලත් එක්කන් අවේ. අපි දෙන්නට තනියම ඉන්න පුලුවන් නේ.

Tae - තමුසේ කවුරු කියලද හිතන් ඉන්නේ ආ............ අනික තමුසේ දන්නවද මේ ඉන්න කෙනා මගේ කවුද කියලා.......

Girl - අහ් මේ කෙල්ලද ? මෙයා මේ ඔයාගේ ඔම්මගේ කීමට බදින්න ඉන්න කෙල්ල නේ. අනික ඔයා කිව්ව නේ මෙයාව බැන්දලා මාසෙකින් divorce කරනවා කියලා.

අම්මපා මේ ගෑනී කියන බොරු....... අනෙ දෙයියනේ ky අඩනවා...... අනෙ මැනික මේ කෙල්ල කියන්නේ බොරූ...

Tae - මම කවද්ද එහෙම කිව්වේ..... මගෙන් මැරුම් නොක මෙතනින් පලයන් එලියට.

මම එහෙම කිව්වේ ඒ ගෑනිට කනේ පාරක් ගහලා. ගහලා මදී මරන්න වටිනවා මේකිව. ඒ කෙල්ල එලියට යද්දී kyත් කනේ පාරක් ගැහුවා.

ඒ කෙල්ල අඩාගෙන ගියා. ඒක බොරු ඇඩිල්ලක් කියලා හොදට තේරුනා. ඒකී ආපූ වෙලාවේ ඉදන් බොරුවක් කලේ. මම ඒකිව දැකලාවත් නෑ.

Yesh ඇද උඩ වාඩීවෙලා ඉකි ගගහා අඩන්න ගත්තා. අනේ මැනික මේක කාගෙ හරි plan එකක්.

Tae - අනේ මැනික එයාව මම දන්නෙවත් නෑ. ඔයාට මාව විශ්වාසයී නේ ?

මම එහෙම අහන ගමන් එයාගේ ඔලුව හිමීට අත ගෑවා.

Ky - මගෙ ලගට එන්න එපා එහාට යන්න.

Tae - අනේ මැනික ඔයා දන්නවා මම ඔයාට තරම් වෙන කාටවත් ආදරේ කරන්නේ නෑ කියලා..😔❤️

Ky - එහෙනම් ඇයි ඔයා ඒ කෙල්ල ලගට ඇවිල්ලා kiss එකක් දෙනකල නිකන් හිටියේ....... අනික ඒ කෙල්ල කිව්ව දේ........ මාව divorce කරන්න ඕනේ නම ඇයි මාව බදින්නේ.......

Three Mafia princesses ✅Where stories live. Discover now