Liya - ඔප්පා ඇයි මෙතන, මට එන්න කිව්වේ jk hyung

Tae - මටත් එන්න කිව්වේ එයා තමා.

Liya - ඒක නෙමේ ඔප්පා ලබන මාසේ marry කරනවා ලූ නේ. මට නිකමටවත් කියන්න එපා. 😒 නපුරා.

Tae - නෑ බබො මම හිටියේ wedding invitation එක ඔයාට දීලා පුදුම කරන්න . කොහෙද ඉතින් ඔයා කොරියාවට ඇවිල්ලා මාව පුදුම කලා නේ. 😄 ඇයි ඇමරිකාවේ ඔයාට හරියන කොල්ලෙක් එහෙම නැද්ද ? ඒ හින්දද මෙහේ ආවේ ? 🤣

Liya - ඔයා නම් ඉස්සර හිටපු ඔප්පම තමා. මේ ඒක නෙමේ කෝ මගේ නෑනා ? හොද නෑනේක් නේ මට ඉන්නේ ?

Tae - අන්න party එකේ ඉන්නවා. ඔයාලට හරිම හොදයී. ඒත් මාත් එක්ක ඉද්දී කොච්චී කරලක් වගේ.

Liya - අම්මෝ ඇති යන්තන් මගේ නෑනට ඔයාව පාලනය කරගන්න පුලුවන් වෙයී 🤣🤣 ඒ වගේ කෙනෙක් තමා ඔයාට හොද 🤭😄

Jk - අහ් ඔය දෙන්නා ආවද sorry පොඩ්ඩක් පරක්කු උනාට. එන්නකෝ කාමරේට.

Jkගේ පස්සෙන් අපි දෙන්නත් ගියේ මේකා මොකාටද එන්න හදන්නේ කියලා බලන්න. මම කාමරේට යන්න කලින් ආයෙත් කොරිඩෝ එක දිහා බැලුවේ ky ඉන්නවද කියලා. ඒත් කවුරුත් එතන නෑ.

Jk - ඇතුලට වරෙන්කෝ hyung ජිරාෆ් වගේ බෙල්ල දදා ඉන්නේ නැතුව.

Liya - නෑනා ඉන්න්වද කියලද බලන්නේ ? 🤣

Tae - හරි දැන් කියන්නකෝ ඇයි එන්න කිව්වේ කියලා.

කාමරේ දොරවහගෙන මම ගිහිල්ලා ඇදෙන් වාඩී වෙලා මගෙ ආදරනීය මල්ලී නසරානියා කියන දේ අහන් හිටියා. 🤣

Jk - මේකයී seen එක. මේක දැනට දන්නේ ky විතරයී. මම nisaට කැමතී.

Liya - ky කියන්නේ කවුද ? එතකොට nisa කියන කෙනාද මගේ අනිත් නෑනා .  ශා මරු නේ මට නෑනලා දෙන්නයී. 🤩🤩

Tae - ky කියන්න මම බදින්න ඉන්න කෙනා නන්ගී. එයාගෙ නම kim yesh අපි කියන්නේ ky කියලා. Ky company එකේ chaiperson.

Liya - අනේ එයාද ඒ 🤩  ලොකු අත්තක් අල්ලගෙන වගේ මගෙ මෝඩ අයියා. 🤣

Jk - nisa කියන්නේ මම කැමති කෙනා. මම ඔයාලට එන්න කිව්වේ මේකයී. Nisa එක්ක යාලූ වෙන්න kyමට උදව් කරනවා. ඒ හින්දා මම හිතුවා kyට දෙන හොදම gift එක ඔයාලා දෙන්නා එකතු කරන එක කියලා.

Three Mafia princesses ✅Where stories live. Discover now