එයා මාව දැක්කේ නෑ කොන්ඩේ හද හද හිටපු නිසා. ඒ හින්දා මම එයාව පිටිපස්සෙන් ගිහින් බදාගත්තා. එතකොටම මම දැක්කා ky හැන්ගිලා හිටපු තැනින් යනවා.

⚡ small introduction 🤭

⚡ small introduction 🤭

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ඉන්නේ liya. මෙයා කොරියාවලට ආවේ ගිය සතියේ. Liya තමා taeගේ හොදම යාලුවා. Tae එක කෙල්ලෙක් එක්කවත් කතා කලේ නැති උනාට liya එක්කනම් පැටලි පැටලී කතා කලේ. මොකද tae මෙයාට සැලකුවේ එයාගෙම නන්ගී වගේ. Liya අවුරුදු දෙකක් taeට වඩා බාලායී. ඒ කියන්නේ kyගේ වයසේ.

Liya කියන්නේ හරිම හොද කෙල්ලෙක්. හැබැයී තරහ ගිහාම යකින්නියක් වගේ. මෙයත් mafia වැඩ වලට සම්බන්ධයී. Taeවයී liyaවයී හම්බුනේ අවුරුදු පහකට පස්සේ. මේ දෙන්නා අතර තිබ්බේ සහෝදර බැදීමක්. අයියයී නන්ගී වගේ. Liya තමා btsලගේ හුරතලී. හැමෝම එයාට සැලකුවේ තමන්ගේ නන්ගී කියලා හිතලා.

⚡ introduction over

Liya - කවුද ඔයා කොල්ලෙක්නම් ඉස්සරහට එන්න face to face බලාගමූ.

මම ගිහිල්ලා liyaව පිටිපස්සෙන් බදාගත්ත වෙලේ එයා ගැස්සිලා face to face එන්න කිව්වා. තමත් ලොකු කතා කියෙව්වට මගේ චූටී නන්ගී බබානේ මේ ඉන්නේ.

Tae - මගේ චූටී නන්ගී බබා එක්ක  දැන් ගහගන්න මූඩ් එකක් නෙමේ තියෙන්නේ. අපි පස්සේ ගහගමූ. 😊😊

Liya - taehyung ඔප්පා..... අනේ ඔප්පා මම දැක්කේ නෑ ඔයා කියලා. 🤭🤭

Tae - අවුරුදු පහකට කලින් හිටපු චූටී කෙල්ල නෙමේ දැන් ඉන්නේ ලොකු වෙලා මහත් වෙලා. 😄

Liya - අනේ ඔප්පා මම මහත් වෙලා නෑ.😒 I miss you ඔප්පා. 🥺

" මමත් එහෙමයි පැටියෝ " මම එහෙම කිව්ව ගමන් liya පොඩි ලමයෙක් වගේ මගේ ඇගට තුරුල් උනා. අපි දෙන්නගේ යාලූ කම අපි දෙන්නා චූටී කාලේ ඉදන්ම තිබ්බ එකක්. එත් කෙල්ල දැන් ගොඩක් ලොකු වෙලා.

Three Mafia princesses ✅Where stories live. Discover now