මාව ලිෆ්ට් එක ඇතුලට ඇදල ගත්තු පාරට මන් ගිහින් නැවතුනෙ ජන්කුක්ශිගෙ පපුවෙ වැදිලා...අම්මො යකඩද මන්දා කන්නෙ..මන් නහය අල්ලන ගමන් හිතුවෙ..කියල ගුටි කන්න වුනොත් කියලා..

රූෆ්ටොප් එකට නේද මේ එක්කන් ඇවිත් තියෙන්නෙ...මන් ජන්කුක්ශි ඇදන් ආපු නිසා...ජන්කුක්ශි නැවතෙනවත් එක්කම ජන්කුක්ශිහෙ පපුවෙ වැදිලා..ආපහු පස්සට විසි වුනා...
දෙවෙනි පාරටත් මගෙ නහය වැදුනා..😭දැන් නම් නහයක් නෑ වගෙ..

මන් ජන්කුක්ශි අල්ලන් හිටපු අත හැරෙන්න නිදහස් අතින් මගෙ නහය අල්ලන්න ගත්තා...එ අතරෙ එකපාරටම ජන්කුක්ශි මාව ඇදල එයාගෙ ඉස්සරහට ගත්තා...මට වුනු දෙ හිතා ගන්න වත් වෙලාවක් නොතියා...ජන්කුක්ශි මාව ඇදල ලගට ගත්තා..

ජන්කුක්ශි මාව ඇදල ලගට ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජ..ජන්කුක්ශි...වේ?

මුලින් මට ජන්කුක්ශි ජන්කුක්ශි කියන එක නවත්තනවා..😡ඇයි අර අනිත් මිනිස්සුන්ට ඔප්පා කියන්නෙ මටත් එම කියනව..නැත්තම් ජන්කුක් කියනවා.😡
අනික ඇයි අර වෙලාවෙ...තමුසෙ ජිනි එක්ක යන්න හැදුවෙ..😡

ජන්කුක්ශි...අනී..මන්..එම්.වෙම්ල්ම්..මුම්

මොකක්ද මන් කලින් තමුසෙට කිව්වෙ...ආ..😡

ජන්කුක්ශිට මොනා වෙලාද..ඇයි එයා මෙහෙම හැසිරෙන්නෙ කවදාවත් නැතුව..😕😕මගෙ කටින් අල්ලල තද කරන් ඉදපු නිසා..කිසිම දෙයක් කියන්න විදියකුත් නෑ...

ජ්..ජන්ම්කුක්...ම්ම්මගෙ කටම්...ආ...අතරිම්ම...රිම්දෙනව..😩😩

මගෙ කට අතැරපු ජන්කුක්ශි..අත් දෙකම මගෙ ඉනවටේ ඔතාගෙන..මාව තවත් ලගට ගත්තා..ඇයි කවදාවත් නැතුව මෙහෙම හැසිරෙන්නෙ...එන්න එන්නම ජන්කුක්ශි මගෙ මූනට ලන් වෙද්දි මන් ජන්කුක්ශිව මට පුලුවන් තරම් හයියෙන් තල්ලු කරා...

Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)Where stories live. Discover now