"ආ...දේ දේ........අන්ද් වේ.......අනි.."මොනාද දෙයියනේ මන් මේ කියවන්නෙ මගෙ දිව පැටලිලා..🤧🤧කියන්න ඔනි එක නෙවෙ කියවෙනෙ..

"මේ මග් ගෙ ඇසිස්ටන්ට්..ජිනි..."හම්බො යන්තන් කියා ගත්තා...ඇයි මන් ඒ තරම් කලබල වුනෙ ඕක කියා ගන්න..

"මේ හ්‍යුන්ල කිව්ව මෙයා ස්කුල් කට් නොකර දිගටම ස්කුල් යවන්න ඔනි නිසා...මෙඩ්ලා කීප දෙනෙක් මෙහෙ වැඩට දාන්න කියල...😊"

එහෙම එකක් නම් හ්‍යුන්ල කිව්වෙ නැ...😁ඒක මගෙ අදහසක්...

"එකනෙ ජන්කුක් පුතෙ..මාත් මේ ලමයට කිව්ව කොහෙද කැමති නැනෙ...එයා කරනව වගෙ සර්වන්ට වැඩ කරන්නැලු..."

"ආ මන් දන්න හොද මෙඩ්ලා ඉන්නව මන් එහෙම කෙනෙක් එවන්නම්...මුලින් ඉගෙන ගෙන ඉන්න...අප්පගෙ ආසාවත් එකනෙ..."

"ජන්කුක් පුතා ඔය කාලද..ඉන්නෙ.."

"ආ නෑ මැනෙජර් මන් ගිහින් කනවා..."
කොහෙද උදේ පාන්දර මෙහෙ දුවන් ආව මිසක්...කන්නවත් සිහියක් තිබ්බ යැ...😒"එහෙම ඔනි වෙන එකක් නෑ අපිත් එක්කම කමු..ආ තව දෙයක් මට අප්ප කියල කතා කරන්නකො.."

"ආ..හරි මැනෙ...ම්ම් මෙ අප්පා...."

"ජීහිය පුතේ කෑම ටික ලෑස්ති කරන්නකො..."

"ආ හරි අප්පා "

"ජීහියා....නම ජීහියා..😌😌නමවත් දැන ගත්තනෙ..."

"මාත් ගිහින් උදව් කරන්නම්..😊" ජිනීත් පැන ගෙන ගියා...
................................................................................................................

Few minutes ago.......

"ආ හරි කුකී මේ එනො..."

ටේ හ්‍යුන් දුවගෙන පාර්කින් ලොට් එකට ආවා.........

දඩස්........ස්ලබලා.....න්... ඤෑව්ව්........ ආඅ.......ව්..

දුවගෙන ආපු ටේහ්‍යුන් දැක්කෙ නෑ...ජිමින්ගෙ එකම පණ චිම් චිම්...ඔව් ජිමින්ගෙ පූසා...ඉස්සරහ පත බෑවිල නිදි කියල...

ලගටම ඇවිත් දැකපු නිසා...ටෙහ්‍යුන් පූසව බේරන්න ගිහින් පුසගෙ නැට්ට අගින් පාගගෙනම.. ලිස්සුව...ලිස්සනකොට අල්ලගත්තෙ පොල්ලක්...😂😂මොන දෙයියන්ට කියන්නද....
පොල්ල කඩාගෙන එයත් බිම...පලවෙනි සද්දෙ පුසගෙ..දෙවෙනි සද්දෙ ටේහ්‍යුන්ගෙ ලෙස ඇසී පරිසරය නිහඩ විය...

Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)Where stories live. Discover now