⚡ PARTY PARTY ⚡

Start from the beginning
                                    


Taehyungට නම පුපුරන්න තරම් ඊරිසියාවක් වගේම ලොකූ තරහකින් හිටියේ ඒ කොල්ලන්ව දැකලා. හැබැයී ඒ තරහයී කේන්තියයී එක පාර නැති උනේ ky ඒ හැම කොල්ලගේම අත දැක්කේ නැති ගානට දාලා taehyung ඉන්න පැත්තට ආපූ නිසා 😉❤️

" ඔයා දන්නවද ඒ දෙන්නා ලබන මාසේ බදිනවාලු.... අනේ මටනම් හරිම ඊරිසියයී... බලන්නකෝ ඒ දෙන්නා හොදට ගැලපෙනවා.............😍 අර කෙල්ල ගොඩාක් සල්ලීකාරයී ලූ...... ඒත් හරිම simple ලූ......... " ky ගිහිල්ලා taehyung එක්ක කතා කර කර ඉද්දී වටේ හිටපු කෙල්ලෝ එක එක දේවල් කියන්න ගත්තා.

" අනේ බන් මම ඒ කෙල්ලව දාගන්නවා...... උබට පිස්සුද මිනිහෝ.... ඒ දෙන්නා ලබන මාසේ බදිනවාලූ..... සිරාවට....... ඔව් බන් එහෙම කෙල්ලෙක්ව බදින්න වාසනාව තියෙන්නේ ඕනේ..... අනික මුලු ලෝකෙම අදුරන කොල්ලෙක්ව බදින්න ඒ කෙල්ල කොච්චර වාසනාවන්ත ද ... " වටේ හිටපු කොල්ලෙත් එක එක දේවල් කියන්න අමතක කලේ නෑ.

Rm - ආව් ආව්..... කෝ බලන්න දෙන්නගේ මූනූ දෙක... 🤭🤣

Ky - අනේ hyung ඕක නවත්තලා ටිකක සීරියස් වෙන්නකෝ අප්පා.... මේ වෙලාවෙත් ඔගොල්ලන් ගොබ්බ වැඩ කරන්න පටන් ගන්නවද ?

Jk - ආව්.... අව්... මගෙ නන්ගිගෙ ලස්සන අද...😍🤭 උස්සන් යන්න හිතෙනවා අලේ..... cute වගේම hote.......

Ky - කුමාවෝ ඔප්පා.....

" යකෝ මූ මට ලස්සනයි කියලා කියන්න බෑ.😏  ඒත් kyට ලස්සනයි ලූ. කැලෑ හාවා... මාව උස්සන් ගියා කියලා ඔයාට මුකුත් වෙන්නේ නෑ නේ 😏  " nisa එහෙම හිතුවේ jk දිහා ඔරවගෙන. ඒක දිහා බලන් හිටපු kyට බක්ස් ගාලා හිනා යන්න ආවත් වක්කඩ කට මේ වගේ තැනකදී වහගන්න ඕනේ නිසා මුකුත් දන්නෙ නැති ගානට හිටියා. 🤣🤣🤣

Nisa 👆

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Nisa 👆

මේ අතරේ අපේ jiminගේ ඇස් දෙක තිබ්බේ rone දිහාවටමයී. Rone කොහෙද jiminගෙ ඇස් දෙක එතන. Roneට හොදට note වෙලා තිබ්බේ මේක.

Three Mafia princesses ✅Where stories live. Discover now