17 දිගහැරුම

Start from the beginning
                                    

(විහඟ):" *ආ මතක් වුණා.මේ නංගි නේද එදා City Plaza Shopping Mall එකේදි වටේ කැරකි කැරකි ඉඳලා මගේ ඇගේ හැප්පුණේ..😁😄.ඕ ඔයා තමා.*.."

(එකපාරටම පොඩී මං දිහා බැලුවේ හිනාවත් තද කරගෙන...හරිනෙ යෙනුලි දැං ගෙදර ගිහින් වහ බෝතල් දෙක තුනකුත් බීලා බෙල්ලෙ වැල දාගන්න වෙන්නෙ.එතකොට මේ අර දිගන්චි හින්දි නළු කොල්ලා.හැප්පුණා නේන්නං. ගලක ඔළුව ගහගත්ත දවස අමතක වුණ එක ගැන මටම පුදුමයි.සාමන්‍යයෙන් මට ඔයවගේ එව්වා ඉක්මනට අමතක වෙන්නෙ නෑ. ඔක්කොමත් හරි මේ මෑන් එක කියපු හැටි.කැරකි කැරකි ඇගේ හැපුපුණාලු.අම්මපා මට දෙන්න හිතෙනවා මේකට මෙතන කැරකිලා වැටෙන්න.ඇයි වෙඩිම මතක් වුණානං ඒ විදියට ඉන්නෝ න.නැත්තං කියන්නම ඕන වගේ නං පලයිට් විදියට කියන්නෝ නෙ.ගෑනු ළමයින්ගෙ චරිත විනාසකරන්නැතුව.දැං ඉතිං මල්ලි මොන එකක් කියවයිද දන්නෑ ගෙදර ගිහින්...,)

(යෙනුක):" *ඕහ් එහෙමද... ගනන් ගන්නෙපා අයියෙ අක්කට ලාවට නට් ලූස් ගතියක් තියනවා කෝමත්* ..😁😄🤭."

(මං ඉතිං අර මෑන්ට දෙහි කපන අස්සෙ මල්ලි කියන්නෝන එක කිව්වා. ඒ අස්සෙන් අර විහඟ කියන මනුස්සයා එකසිය ගාණට හිනා වෙනවා. එදා නොදැනුවත්වම මේ හැලපයව ඇගයුමට ලක් කරලා කියපු සේරම ඉල්ලා අස් කරගන්නවා.සැක්...අපරාදෙ මගෙ වචන... කොහොමහරි ටික වෙලාවක් මල්ලි එයා එක්ක හිනා වෙවී කියවලා අපි ගෙදර ආවා.ගෙදර ගිහිනුත් කාමරේට වෙලා මං කල්පනා කලේ එයා ගැන.මොනා නැතත් එයාට හරි  ලස්සන හිනාවක් තියෙන්නෙ..,)


                🌼🌼🌼🌼🌼🌼🌼

_At Vihanga's Home_

" *පුතා අද නං අම්මටයි මටයි ගොඩක් සතුටුයි.තෑන්ක්ස් පුතා ඔයා හැමදේම හොඳට ඕගනයිස් කරලා තිබ්බා* ."

(විහඟ):" *අයියෝ මට මොකටද අනේ තැන්ක්ස්. ඔයාලගෙ සතුට මගෙත් සතුටනෙ.අනික තාත්තා යාෂ් තමා ඉවෙන්ට් එකේ වැඩ ඕගනයිස් කළේ* ..."

(විහඟ එහෙම කිව්වෙ තාත්තටයි අම්මටයි තුරුල් වෙන ගමන්.විහඟ කියන්නෙ කොළඹ නමගිය 'DK Jwells' හි අයිතිකාරයා ගෙ පුතා. අවුරුදු තුනක් ඇමෙරිකා වල ඉඳලා දැනට සති තුනකට විතර කලිනුයි ලංකාවට ආවෙ. එදා Shopping Mall එකේදි යෙනුලිව හම්බුණෙ අහම්බයකින්. ලංකාවට ඇවිත් දෙවෙනි දවසෙ දියි කොල්ලාට එයාගෙ හොඳම යාළුවෙක්ගෙ බර්ත්ඩේ පාටි එකකට ඉන්වයිට් එක ආවෙ.ඉතිං ගිෆ්ට් එකක් ගන්න යන වෙලාවෙදියි යෙනුලිව ඇගේ හැප්පුණේ.ඇනිවසරි පාර්ටි එකේ වැඩ ඉවර වෙලා වොශ් එකකුත් දාගෙන කොල්ලා එහෙම්මම ඇඳට වැටුණෙ හොඳ නින්දක් දාන්න... ඒත් විහඟට නං නින්ද අහලකවත් නෑ...., _හොල්මනක් ඇවිත්_ 😁🤫)

(විහඟ):" *යෙනුලි...යෙනුලි... ඒ කෙල්ලට නං ඇත්තටම කිව්වත් වගේ නට් ලූස් ද කොහෙද.මං අරහෙම කියපු වෙලේ රවපු රැවිල්ල... අම්මෝ මන්දා... ඒත් ඒ ඇස් දැක්කම හරි අමුතු හුරු ගතියක් දැනෙනවා* ..."

(විහඟ ගෙ ඔළුවෙ වැඩ කරේ ඔය වගේ විකාර.කොල්ලට මල් සරා අයියාවත් විදින්න යනවද මංද...😁. _කලබලවෙන්නෙපා රීඩර්ස් එයා විදින්න කලින් මට කියනවා කිව්වා_ ..😁... කොහොමහරි කොල්ලාවත් දන්නෙ නෑ කීයට නින්ද ගියාද කියලා.මොනා වුනත් යෙනුලි දැං විහඟ ගෙ ඔළුව අස්සෙ හොල්මන් කරන්න අරන් ඉවරයි....)

මතු සම්බන්ධයි 🌼🌼🌼🌼🌼

________________________________________________________________

*Happy:)*

Destiny (completed)Where stories live. Discover now