02 දිගහැරුම

459 88 23
                                    


--------------------------------------------------
(එහෙම්මම කියලා මං දිව්වෙ කාමරේට ඇඳුමක් දාගන්න...)
--------------------------------------------------

" *පොඩී* .... *ලෑස්තිදෝ* ......"

" *ඔව් ඔව් බං ලෑස්තියි... අනේ මන්දා ඕයි තමුසෙගෙ කටනං....අර එහාපැත්තෙ ගෙදර ඇන්ටිටත් ඇහෙන්නැති... ස්පීකර් එකක් දාලා වගේ ඇති එහෙට....*"

" *අනේ මේ බං ඒකෙන් වැඩක් නෑ... තමුසෙට කෝමත් ඔය තියෙන්නෙ පැහැදිලි ඊරිසියාව...ඒකයි මගේ කිංකිණි වොයිස් එකට අරවා මේවා කියන්නෙ...😒"*

" *හනේ කොහෙද දන්නෑ කිංකිණි... 🥲ලොකු ගලක් නැද්ද මට ඔළුවෙ ගහගන්න...😅💔"*

(විනාඩි 10 ගතවී මිනිත්තු 5ක් ගිය පසු ඉවසීම නැට්ටටම තදවුණ ලොක්කයිය කතාවට එන්ටර් වෙන ගමන්...,)

" *චූටි ... පොඩී... තමුන්ලා දෙන්නා එනවද නැද්ද...මට අරහෙ ඔෆිස් යන්නත් පරක්කු වෙනවා... 🤨"*

(කුලප්පු වුණ හරකෙක් සමඟ කවර කතාද යන තේමාව පෙරටු කරගෙන ලොකූ ගෙ කටින් අවසන් වචනය නික්මෙන වත් සමඟම මගෙ සුපිරි විකී දත් සෙට් එක පෙන්නලා මලණ්ඩිත් ඇදගෙන නැග්ගෙ ලොකූගෙ වාහනේට...,😁)

" *මේ අක්කෙ තමුසෙට මොන යකින්නද වැහුණෙ කියනවකො.උදේ පාන්දර මාව ඔෆිස් ඇදගෙන යන්න හදලා දැං මෙතන අස්සකුලප්පුව හැදිල වගෙ මාවත් ඇදන් දුවගෙන ආවා...ඇත්තමයි තමුසෙගෙ මුල් ළමාවිය තාම සංවර්ධනය වෙලා නෑ වගෙ..."*

" *මේ පොඩී ඕනෑවුණා ම මං ඒක සංවර්ධනේ කරගන්නං.ඔයා කලබලවෙන්නෙපා..."*

" *හරි දැං මට මේක කියනවකො.මොන එහෙකටද මාවත් ඇදං ඔෆිස් යන්න ඕන කිව්වෙ..."*

" *මේකයි මගේ සූටි මල්ලි බබෝ...අපේ ලොකූට මොනා හරි ටිලිං ටිලිං එකක් තියෙනෝද කොහෙද...මගේ ඉවට ඒක හොදටම මීටර්...ඉතිං අපි දෙන්නා ඒක අතටම අල්ලගන්නෝනෙ...මේ සතර කන් මන්ත්‍රණේ අනෙක් කන් වැගෙනු බෑ හොඳේ...😁*"

" *අම්මටසිරි මල් කාන්ති ලිදේ කිව්වලු...අම්මපා අක්කෙ තමුසේ නං මොල ගෙනාපු නැවක් ඕයි...😁"*

" *හරී අගය කිරීම් පස්සෙ... ආන් ලොකූ එනවා.තමුසෙ යනවකො ඉස්සරහ ශීට් එකට...☺️"*

Destiny (completed)Where stories live. Discover now