Present day.

1.1K 224 74
                                    

"Mr.jeon මේ තියෙන්නෙ සර්ට ආපු මේල් ටික.."

ගෙදර වැඩ කරන මේඩ් ලියුම් කිහිපයක් අතින් අරන් office එකේ හිටපු කෙනාට ගිහින් දුන්නා...

"සර් පොඩි සර්ට lunch එකට වෙලාව හරි.."

තමන්ගේ office එකේ තියෙන මුලු seoul නගරේම පේන ජනේලෙ දිහා බලන් mr.jeon සුසුමක් හෙලුවා..

"කෑම එක කාමරෙන් තියන්න...මං කවන්නම්.."

මේඩ් අචාර කරලා එලියට ගියා..

තමන්ට ආපු මේල් ටික මේසේ ලාච්චුවකට දාන ගමන් ජියොන් කාමරේක දොර ඇරියා...

එයා දොර අරිනකොට දැක්කේ එයාගේ එකම පුතා ඇඳේ කොනක වාඩි වෙලා පැත්තක් දිහා බලන් වචන වගයක් මුමුන ගමන් තනියම හිනා වෙනවා..

එයා කිව්වේ....

"ජිමින්...ජිමින්....ජිමින්...."

තනියම හිනා වෙන ජංකුක් දිහා බලන් mr.jeon ආයෙත් සුසුමක් හෙලුවා...

"මට සමාවෙන්න පුතා..මං හිතුවේ නෑ හැම දේම මේ...මේ..."

Mr.jeon ට එයාගේ කතාව ඉවර කරන්න බැරි උනේ කියන්න ගිය එක ඉකි බිඳුමක් වෙච්ච නිසා.

Mr.jeon මේ විදියට බිත්තියක්
දිහාට මුවා වෙලා තනියෙන් ඉකි බිඳිද්දී ජංකුක් එයාගෙම ලෝකෙක ජිමින් එක්ක සතුටින් හිනා වෙන්න ගත්තා ...

හැමතිස්සෙම තියෙන්නේ සතුටුදායක අවසාන නෙමිනේ...සතුටුදායක වගේම දුක්කිත අවසානත් තියෙනවා..අපි දුකට කැමති නැති උනත් අපිට ජීවිතේ හම්බෙන දුක හිතෙන තැන්වලින් පැනලා යන්න පුලුවන් කමක් නෑ..ඒත් තමන් එක්ක ඉන්න සමහර අයට ඉඩ දුන්නොත් තමන්ට උදව් කරන්න ඒ අවස්තා හිතෙන තරම් නරක වෙන්නෙත් නෑ..හැම තීරනයක් ගද්දිම සැලකිලිමත් වෙන්න..මොකද තමන් ගන්න එක තීරනේකින් සමහර විට තමන් වෙනුවෙන් ඉන්න තව කෙනෙක්ගේ වගේම තමන්ගේම ජීවිතේ වෙනස් වෙන්න පුලුවන්..ඒක ලස්සනට වගේම විනාසකාරී විදියට වෙන්නත් පුලුවන්...





Diary of my heart:Black and white sequel...

🖤💟Black and White🖤💟           (Complete)Where stories live. Discover now