Triiing Triiing........

📞Ky - හෙලෝ ඔම්මා.

📞Mrs. Weny - පුතේ ඔයා වැඩකද ?

📞ky - නෑ ඔම්මා. ඇයි ඔම්මා call කලේ ?

📞Mrs. Weny - ඔයාට පුලුවන් නම් පුතේ අනිත් දෙන්නත් මේ call එකට add කරන්නකෝ.

📞ky - හරි ඔම්මා. චුට්ටක් ඉන්න...... අහ් හරි දැන් කියන්න.

📞rone - හෙලෝ ඔම්මා. කියන්න

📞Mrs. Weny - මට අද උදේ කියන්න බැරි උනා. ඔයාල අර ඊයේ වැඩකට එලියට ගියේ. අන්න ඒ වෙලාවේ kyගෙ ඔම්මා කතා කලා.

📞nisa - නැන්දා මොකද කිව්වේ ඔම්මා ?

📞Mrs. Weny - Mrs. Kim කිව්වා හෙට උදේ හැමෝම කොරියාවට එනවා කියලා. Nisaගෙයි roneගෙයී පවුලුත් එනවා කිව්වා.

📞ky - මොකක් කිව්වා....😳😳

📞nisa - අනේ දෙයියනේ.....

📞ky - හරි ඔම්මා school ඉවර වෙලා අපි කෙලින්ම ගෙදර එන්නම්. ඔම්මා මම එහෙනම් තියන්නම්.

මෙන්න මේක තමා ඒ වෙලාවේ සිද්ද උනේ. 🤣🤣

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

Tae - ඔම්මා...... මොනාද මේ කියවන්නේ. 😳😳

" අපි මේ හොදටම බය වෙලා ඉන්න වෙලාවේ මොනාද අනේ ඔයලා කියෙව්වේ ? " ky එහෙම ඇහුවේ අනිත් දෙන්නා එක්ක කනේ තිබ්බ ear buds දෙක ගලවන ගමන්.

Rm - ඔයාලා මෙච්චර වෙලා call එකකද හිටියේ ?

Nisa - ඔව්. ඇයි ඔප්පා අපි තුන්දෙනා එද්දී වාඩී වෙලා හිටපු අය නැගිටලා, නැගිටලා හිටපු අය වාඩී උනේ ? 🤣🤣

Ky - අපිව නිකන් හොල්මන් වගේද ඔයාලට පෙනුනේ ? 🤣

Tae - ඒ කියන්නෙ අපි කිව්ව කිසිම දෙයක් ඔයාලාට ඇහුනේ නෑ කියලා නේ ?

Ky - ඔව් අනේ ඔව්. 🙂 මොකද මේ කට්ටියම බය වෙලා ඉන්නේ ?

Rm - ඇයි බන් නන්ගී මේ වගේ අසරණ අපිව බය කරන්නේ ? 🤣

J hope - තව ටිකක් වෙලා ගියානම් මගෙ කලිසම මෙතනම තෙත් වෙනවා. 🤣🤣🤣🤣

Suga - වහපන් කට... උබෙ කටට break නැද්ද ඕයී.....🤣🙂🙂

J hope - මුන් තුන්දෙනා අපිව බය කරපු විදිහට කටේ break වැඩ කලොත් තමා පුදුමේ 🙂🙂

Three Mafia princesses ✅Where stories live. Discover now