මෙයාලා වාඩි වෙන්න btsලව පාස් කරගෙන යද්දී kyට හුරුපුරුදු perfume එකක සුවදක් දැනුනා. එයා හිමීට ඇස් කොනින් ඒ සුවද එන පැත්ත දිහා බලද්දී එයා දැක්කා v ඒ perfume එක එයාගේ bag එක ඈතුලට දාගන්නවා.

Ky's mind - මොනාද අප්පා මේ උදේ ඉදන් වෙන්නේ. අර taem leader දාගෙන හිටපු bangle එක ඔප්පගෙ අතේ තිබ්බා. Taem leader ගාවින් ආපූ perfume සුවද දැන් v ගාවින් එනවා.

" ඔයා වාඩිවෙන්නේ නැද්ද ky " j hope මුලු පන්තියම හිනා ගස්සන ගමන් එහෙම ඇහුවා. Ky එතකොට තමයී හරි සිහියට ආවේ. 

අනිත් ළමයින්ට මේ විශය එපා වෙලා තිබ්බේ. ඈනුම් එක දිගට යවනවා. උගන්නන teacherත් මාරම නාකී. ඒත් kyට, nisaට, roneට ඒ විශය එපා උනේ නෑ.

මොකද උන් තුන්දෙනා ඉගන ගත්තේ නෑ. 🤣🤣🤣  ඔප්පලා තුන්දෙනා දිහා කන්න වගේ බලන් හිටියා. දන්නෙම නැතුව ඒ විශයට අදාල වෙලාවත් ගියා. බෙල් එක වදිද්දී තමා සිහියට ආවේ.

Ky - අඩෝ වෙලාව ගියා දැනුනේ නෑ.

Nisa - මොනාද බන් teacher කියෙව්වේ.

Rone - අපී මේ පාර ලකුනු ගනීද ?

Ky - ඔව් වැඩිය ඕනේ නෑ. සාර්ථක ලෙස අසාර්ථක වෙයී. 🤣

Interval එක ආපු නිසා මේ තුන්දෙනා cafeteria එකට ගිහිල්ලා කැම අරගෙන ඉඩ තිබ්බ මේසයකට ගියා.

" මරූ තුන්දෙනා... ඔහොමද ඉගන ගන්නේ. " taehyung එහෙම කිව්වේ මේ තුන්දෙනා වාඩිවෙලා ඉන්න මේසෙන් අනිත් හය දෙනා එක්ක වාඩි වෙනගමන්.

Kyට බිබී හිටපු milk shake එක පිට උගුරේ ගියේ taehyung එයාගේ එහා පැත්තෙන් වාඩී උන නිසා. 🤣

Jimin - ඔහොමද ඔයාලා ඉගන ගන්නේ. අපි දිහා කන්න වගේ බලන් හිටියම හරිද ?

Rone - මම හිතන්නේ ඔයලා වැරදී මේසෙට ඇවිල්ලා තියෙන්නේ.

Tae - අපෝ නෑ. අපි අවේ අපෙ අලුත් යාලුවෝ තුන්දෙනා එක්ක කතාකරන්න.

Ky - යාලුවෝ ?  😳😳

Tae - ඔව් ඔයාලා තුන්දෙනා තමා අපේ අලුත් හොදම යාලුවෝ තුන්දෙනා.

Nisa - ඒ කියන්නේ මේ ඉස්කොලේ ඉන්න ඔක්කොම අය ඔයාලගෙ හොදම යාලුවෝ.

Tae - අපෝ නෑ අපි මේ ඉස්කොලේ ඉන්න කෙල්ලෝ එක්ක කතා කරපු පලවෙනි වතාව මේ.

Three Mafia princesses ✅Where stories live. Discover now