12 දිගහැරුම

Start from the beginning
                                    

(ඒ මැරයො කියලා හිතන් හිටපු සෙට් එකෙන් එකෙක් ඇවිත් මල්ලිගෙ කොලර් එකෙන් අල්ලගෙන...,)

*"මේ ඕයි තමුසේ කියන කියන දේ කරන්න අපි කවුද.🤨.. අනික තමුසෙලා දෙන්න අපිට කරපුවා අමතකත් නෑ... ඒකට රිටර්න් එකත් දෙනවා..😏.ඇයි මේ කෙල්ලව අපි අතෑරියෙ නැත්තං මොනා කරන්නද.* .."

(යෙනුක):" *හහ් .😏..මොනා කරන්නද... ආස ඇතිනෙ දැනගන්න..😁.එහෙනං බලාගන්න* ..."

එහෙම කියපු මල්ලි කෙලින්ම එයාගෙ කොලර් එකෙන් අල්ලන් හිටපු එකාගෙ අත අනිත් පැත්තටම නැමුවෙ ආය ඒකට අතක් පංචිකාවත්තෙන් වත් හොයාගන්න බැරි වෙන විදිහට...😁 ඊටපස්සෙ ඉතින් මේ යෙනුලිත් ගේමට එන්ටර් වුණේ මල්ලිකාරයට සෙකන්ඩ් වෙන්නත් බැරි නිසා😁.මල්ලි අරූට ගහපු එකට ඒකා කෙලින්ම ගිහින් මහී කාන්තාව සිප වැළඳ ගත්තා.☺️.. ඒ අස්සෙ ඒ සෙට් එකේ ලීඩයි ඉතුරු ගෝලයො තුන්දෙනයි මායි මල්ලියි වටේට හිටගත්තෙ හරියට සංගීත පුටු තරගෙ නටන්න ට්‍රැක් එක දානකං දෙපැත්තට තියලා තියන පුටු දෙකේ ඉක්මනට ඉඳගන්න ප්ලෑන් ගහන බැල්මකින්..😁. කවුරු මොන බැල්ම බැලුවත් මායි මල්ලියි සැලෙනවද මිත්‍රවරුනි.😅.. නෑනෙ නෑනෙ..😂. කරාටේ ක්ලාස් එකේ සෙන්සෙයි වත් සිහි කරගෙන උන්ට කලින් මායි මල්ලියි ඉස්සර වුණා..😁. ඒ සෙට් එකේ ලීඩර් කාරයට මං මුලින්ම පූජාව තියන්න පටන් ගත්තා... ෆ්‍රන්ට් කික් එක කොච්චර ලස්සනට වැදුනද කියන්නෙ දාගෙන හිටපු සෙරෙපුපුවෙ හීල් එක නිසා මහලොකු ලීඩර් කාරයගෙ කලින් හදපු දත ආයෙම ගැලවුණා.( පේන විදිහට ඩෙන්ටල් එකේ අන්කල් ඒකගෙ දත් දාලා තියෙන්නෙ බාගෙට වගේ)😂💔...ඒ එක්කම දුන්න හෙඩ් ඇටෑක් එකට නං මිනිහා භූමිය සිප ගත්තෙ හරිම ආදරෙන්...😁 ලීඩර් ට එහෙම වුණානම් උගේ සඟයින්ට කොහොම වෙන්නැද්ද... අනික ගෑනු ළමයෙක් වුණ මගේ ෂොට්ස් වලට වඩා කොල්ලෙක් වුණ මල්ලිගෙ ෂොට්ස් ගොඩක් පවර්... කියන්න දෙයක් නෑ එදා වුණා වගේම අදත් හරි ලස්සනට මායි මල්ලියි ගේම් එක වින් කලා..😁.(මේ පාර නං ඩෙන්ටල් එකේ අංකල්ගෙන් කමිෂන් එකක් ඉල්ලගන්න වෙනවා හුම්.😏😁..)ගහන අතරෙත් දෙවියන්ට වැන්දෙ ලොකූටනං මේක දැකගන්න වෙන්නෙපා කියලා.😬☺️..ඒකා මේක දැක්කොත් ඔක්කොටම කලින් මල්ලිටයි මටයි අයි.සී.යූ නවතින්න වෙනවා..☺️🤭.මොකද එයා කැමති නෑ පොඩියි මායි වලි වලට යනවට...( ඒත් ඉතිං අපිට පුළුවන් ද අසාධාරණයක් වෙනකොට ඒක බලබල අත්පුඩි ගහන්න...කාට කියන්නද ඔව්වා ඉතිං😒.) මායි මල්ලියි ජෝන් සීනා ගෙ මිනි වර්ෂන් දෙක වගේ ගේම් එක වින් කරලා හෙනම ගැම්මෙන් ආපහු හැරුණා විතරයි අම්මයි රුක්ෂි අක්කයි ලොක්කයියයි කාලා මදි වෙලා වගේ අපි දෙන්නවත් කන සයිස් එකෙන් බලන් ඉන්නවා..💔🥲. දෙවියොත් දෙන්නෙම මාර සර්ප්‍රයිස් තමා...,)

(පොඩී):" *ඒ බං අක්කෙ අද නං අපි දෙන්නා ඉවරටම ඉවරයි...බලනවකො අර බලන් ඉන්න විදිය.ගෙදර ගිහින් බාබකියු දායි වගේ* .🥲💔😳.."

(යෙනුලි):" *අනේ මන්දා බං අපිටමනෙ වෙන්නෙ.😕.. දැන් ඉතින් මගේ සූටි කන්දෙකට නිවනක් නැතිවෙයි බැනුම් අහලම* .🥲.."

(යෙනුක):" *හැම දේම හද පිරි මෙව්වා එකෙන් භාරගමු අනේ ...😁🤚 බැන්නොත් දෙන්නටමනේ..😁.බය වෙන්නෙපා ශුඩූ අක්කෙ මැරෙන්න වුණත් මම පැමිණෙන්නෙමි නුඹ සමඟ* .😁🤚.."

(යෙනුලි):" *බයිලා කියවන්නැතුව එනවා  හලෝ යන්න...😒 නැත්තන් තව ටිකෙන් මෙතනට ඇවිල්ලා තුන් වෙනි ලෝක යුද්ධෙ ප්‍රකාශ කරයි* ..🥲.."

(මල්ලියි මායි අඩියට දෙකට කාර් එක ළඟට දිව්වෙ දත් තිස් දෙකම පෙන්නලා හිනාවෙන ගමන්..😁.)

මතු සම්බන්ධයි 🌼🌼🌼🌼🌼🌼

________________________________________________________________

- _Happy_ -
🤍🤍🤍🤍

Destiny (completed)Where stories live. Discover now