⚡cute girls 😒⚡

Começar do início
                                    

Rone - කීයට විතරද අපිට බඩු හම්බෙන්නේ ?

Ky - හරියටම රෑ 10ට. අනික අපිත් එක්ක ලොකු ගනුදෙනුවක් කරන්න අර කට්ටිය එනවලු.

Rone - කවුද ඒ ? 😳

Ky - අර අපිට වඩා power එක තියන කට්ටිය. ශික් එයාලා group එකේ නම කියන්න කැමති නෑ.

Nisa - වා..... දේබක්. චින්චා දේබක්. ( දේබක් කියන්නේ සුපිරී කියන එක කොරියන් වලින් )

Ky - ඔව් සුපිරී තමා. ඒත් තවත් සුපිරි වෙයී අපි තව කියව කියව ඉදලා ඉස්කොලේ යන්න පරක්කූ උනොත්. ඉක්මනට යමූ. පස්සේ plan කරමු මොකද කරන්නේ කියලා.

ඉස්කොලේ තිබ්බේ මෙයාලගේ ගෙවල් ගාව නිසා මේ තුන්දෙනා ඉක්මනට දුවලා ඉස්කෝලෙට ගියා.

⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡

🔵 BTS PART

Jin - මල්ලිලා කෝ ඔයාලා ඉක්මනට එන්න කියන්න දෙයක් තියනවා. Tae ඉක්මනට එනවා මනුස්සයෝ හදිස්සියක්.

Tae - මොකද බන් අයියේ  ගෑනියෙක් වගේ මැරෙන්න යන්නේ කෑගහලා. 😂

Rm - ඉක්මනට කියන්න

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

Rm - ඉක්මනට කියන්න. නැත්නම් ඔයාට පිස්සු හැදෙයී. 😂

Jin -  මේක ඇහුවට පස්සේ ඔයාලට පිස්සූ හැදෙයී.

Suga - ගාට ගාට ඉන්නේ නැතුව ඉක්මනට කියන්න මට නිදි මතයී 😂

Jin - ඔයාලා ඊයෙ රෑ ඇමරිකාවේ ගොඩාක්ම  guns තියන එක්කේනා එක්ක meeting එකක් තිබ්බා නේ.

Jimin - ආ මම අහන්න හිටියේ. ඇයි ඔයා එන්න බෑ කිව්වේ.

Jin - පොඩි එකෝ මැද්දෙන් පනින්නේ නැතුව හිටහන්කෝ පොඩ්ඩක්.

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
Three Mafia princesses ✅Onde histórias criam vida. Descubra agora