⚡cute girls 😒⚡

Start from the beginning
                                    

Nisa's out fit 👆

Rone's out fit 👆

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Rone's out fit 👆

" අපි මෙහෙම ඇදලා පාරේ යද්දී කාටවත් තේරෙන්නේ නැති වෙයි නේ අපි mafia කියලා "  ky එහෙම කිව්වේ මුලු ගමටම ඇහෙන්න වගේ 😂

Nisa - වහ ගනින් ඔය බෝක්කුව. ගමට ඇහෙන්නෙ කිව්වහම හරිද මෝඩියේ

Rone - හනේ හනිච්චං, මරු එකා තමා අපේ taem එක බාරව ඉන්නේ. 😂🤭

Ky - හරි හරි ඉතින් කටෙ බ්‍රේක් එක සුට්ටක් නැති උනා. 🤭

මෙයාලා මෙහෙම පාරේ ඇවිද ඇවිද යද්දී ky එක පාරටම අනිත් දෙන්නාව ඇදලා අරගෙන මිනිස්සූ නැති පැත්තකට වේගෙන් ඇවිදගෙන ගියා. කොච්වර වේගයකින් ගියාද කියනවා නම් නැවතිච්ච පාර nisa විසික්වෙලා ගිහිල්ලා බිම වැටුනා. 😂 Rone එයාගේ කකුලේ  වැදිලා මල් පෝච්චියක් එක්ක ඇදගෙන වැටුනා.

Ky - rone මොකද බන් මල් පොච්චියක් බදාගෙන කරන්නේ නැගිටපන් ඉක්මනට😂😂 අම්මෝ ඔය දෙන්නා උදේ පාන්දර මාව හිනා ගස්සලා මරන්නද හදන්නේ. 😂

Rone - මොකද බන් එක පාරට මහසෝනා ගැහුවා වගේ අපිව ඇදගෙන මේ පාලු පාරට අවේ.

Nisa - මහසෝනගේත් ultra pro max එකද කොහෙදෝ. සැක් බ්‍රේක් එක ගහනවානම් කියන්න තිබ්බා.

Ky - හරි හරි අහන්නකෝ. අද රෑ තියන mission එකට අපි අනිවාරයෙන්ම යන්න ඔනේ හරිද. අනික එතනදී අපේ අලුත් sniper set තුන හම්බෙනවා.

Nisa - අම්මේ මම ඒ ටික හම්බ වෙනකල්මයි හිටියේ. මොකද අර පොඩි පොඩි කොල්ලෝ ටික ඉන්න්වා නේද උන්ගේ කටවල් හොදටම වැඩී.

Ky - අපෝ ඔව් මතකනේ අපිට උදව් කරනවා කියලා කොච්චර වදයක් උනාද කියලා. හොද වෙලාවට උන්ට අපි මූන පෙන්නුවේ නෑ. එකෙක්ට වගේ වෙඩි වැදුනානම් ඔහොම වද දෙන්නේ නැතිවෙයී.

Three Mafia princesses ✅Where stories live. Discover now