Chapter 05

685 64 36
                                    

පහුවදා එලි වුනා...

(අලුත් කෙනෙක් මෙතන ඉදන් එකතු වෙනවා ඒ තමා අපේ කුකී..🐰)

(උදෙන්ම නැගිටලා ජිමින් හදිස්සියේම ගමනක් යන්න ලෑස්ති වෙනවා කුකී දකිනවා..)

"Hyung ඔයා කොහේ හරි යන්නද මේ උදෙන්ම ලෑස්ති වෙන්නේ..?" (කුකී එහෙම අහනකොට ජිමින් ගැස්සිලා ගියා.. ඒ කුකී කාමරේට එනවා ජිමින් දැක්කේ නැති නිසා)

"ආ ජේ.කේ ඔයා කාමරේට එනකන්ම මම දැක්කේ නැහැ.. මම මේ පොඩි වැඩ වගයක් කරගන්න පොඩ්ඩක් එලියට යන්න ලෑස්ති වෙනවා.. උදෙන්ම ගියොත් ඉක්මනට එන්න පුලුවන් වෙයි.."

(ජිමින් කලබලෙන් වගේ උදෙන්ම මේ කොහේ යන්න ලෑස්ති වෙනවද කියලා කුකීට ලොකු ප්‍රශ්නයක්...? කවදාවත් ජිමින්ගේ දැකපු නැති කලබලයක් කුකී දැක්කා.. ජිමින් ප්‍රශ්නයක් හිතේ තියාගෙන ඉන්නවා කියලා කුකීට දැනුනත් එක අහන්නේ නැතුව ඉන්න කුකී තීරනය කරා)

"හ්ම්ම් යන තැනක පරිස්සමෙන් ගිහින් ඉක්මනට එන්න.. Tae hyung ඔයාව ඇහුවොත් මම මොකද කියන්න ඕනේ"

"මම හදිස්සි වැඩකට එලියට ගියා කියලා එයාට කියන්න.."

(එහෙම කියාගෙන ජිමින් ජේකේ ගේ අතට ගහනගමන් යන්නම් කියාගෙන ගියා.. ඒ වුනාට ජේ.කේ ට ඒකට උත්තර දෙන්නවත් අවස්තාවක් ලැබුනේ නැහැ"

Time Past...🌄🌇

(ජිමින් උදේම නැගිටලා යන්නේ එයාගේ පොඩි කාලේ ඉදන්  යාලුවෙක් වුනු ජින්සොව හොයාගෙන... දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති ජින්සෝ කියන්නේ ජියන්ගෙත් යාලුවෙක් නේද කියලා...🤔

ඔව් ජින්සෝ කියන්නේ ජියෙන්ගේ කම්පැනි එකේ වැඩ කරන ජියෙන්ගේ සීනියර් 😍 හැබැයි ජින්සෝ කියන්නේ ජිමින්ගේ පොඩි කාලේ ඉදන්ම යාලුවා.. කෝලේජ් කාලේදී පවා එයාලා හොදම යාලුවෝ.. ඉතින් ජිමින් උදෙන්ම නැගිටලා එයාගේ පොඩි කාලේ යාලුවාව හොයාගෙන ඇයි මෙහෙම යන්නේ..🤔

Time Past..

"Hey Jimin.. How are You babe.."

"Hii My Princess.. I'm Fine.."

(ජින්සොව හොයන් ගියපු ජිමින්ට එයාව හම්බ වුනා.  පරන යාලුකම අලුත් කරගෙනම දෙන්නා වැඩේට බැස්සා😍)

You've reached the end of published parts.

⏰ Last updated: Mar 29, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

A lovely secret 🍃 (BTS Sinhala ff)Where stories live. Discover now