⁻ ᴵⁿᵗʳᵒ ⁻

3.8K 314 102
                                    

කතාවේ නම දැකලා බය වෙන්න එපා.

18+ කිසිම දෙයක් නැති බවට සපුරා පොරොන්දු වෙමි. මට ඔව්වා ලියන්න බැහැ.

ඔබ මාත් එක්ක Homophobiaහි දැක්වූ සහයෝගයට මේක ආදරයෙන් පුද කරමි.

_________________

සේ ටේහ්‍යුන්ග් කියන්නේ සාමාන්‍ය පිරිමි ළමයෙක්. අවුරුදු දහනවය පිරුණු ගමන් එයාගේ තාත්තා එයාව විකුණනවා. 

ජේ ජන්ග්කුක් කියන්නේ අවුරුදු විසිතුනක ගායකයෙක්. Big Hit entertainment එකේ NMD (No More Dream) කියන සංගීත කණ්ඩායමේ ලබාලතම සමාජිකයා එයා.

ඊළඟට ඉන්නවා ශින් නම්ජුන් NMD එකේ නායකයා.

හන් යුන්ගි. අපේ කම්මැලි ගහ.

(ඔව් ඔව් ඕකා නිසා තමා ඔයාලාගේ ඕතර්නිම් කම්මැලියෙක් වුණේ.)

ලී හොසෙක් කියන්නේ අපේ නටන මැෂිම. එයා තමයි ලෝකේ ආලෝකය.

අන්තිමට ඉන්නේ අපේ ජන්ග්කුක්. පොඩි එකා.

අනිත් අයත් ඉන්නවා ඒත් එයාලා ගැන දැන්මම කිව්වොත් කතාවේ සැකිල්ල විනාස වෙනවා. මම ඒකට කැමති නැහැ.

ටේකුක් තමයි මූලිකවම. යූන්මින් සහ නම්ජින් වගේම හොසෙක්ට කාවහරි බලාපොරොත්තු වෙන්න.

රියුජින්? සමහර විට.

__________________

කියන්න දේවල් ටිකක් තියෙනවා.

1. short chapters (200+ words)

2. no daily updates. (ඇස් රිදෙන නිසයි...)

3. serious කතාවක්. (+මැද්දෙන් මගේ ගොන්කම්.)

ස්තූතියි...

එහෙනම් හැමෝම මේ කම්මැලි author-nimට අයිස් ක්‍රීම් එකක් අරන් දෙන්න.

(chocolate plz! Vanilla allergic here :) kay?)

(chocolate plz! Vanilla allergic here :) kay?)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

cover එක කොහොමද?

Sex And Over || TaeKook ||  [✓]Where stories live. Discover now