A/N

620 59 10
                                    

කතාව දෙනකම් බලන් ඉන්නල ඔයාලගෙන් මුලින්ම සමාව ඉල්ලනවා ළමයි. මොකද මට අද කතාව දෙන්න වෙන්නේ නෑ, තව දවස් දෙක තුනක් යනකම් මට කතාව දෙන්න බැරි වෙයි.

මේ දවස් වල අම්මයි තාත්තයි දෙන්නම ලෙඩ වෙලා ඉන්නේ, ඒ නිසා ගෙදර වැඩ හැම දෙයක්ම මං කරන්නේ, ඊට අමතරව ගෙදර ඉන්න ගමන් මං පොඩි වැඩක් කරනවා, ඒ දේවල් කර ගන්නත් ඕන. ඒ නිසා මට මේ දවස් වල ස්ට්‍රෙස් එක වැඩි. විනාඩි පහක් දහයක් අරන් හරි කතාව ටික ටික ලියන්න හැදුවත් ලියා ගන්න බෑ. ඊයේ දවසත් මළ ගෙදරක ගිය නිසා මහන්සිත් එක්ක 😔......

මං හිතනවා ඔයාලා මාව තේරුම් ගනී කියල, හෙට වත් හරියට ලියා ගන්න පුළුවන් උනොත් දෙන්නම්. නැත්නම් දවස් දෙක තුනක් ඉවසලා ඉන්න තරහ නොවී. ඔයාලා බලන් ඉන්න නිසා කොහොම හරි ටයිප් කරන්න හිතුවත් හරියට ලියා ගන්න බෑ. ලියන්නන් වාලෙ ලියලත් වැඩක් නෑනේ......

දඬු මොණරු Where stories live. Discover now