1️⃣9️⃣ වන කොටස🦇️

2.3K 466 126
                                    

චූටි වස්තුව ....ඇබිත්තන් දැලි ඇතිලිය.....චූටි දෙමලිච්චෝ.....

ම්ම්හුක්.....

මගෙ කපටි හුරතලේ....

ම්ම්හුක්......

වෙලාව කීයද කියන්න  දන්නෙ නෑ ඒ උනත් ඒසී එකෙන් එන ගල් වෙලා යන තරම්  සීතල නිසා ඇගේ නූල්පටක් වත් නැතිව උන්න මම පුලුවන් තරම් එයාගෙ ඇගට ගුලි උනා වගේම එයා මාව අත් දෙකෙම්ම තුරුල් කරන් ඉන්න ගමන් රටේ නැති නම් කිය කිය පුංචි පුංචි හාදු තියනකොට මම පූස් පැංචෙක් නින්දෙම්ම අත්දෙකෙන් මූන වහගන්නවා වගෙ මාත් කෙදිරි ගාන ගමන් අත් දෙකෙන් මූන වහන් වකුටු වෙලා කෙදිරි ගාන්න ගත්තා .....

ම්හුක්...දොයිය...මතයි......

ඉතින් දොයියගන නේන්නම් ඉන්නෙ.....

එයාගෙ අතේ ඇගිලි මගෙ පිට පුරාවටම යනකොට මම ආයම නින්දෙන් වගේ මට දොයිය මතයි කියලා කිව්වා වගේම එයා ආයම මව එයාගෙ ඇග උඩට ඇදලා අරන්  නොදරුවෙකුට හා සමානවම මගෙ පස්සට තට්ටු කරන්න ගන්නකොට මම තවත් සනීපෙට දිගෑදුනා.....

.වස්තුව......

නැකිටින්න බබා...අපි යන්න ඕනා.....

ක්..කොහෙද......

ම්ම්ම්...මගෙ වස්තුවට යන්න තැනක් තියනවද....නැතිනම්...

අපි ගෙදර යමුකො ඒයි.....

ම්න්....ගෙදරද යන්න ඕනේ...

ඕනෙ.....

..ම්ම්ම්ම්..හා අපි යමු....

මට ඇතිවෙනකන් නිදා ගන්න දුන්න එයා ආයම මාව ඇහැරවලා අපි යන්න ඕනා කිව්වා උනත් එයාට ඕනා උනෙ මම ආස තැනකට යන්න වෙනකොට ඊයෙ පෙරේදා තැන් තැන වල දුවලයි අහු මුලුවල හැප්පිලයි බිත්ති උඩ බඩ ගාලායි ඇගට
දැනුන තෙහෙට්ටුව  එක්ක මට වෙන කොහේවත්ම නොයා ගෙදර යන්න ඕනා වෙනකොට එයා මාව එහෙම්ම  උස්සගන බාතෲම් එක්ට ගියා.....

ඔය මදිද කොල්ලො....

ම්ම්ම්...හුක්....

ඔයා එන්න එන්න හුරතල් වෙනවා....කපටි හුරතලේ මගෙ

සබන් පෙන ගොඩක් අස්සෙ උන්න මම බේසම අස්සට තවත් සබන් බෝතලයක් හලා ගන්නකොට මගෙ පිටිපස්සෙ ඉදන් මාව එයාගෙ පපුවට හේත්තු කරන්  උන්න එයා සබන් ගොඩේ දගලන්න හදන මගෙ බෙල්ල පිටිපස්සට හාදුවක් තුයන ගමන් ආයම කපටි හුරතලේ කියනකොට මම බේසම් ගැට්ටෙන් දෙපැත්තට කකුල් දෙක දාගන පුලුවන් තරම් සබන් පෙන හැදුවා......එයාටත් රැවුල් තිබ්බා මටත් තියා ගත්තා  අවසානෙදි තට්ටමක එයාගෙ ඇගිලි පාර හිටින්න ගුටි කාගන අඩාගන එලියට ආවා වගේම නහයෙන් අඩන මාව ටවල් එකෙන් ඔතා ගත්තු එයා හේතුවක් නැතිව බොරූවට අඩන මාව තඹේකට ගනන් නොගෙන ඇදුම් අන්දවන්න ගත්තා ....

COUNT    D R A C U L A ✅Where stories live. Discover now