2️⃣3️⃣වන කොටස🦇️

1.5K 411 132
                                    

ඇයි බයික් එකේ ආවෙ.....

බයික් එකට නග්ගත්තු මගෙ ඔලුවට හෙල්මන්ට් එක දාපු එයා මොකුත් නොකියම එයා ඇදන් ඉන්න ජැකට් එක ගලවලා මට ඇන්දෙව්වා......ඔය කිව්වට අනේ මේ මිනිහටත් මේ ළමයා නැතිව ඉන්න බෑ....මමනෙ අනේ ඒ මනුස්සයගෙ හැම දේම.......අනේ...මහ කපටිච්චෙක් අප්පා.....එක්කො හංග හංග ඉන්න වෙලාවෙ ඕක කියන්න ඕනා මම නැතිව ඉන්න බෑ වස්තුව කියලා...ඔයාට කියන්න අනේ  වෙලාවකට මේ මිනිස්සුන්ගෙත්  හරිම බොරුව තමා.....මගෙ කපටිච්චා ...මං මේ මිනිහට හරි ආදරෙයි අනේ....

කවදාවත් නැති සත්ව කරුනාවක් ආදරයක් මතු වෙනකොට මම එයාගෙ බද වටේට අත දාලා තද කරලම අල්ල ගත්තා වගෙම මගෙ මූනත් එයාගෙ උරහිස උස තියා ගත්තා ....

වස්තුව .... මොනවද කන්නෙ....

ම්ම්ම්....

ගෙදර ගිහින් මොනවා හරි හදන්නද...නැතිනම් මගින් අරන් දෙන්නද....

එයා අහනවා ගෙදර ගිහින් මොනවා හරි හදන්නද කියලා.....ඒ කියන්නෙ...අන්නා.තවම ඇවිත් නෑ....පව්...ලමයට හොද වෙනකන් එන්න එපා කිව්වනෙ...ම්ම්....අනික එයාටත් මහන්සී...මටත් මහන්සීනෙ අනෙ...කොච්චර දේවල් කල්පනා කරන්න ඕනෙද.....එයා එහෙම අහනකොට කන දේ පැත්තක දාලා මම වල් පල් ගැනත් කල්පනා කරලා එක පාරම කරන්ට් වැදුන එකා වගේ එයාගෙ ඇදුම ඈත් කරලා බෙල්ල දිහා බැලුවා...

අම්මෝ...ඇති යාන්තන්   .......එයාගෙ  නම් නෑ.....එයාගෙ නෑ....දෙවියන්ගෙ පිහිටෙන් එයාගෙ නම් බෙල්ලෙ ලපයක් නෑ.......

මොනවද වස්තුව හොයන්නෙ....කන්න දෙයක් මිසක් බොන්න දෙයක් ගැන නෙවෙනෙ ඇහුවෙ ම්ම්.....

ඒ....අනේ...මොනවද අපෙ මහත්තයා මේ කියන නොහොබිනා කතා ඈ...මං බැලුවෙ බෙල්ල මිසක් වෙන මොකුත් නෙවෙ....

ම්ම්....ඇත්තට....බෙල්ලෙන් පහල තියන දේ බැලුවෙම නැතිද මගෙ පුංචි කූලන්....

ආ........යි...දෙයියනේ....මොන වරත්තු කමක්ද අපෙ එක්කෙනා මේ ඉහට ගහලා තියෙන්නෙ ඈ.....මොන වරත්තු කමක්ද......

ම්ම්ම්....ඇත්තට....ඒක වරත්තු කමක් නම්...ඇයි උඹට ඒක දැක්කම ට්‍රැක් පනින්නෙ.....

මො..මො..මොකක්...මොකක්....අනේ මිනිහො....ආව අතක් බලන් පලයන්..මට බෑ උඹගෙ ඔය වරත්තු කතා අහන්න....මේ මොන නමනින්දාවක්ද මේ....අර මිනිස්සුත් බල බල යනවා....චික්කෙ....ඇයි බන් මගෙ මූනෙ දැලි ගාන්නේ...මහත්තයා .....

COUNT    D R A C U L A ✅Where stories live. Discover now