3️⃣2️⃣වන කොටස🦇️

1.4K 408 60
                                    

මහ..ත්තයා....

ගෙදර යමු......මං කිව්වනෙ ගෙදර යමු කියලා...එතනින් එහා ආය කතා කරන්න එපා....

කූලන් එයාට රිදවන්න එපා....


ජින්වු....මං හිතන්නෙ ඔයාට වත් මටවත් කතා කරන්න දෙයක් නෑ....ඒක නිසා එයාව අත අරින්න...එයා ඉන්න තත්වෙ එක්ක මට තමුන් එක්ක පැටලිලා එයාගෙ ඔලුව අවුල් කරන්නවත්....හිතට වේදනාවක් දෙන්නවත් උවමනාවක් නෑ හැබැයි තමුන් දැන් හදන්නෙ මෙතන බොරුවට රගන්න නම්............හොදට මතක තියා ගන්නවා.....හෙට උදේ ඉර පායන්න කලින් එක්කො උඹ..නැතිනම් මම...හැබැයි ...ඒකෙන් මගෙ පැත්තට තියන ප්‍රතිශතේ දැන් වැඩි...එකක්...මට එයා වෙනුවෙන් ජීවත් වෙන්න ඕනෙ....මගෙ දරුවා වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ....මං තාත්තා කෙනෙක් දැන් එහෙමනෙ නේද....එහෙනම්...මම මගෙ ඇස් දෙක ඇරලා තියා ගන්න උඹව මරලා දානවා...කරුනාකරලා මාව ඒ තැනට ගේන්න එපා ඒක නිසා එයාව අතෑරලා කරුනාකරලා යමන්...

මාව එයාගෙ ඇගේ එක පැත්තකට තද කරගත්තු එයා ජින්වුගෙ බෙල්ල තදින් අල්ලන් ඉන්නකොට මම කෑ ගහලා ගුටිකන්න බැරි කමට කදුලු හැලුවා....එයා කොහොමද මාව තද කරන් උන්නා උනත් ගෙදර ගිහින් මාව අනිවාර්යයෙන්ම හම ගහනවා කියන එක මම දැනන් උන්නා.....

එන්න යන්න....

එයා මාවත් අතින් ඇදගන වගේ යනකොට මම කතා කරන්න වචන හෙව්වා....

මහත්...තයා...

මං හිතන්නෙ ඔයා කට වහන් උන්නොත් හොදයි මොකද වස්තුව මම ඉන්නෙ එසේ මෙසෙ තරහවකින් නෙවෙ...පලවෙනි එක මට දැන් උඹව මෙතන උනත් මරන්න පුලුවන් තරන් තරහක් තියනවා....ඒ උනත්........ඒ උනත්.....දැන් මට උඹට අතක් උස්සන්නවත් බෑ.....ඒක නිසා....මාව කේන්ති ගස්සවන්න එපා...

මාව එක්කන් යන ගමන් මම එක වචනයක් කිව්වා උනත් එයා පුලුවන් තරම් දත්මිටි කෑවා...එයාට අපි කතා කරපු හැම දේම ඇහිලා නම්.....ඒත්....එතන වැරද්දක් නෑ....මම එයා එක්ක සම්බන්දයක් තිබුන් නෑ....ඒඋනත්...ඒඋනත් දෙවියනෙ ජින්වුයාගෙ හිතේ......

මහත්තයා .....පොඩ්ඩක් නවතින්න.....පොඩ්ඩක් නවතින්න මහත්තයා ....

මාව ඇදගන වගේ යන එයාට මම නවතින්න කිව්වා වගේම එයා නැවතුනා...

COUNT    D R A C U L A ✅Where stories live. Discover now