1️⃣4️⃣ වන කොටස🦇️

2.2K 489 349
                                    

මො..කක්.....ඇයි...ඒ....අපෙ...මහත්තයා .....ඇයිඒ....ඔයා නොයන්නෙ....

මගෙ චුක්කියට පාලුයි කිව්වනෙ....

එ..එයා...යන්නෙ නෑ කිව්වා....මගෙ චුක්කියට පාලුයි කියපු එයා අර හැත්ත බුරුත්ත බලන් ඉන්නකොටම මගෙ කම්මුලකට ඇබිත්තන් හාද්දක් තියනකොට මාව සිහිමුර්ජා වෙලා යන්න ආවා....

මේ මොන මගුලක්ද ලමයෝ උඹ කරගත්තෙ...යන එකාට පාඩුවෙ යන්න නොදි හුචු හුචු ගාන්න ගියා  නෙ දැන් ඉතින් විදවපන් හිච්චියො.....යසයි උඹේ කෙරුවාව...යසයි......

මේ ඒයි....

ම්න්...

ඔයාට හොදටම විස්වාසද අපෙ එක්කෙනා ..ඈ සුදූ...

මං ඉනට අත් දෙකත් තියන් හොදම විස්වාසද සුදු කිව්වා..කිව්වා නෙවෙ මට ඉබේටම සුදූ කියලා කිය උනා මං බලාගන  ඒ කන්දෙක රතු වෙනවා..මගෙ මනුස්සයා  හෙන ලැජ්ජා කාරායා....හරි ඩිපොසිට් එහෙම වෙන්න එපැයි මමත් ලැජ්ජා බයට හැදුන අපූරු කොලුපැටියෙක්නෙ.....

ම්න්.....

එයා ආයම බස්සෙක් වගෙ ම්න් ම්න් ගානකොට  වන්ග් මහත්තයා ජිප් එක ස්ටාර්ට් කරගත්තා වගේම ජිප් එක ඇතුලෙ උන්න වරත්තු කිල්ගාරා ශටර් එක අත් දෙකෙම්ම සූර සූර එයා ගාවට එන්න ඇඩුවා ..දැන් ඉතින් තොට හැමදාම අඩන්න තමා වෙන්නෙ තොපිලගෙ තාත්තව මම බැදගන්නවා...

මො..මොකක්.....බැදගන්නවා ...මේ ලමයො මේ එක වචනයක් තියාගනින් ඈ ..උඹට වෙලාවකට බදින්නයි...වෙලාවකට නොබැද ඉන්නයි මොනාද ලමයො ඔය ඈ....උඹලගෙ අම්මා තාත්තා උඹට ඔහොම ඉගැන්නුවෙ ආ කොල්ලො...නටලා නටලා අවසානෙදි උඹ රෙජිස්ට්‍රාර් ගෙ මූනෙත් දැලි ගාපන්කො....

ඒ කොහොම උනත් මගෙත් තියන වරත්තු කමට කදුලු පුරවන් මියෑව්..මියෑව් ගගා එයාව ඉල්ල ඉල්ල  වීදුරුව කඩාගන එන්න හදපු වරත්තු පූසට පේන්න මං එයාගෙ වැලමිටේ එල්ලුනාම පූසගෙ මූන වෙනස් උනා...හරියටම ටූත්ලස්ට දුක හිතුනම වගෙ..කමක් නෑ උඹ මගෙ සුරංගනා ගෙ ඇහැකට ඩෑස් එකක් දීලනෙ නේ...අදින් පස්සෙ උඹට හැමදාම අඩන්න වෙන්නෙ මොකද උඹේ පපා මගෙ...

අවසානෙදි ඒ හැමෝම යන්න යනකොට එයයි මායි විතරක් ඉතුරු උනා වගේම එයා මා දිහා බැලුවා මං එයා දිහා බැලුවා....දැන් ඉතින් මොකද කරන්නෙ මෙතනින් පස්සෙ....දවල්ට කන්නත් බෑ...දවල්ට කන්න ඇහුවොත් දොස්තර කම පැත්තට දාලා මට වලන් ගැට්ට කරේ හිටින්න ගහාවි....බදින්න ඉන්න දරුවනෙ කියලනෙ නෑ අප්පා....ම්හුක්.....

COUNT    D R A C U L A ✅Where stories live. Discover now