3️⃣7️⃣වන කොටස🦇️

1.3K 355 68
                                    

අනේ මහත්තයා කියන දේ අහපන් ඒයි මාව තරහ ගස්සවන්නෙ ඇයි...

අනෙ කට තිත්තයි වස්තුව මගෙ ඇගට හරි නෑ වගේ.....

කෑම මේසෙ මට එහා පැත්තෙන් උන්න එයා සුදුමැලි වෙලා ගිහින් ඉන්නකොට මම එහෙම්ම කාටත් නොපෙනෙන්න ඉන්න ජින්වු දිහා බලනකොට එයා ඇස් වලින් එයාට එහෙම්ම ඉන්න දෙන්න කිව්වා.....එයාගෙ රෝස පාට තොල් එන්න එන්නම මලානික වෙලා යනකොට එයා අමාරුවෙන් ඉන්නෙ කියන එක මට දැනුනා උනත් ජින්වු කියපු විදිහට එයාට එයාව පාලනේ කරගන්න අමාරුවෙන් හරි පුරුදු වෙන්න වෙනවා.....මොකද    ෆයිල් එකක් පුරාවටම එයාගෙ නමට බැරවෙච්ච ගොඩක් දේවල් තිබුනා. .

මිනිස්සු දඩයම....මේක එන්ගලන්තෙ නෙවෙ......ග්‍රීසිය තනිකරම කුඩා දූපතක් වෙනකොට පිට පිට  මිනිස්සු අඩු වෙන්න හේතුව දැනගත්තොතින්.........

ඇත්තටම ....එයාට මොකක් වේවිද....

නෑ.නෑ....එහෙම වෙන්නෙ නෑ....එහෙම වෙන්නෙ ණෑ....එහෙම වෙන්නෙ නෑ..........

මගෙ යටි හිත මටම කෑ ගහනකොට වේදනාවෙන් අමාරුවෙන් ඉන්න එයා  දිහා මන් බැලුවා....එයා අතේ ඇගිලි වලින් මේසෙ මිරිකගන උන්නා වගේම එක පාර නැකිට්ටා....

මහත්තයා....

මට....මට...පිපා...සයි....

මහත්තයා .....විනාඩියක් ඉවසන්න අන්නා සුප් එක අරන් ඒවි....

සු....ප්??

ඔව්...ගම් කුකුලු මස් සුප්....

මට...ඒවා නෙවෙ...

අනේ මහත්තයා .....ඉදගන්නකෝ...මට කෑ ගහන්න.අමාරුයිනෙ.......අනෙ ඔයා කිව්වනෙ මහත්තයා ....ඔයා කිව්වනෙ.......

වස්...තුව.....අනේ..නාඩා...ඉන්න...කෝ....

මට...වේදනාවයි...මට...බයයි.......ඔයා ඔහොම වෙනස් වෙනකොට මට වේදනාවයි මහත්තයා.......උඹ මට පොරොන්දු උනානෙ...උඹ...මට...පොරොන්දු...උනානෙ.....දරාගන...ඉන්නවා...කියලා...ඇයි..මට...මෙහෙම...කරන්නෙ.....

වස්තුව ...වස්තුව ...අනේ...අනේ...මං...මං....යන්නෙ නෑ...මං යන්නෙ....නෑ.....

මම එයාව හොලව හොලව කෑගහන කොට එයා මගෙ කදුලු ඉස්සරහා මෙල්ල.උනා වගේම අඩන මාව සනසවන්න රටේ නැති දේවල්.කිව්වා.....

COUNT    D R A C U L A ✅Where stories live. Discover now