1️⃣8️⃣ වනකොටස

2K 486 168
                                    

අහසෙ පායලා තිබුන තරු  පොලවට  ඇවිත් ගස් වල එතිලා තිබුනා හා සමානව බල්බ් වැල් වලින් සැරසුන ගස් වල කහපාට ලයිට් එලි තරු වගේ දිලිසුනා.....

අහසෙ පායලා තිබුන තරු  පොලවට  ඇවිත් ගස් වල එතිලා තිබුනා හා සමානව බල්බ් වැල් වලින් සැරසුන ගස් වල කහපාට ලයිට් එලි තරු වගේ දිලිසුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එකා දෙනාඑකා දෙන්නා ඇවිත් අපි දෙන්නා ගාවට ඇවිත් සුභ පතනකොට මගෙ සාතන්ට කොහේවත් තිබුන් නැති හෙම්බිරිස්සාවක් ආවා කියලා මාස්ක් එක දාගන්නකොට එයා අතට අත විතරක් දීලා පැත්තට වෙනකොට මට සිද්ද උනා එයාගෙ පංගුවත් අල්ලලා ඒ එන අයව වැලදගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එකා දෙනාඑකා දෙන්නා ඇවිත් අපි දෙන්නා ගාවට ඇවිත් සුභ පතනකොට මගෙ සාතන්ට කොහේවත් තිබුන් නැති හෙම්බිරිස්සාවක් ආවා කියලා මාස්ක් එක දාගන්නකොට එයා අතට අත විතරක් දීලා පැත්තට වෙනකොට මට සිද්ද උනා එයාගෙ පංගුවත් අල්ලලා ඒ එන අයව වැලදගන්න.....

කකුල් රිදෙනවා ඒයි....ඒ අස්සෙන් කොන්ද..

ආව වෙලේ ඉදන් හිටන් ඉදලයි බොරුවට විරිත්තලයි ඵොටෝ වලට මල් ගස් වටේ දුවලයි එක එකාව බදාගනයි කිඩ්නැප් වෙලයි ගුටි කාලයි වෙන්න ඕන හැම එකම වෙලා තිබුන මට අඩුවට තිබ්නෙ හෙනයක් වැදුන් නැති එක වෙද්දි මං කකුල් කකියනවා කියන ගමන් වේදනා දෙන කොන්දට ගහගද්දි එයා මගෙ බ්ලේසර් එක් ඇතුලෙන් අත දාලා වෙදනා දෙන කොන්ද හෙමින් අත ගෑවා ...

දැන් නම් මට හනිමූන් යන්නවත් පනක් නෑ...

මේ අනේ....ඒයි....අපෙ එක්කෙනා

කියන්න වස්තුව

නැවෙන්නකො අයියො මේ ලමයට  බඩ්ඩක් කියන්න තියනවනෙ....

COUNT    D R A C U L A ✅Where stories live. Discover now