Chapter 11

1.3K 233 13
                                    

Jk's p.o.v.

මම නින්දෙන් ඇහැරෙන කොට ඉස්සෙල්ලට වඩා හොඳ තත්වයක් මට දැනුණා...හිමින් ඇස් ඇරලා වටපිට බලන කොටයි මම දැක්කෙ jimina යි අමුතු කෙල්ලයි මගේ ඇඳ ළඟ ඉන්නවා...මම ඇහැරුණා කියලා දැකපු ගමන් Jimina හිනා වෙවී ඇවිත් මගේ ඔළුව අතගාන්න ගත්තා....

" ඔයාට දැන් කොහොමද kookie...අපිට තව ටික වෙලාවකින් ඔයාව එක්කන් යන්න වෙනවා..."

" මට දැන් හොඳයි Jimina..."

මම එහෙම කියනවත් එක්කම jin hyung යි doctor යි room එකට ආවා...
මගේ ළඟට ආව doctor මාව පරීක්ෂා කරලා හිනා වෙලා මට අද ගෙදර යන්න පුළුවන් කියලා jin hyung ට කිව්වා...
Doctor ගියාට පස්සේ අපි කට්ටිය ටික වෙලාවක් කතා කර කර හිටියා

" Kookie හරියටම තව පැය 2 ක් වගේ වෙලාවක් තියෙන්නේ ඔයාගේ පරිවර්තනේට ඔයාට අමාරුවක් දැනෙන්නෙ නෑ නේද..."

" නෑ hyung මට අවුලක් නෑ...ඒත් tae ට දැන් කොහොමද එයාට සිහිය ආවද.."

" Tae ට තාමත් සිහිය ආවේ නම් නෑ... doctor කිව්වේ එයාට අදම සිහිය එන එකක් නෑ කියලයි...එත් බය වෙන්න එපා කිව්වා එයාට ඉක්මනටම සිහිය එයි...ඔයා බය වෙන්න එපා.."

" ඒත් hyung එතකොට tae ට මගේ පරිවර්තනේ බලන්න එන්න වෙන්නෙ නෑනෙ...🙁"

" හරි හරි kookie ඔයා දුක් වෙන්න එපා අපි හැමෝම ඔයා ළඟින් ඉන්නවනෙ...දැන් ඔයා ඒක ගැන හිතන එක නවත්තලා අද වැඩේ ගැන විතරක් හිතන්නකෝ..."

අද tae ට එන්න බැරි වෙන නිසා හිතේ පොඩි දුකක් තිබුණත් මම අමාරුවෙන් tae ගැන හිතන එක නවත්තලා මනස සන්සුන් කර ගන්න උත්සහ කළා...
.
.
.
.
.
.
.
.
.
.
.

අපි hospital එකේ ඉඳන් pack house එකට යන්න පිටත් වුණේ මගේ පළමු පරිවර්තනේට තව වැඩි වෙලාවක් නැති නිසයි...

Pack house එකට ආව ගමන් hyung ලා හැමෝම මාව පරීක්ෂා කර කර මගෙන් ප්‍රශ්න අහන්න ගත්තා...Jin hyung නිසා යන්තන් මම අනිත් hyung ලා ගේ ප්‍රශ්න වලින් බේරිලා හිටියා...
.
.
.
.
.
.
.
.
.
.

පරිවර්තනේට හරියටම පැය බාගයක් තියෙද්දි අපි හැමෝම pack house එක ළඟ තියෙන කැලෑව ඇතුළට යන්න පිටත් වුණා...Soyeon යි tae යි විතරයි අපිත් එක්ක ආවේ නැත්තේ..tae ගේ තනියට Soyeon ත් hospital එකේම නැවතුණා...

The Lost LunaWhere stories live. Discover now