chapter 1

2.4K 313 73
                                    

අවුරුදු 150 ට පෙර

" ඔබ මට දෝහී වුණා ස්වාමීණී... මට තවත් ඔබ සමඟ සිටීමට අවශ්‍ය නැත... ඔබ මට ද්‍රෝහී වුණා...😣 මා එයට ඔබෙන් පළිගන්නවා....😤 "

" Bella සන්සුන් වෙන්න... ඔබ ඉන්නේ වැරදි වැටහිමක... කරුණාකර මා පවසන දේට ඇහුම්කම් දෙන්න "

" නෑ... මා තවත් ඇහුම්කම් දෙන්නේ නෑ ඔබේ ඔය මුසා වලට මා පලිගන්නවා ඔබෙන්... පලිගන්නවා...😤
මෙතැන් පටන් මා ඔබට ශාප කරනවා...😤 අද වැනි පුරහද පායන දින වලදී ඔබ වෘකයෙක් බවට පත් වේවි... ඔබෙන් පසු ඔබේ පරම්පරාවේ දැනට සිටින සියලු දෙනා ද ඔබට පක්ෂපාති අයද ඔවුන්ගේ පරම්පරාවේ සියලු දෙනාද වේදනාව අතරින් වෘකයන් බවට පත් වේවි...👹"

"නෑ... Bella එපා ... නවත්වන්න කරුණකර නවත්වන්න...😫"

රජු එසේ පවසනවාත් සමගම රජුගේ මුළු සිරුරේම සියුම් වේදනාවක් පැතිර ගියේය... ඒ සමගම වේදනාවෙන් කෑගැසු රජතුමා එක්වරම බිමට නැමුණේ දරා ගත නොහැකි වේදනාවකින්...😣 " bella ... මට සමාවෙන්න...." එසේ පවසනවාත් සමගම මරහඩ දී කෑ ගැසු රජතුමා වෘකයෙක් බවට පත් වූයේය....

" මා ඔබව මරා දමනවා... ඔබේ ශාපලත් ශරීරයෙන් සම් ගෙන ඔබගේ සියළු දෙනා වෘකයන් බවට පත් කරනවා...😈 "

ඒ ක්ෂණයෙන් රජුගේ බිම වැටී තිබූ කඩුව රැගත් bella වෘකයාගේ හිස කඳින් වෙන් කළා...😈

" ඔබේ කිසිවෙකුටත් මා යහතින් ජීවත් වීමට ඉඩ තබන්නේ නෑ...මරා දමනවා ඔවුන් සිල්ලන්ම.... මා අමරණීයයි... කිසිවෙකුට මා නවත්වන්න බැ.... සියල්ලන්ගෙන්ම පලිගන්නවා මා ..."

_______________________________________

වර්තමානයේ දී

"ට්‍රීං... ට්‍රීං... ට්‍රීං...⏰"

එක පාරටම shinbi උඩ ගිහින් ඇහැරුණේ මහා හයියෙන් වැදුණු Alarm එක නිසා

"😣 අදවත් ටිකක් නිදා ගන්න දෙන්නේ නෑනේ.. මොන කරදරයක්ද මන්දා"😒

එහෙම කියපු shinbi එකපාරට ගැස්සිලා වෙලාව බැලුවේ එයාට අද විශේෂ දවසක් නිසයි😨

එහෙම කියපු shinbi එකපාරට ගැස්සිලා වෙලාව බැලුවේ එයාට අද විශේෂ දවසක් නිසයි😨

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" ඔහ්.. දෙයියනේ පරක්කුයි...😨" එහෙම කියපු shinbi ඉක්මනට ඇඳෙන් පැන ගෙන ගියේ wash එකක් දාගෙන එන්නයි ..

අද තමයි Shinbi මුලින්ම college යන්නේ... ඉතින් හැමදාමත් වගේ shinbi ගොඩාක් උදෙන් නැගිට්ට නිසා college එකට යන්න පොඩ්ඩක් වත් පරක්කු උනේ නෑ😂💔

" shit හැමදාම වගේ අදත් මම පළවෙනි දවසෙම පරක්කු උනානේ ..🤧😒 "
college එකට යන මගදි shinbi තමන්ටම බැන බැන ගියේ පරක්කු වෙන්න කලින් college එකට යන්න බැරි වෙයි කියලා බයෙන්🤧😂

යන්තන් පරක්කු වෙන්න කලින් college එක ඇතුළට පැන ගත්ත shinbi කෙලින්ම දුවගෙන ගියේ Clz එක හොයා ගන්නයි...

shinbi ගෙ කලබලේ නිසා වටේ තියෙන දේවල් දිහාවත් නොබලම clz එක හොය හොය දුවන්න ගත්තා... එත් එක්කම shinbi ඉස්සරහින් ගියපු ළමයෙක්ගේ ඇඟෙ වැදිලා බිමට වැටුණේ පොත් ටිකත් හතර වටේටම විසුරවමින්... shin bi ට දැනුණේ හරියට එයාව ලොකු ගලක හැප්පුණා වගේ ..😣 හැප්පුණේ කාගේ ඇඟේද කියලවත් බලන්නේ නැතුව shinbi පොත් ටික ඇහිදින්න ගත්තෙ දැනටමත් clz එකට යන්න හොඳටම පරක්කු වෙලා නිසයි

" පාර බලාගෙන යන්න දන්නේ නැද්ද ආහ්...😒 මගේ ඇගේ හැප්පිලා මෙතන sorry කිව්වෙත් නෑ...😒 මහා ආඩම්බරකාරියක්😒"

"හරි හරි JK අපි යමු එයා අළුත් කෙනෙක් ද කොහෙද🙄😒 "

එත් එක්කම පියවි සිහියට ආපු shinbi එවෙලෙම අර ළමයාගෙන් සමාව ගත්තා..

"මියානේ..😓 මම ගොඩක් කලබලෙන් ආවේ🙁 මට මගෙ clz එක හොයා ගන්න බෑ.. කරුණාකරලා ඒක තියෙන තැන කියන්න පුළුවන්ද.. "😀
shinbi පුළුවන් තරම් අහිංසක විදියට ඇහුවේ වැඩේ වරද්ද ගත්තොත් ඉවර නිසා😓" පේන විදියට මේ කොල්ලෝ දෙන්නා රණ්ඩුවටමයි එන්නේ😓"shinbi එහෙම හිත හිත ඉන්න කොට එතන හිටිය ලස්සන හිනාවක් තියෙන කෙනා shinbi ට clz එකට යන්න පාර පෙන්නුවා....

Clz එක පටන් ගන්න කලින් කොහොම හරි ඇතුළට පැන ගන්න shinbi ට පුළුවන් උනා ..එත් college එකට ආපු දවසෙම කෙනෙක් ගෙ ඇගේ හැපිලා  දවසම කාගත්ත නිසා පස්සේ ආයෙත් අර රණ්ඩු කොල්ලත් එක්ක කතා කරලා එනවා කියලා shinbi හිතා ගත්තා...

_______________________________________

Hii....😃👋

මේක හොදයිද.... පොඩි වැඩියිද...අඩුපාඩු තියෙනවා නම් කියන්න😀
මට ඊට පස්සේ ලියන්න දෙයක් හිතා ගන්න බෑනේ🙄🤒

bye

The Lost LunaWhere stories live. Discover now