chapter 2

1.8K 287 74
                                    

no one's p.o.v.

Shinbi ජීවත් වෙන්නේ තනියම... එයා එයාගේ ඔම්මාවයි අප්පාවයි නංගිවයි දාලා Seoul ආවේ වැඩිදුර අධ්‍යාපනට එයා ඒ පළාතට අළුත් නිසා shinbi ට වැඩිය යාළුවො හිටියෙත් නෑ...

shinbi college එක ඇරිලා ගෙදර යන ගමන් අද දවසේ වුණු එක එක දේවල් ගැන කල්පනා කර කර ගියා... ටික දුරක් යනකොට එයා ගෙදර ළඟටම ඇවිත් හිටියා....

ඉක්මනට ගෙදර ඇතුළට ගිය shinbi මහන්සි ඇරලා wash එකක් දාගන්න ගියේ ඉක්මනට කාලා නිදා ගන්නයි....

......................................................................

next day
In the morning

වෙනදට වඩා කලින්ම නැගිට්ට shinhi college යන්න ලෑස්ති වුණේ අදවත් යාළුවෙක් ව හොයා ගන්න හිතාගෙනයි...

.........@scl🏫..........

college එක ඇතුළට ගිය shinbi හිමින් ඇවිද ඇවිද ගියේ ඊයේ හරියට වටපිට වත් බලන්න බැරි වුණ නිසයි...

ටික දුරක් ඇවිදගෙන යනකොට අර ඊයේ ඇඟේ හැප්පුණ රණ්ඩු කොල්ලයි ලස්සන හිනාවක් තියෙන එයාගේ යාළුවයි ඉස්සරහ ඉන්නවා එයා දැක්කා.. shinbi එයාලා ළඟට ගියේ ටිකක් කතා කරන්න හිතාගෙනයි...

shinbi's p.o.v.

මම ළඟට යනකොට අර රණ්ඩු කොල්ලා මන් දිහා බලාගෙන එරෙව්වේ හරියට මන් අදත් එයාගේ ඇගේ හැප්පෙන්න එනවා වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ළඟට යනකොට අර රණ්ඩු කොල්ලා මන් දිහා බලාගෙන එරෙව්වේ හරියට මන් අදත් එයාගේ ඇගේ හැප්පෙන්න එනවා වගේ...😒

ඒත් එයාගේ යාළුවා නම් ලස්සන හිනාවක් දාලා මාව පිළිගත්තා...😍
මමත් එයාට ලස්සන හිනාවක් දාලා රණ්ඩු කොල්ලා දිහා බලන්නේවත් නැතුව එයාලා ලඟට ගියා...😏

"Hii....😀"

ලස්සන හිනාවක් තියෙන කෙනා මට එහෙම කිව්වහම මාත් ලස්සන හිනාවක් දාලා එයාට Hi කිව්වා...😀

The Lost LunaWhere stories live. Discover now