Chapter 9

1.3K 240 26
                                    

Next day

Jk's p.o.v.

ඊයේ රෑ වුණ දේ නිසා හැමෝම මං ගැන ගොඩක් හොයන්න ගත්තා..මට මගේ ආරක්ෂාව ගැන තනියම බලා ගන්න පුළුවන් කිව්වත් Jin hyung එකට කැමති වුණේ නෑ... ඒක නිසා Jin hyung යි Tae යි හිටියේ මගේ පස්සෙන්මයි... Tae හැමතිස්සෙම මගේ ලඟින් ඉන්න නිසා මට පොඩි සතුටක් දැනුනත් අනිත් අය තාමත් මට පොඩි ළමයෙක්ට වගේ  සලකන එක මට පේන්න බැරි වුණා...

"ඔව් මම ඔයාලට වඩා බාලයි තමයි...😒 ඒත් මමයි ඔයාලගේ alpha... ඔයාලා ඔහොම කරන එක වැරදියි..මම දැන් ලොකුයි...😒🙄 මට මගේ ආරක්ෂාව ගැන තනියම බලා ගන්න පුළුවන් hyung...😰 "

" නෑ kookie...ඔයාට තාම මේවා තේරෙන්නේ නෑ...ඔයාට තනියම මේ දේවල් බලා ගන්න බෑ...ඒක නිසා ඔයාගේ පළමු පරිවර්තනය වෙනකල්වත් අපි කියන විදියට ඉන්න..."

" මුලින්ම ඔයා ඔයාගේ කේන්තිය පාලනය කරගන්න පුරුදු වෙන්න ඕනේ...හෙට තමයි ඔයාගේ පළමු පරිවර්තනය තියෙන්නේ...ඒක නිසා දැන් ඉඳන්ම ඔයා ඔයාවම පාලනය කරගන්න පුරුදු වෙන්න..."

" Alpha කෙනෙක්ගේ පළමු පරිවර්තනය ගොඩක් භයානකයි...එයාලට තමන්ව පාලනය කර ගන්න බැරි වුණොත් ළඟ ඉන්න හැමකෙනාවම වුණත් මරලා දානවා...ඒක නිසා kookie දැන් ඉඳන් ඔයාව පාලනය කර ගන්න...😐 "

වෙනදා වගේම Jin hyung එයාගේ දේශනාව පටන් අරන් මට කෑගහන්න ගත්තා...වෙනදට නම් මම Jin hyung ට ඔරවගෙන ඇහුණේ නෑ වගේ හිටියත් අද ටිකක් විතර බය හිතුණෙ Alpha කෙනෙක්ගේ පළමු පරිවර්තනයෙදි වටෙ ඉන්න හැමෝවම වුණත් මරලා දාන්න පුළුවන් කියපු එක අහලයි...🙄👉👈හෙට hyung ලා හැමෝම මගේ ලඟින්ම ඉඳියි...ඒක නිසා මම මාවම පාලනය කරගන්න ඕනේ...

"ඔයා හරි hyung මට තාමත් මාව පාලනේ කර ගන්න බෑ... ඔයාලටත් කරදරයක් වෙන්න පුළුවන් ඒ නිසා...🙄👉👈"

මම එහෙම කිව්වහම Jin hyung මගේ දිහා කන්න වගේ බැලුව විදියට මම එක පාරට බයත් වුණා..😓

" ඇයි hyung මම මොකක් හරි වැරදි දෙයක්වත් කිව්වද..😓"

" නෑ කුකියෝ මම මේ බැලුවෙ වෙනදට මම කියන එකක් කනකට ගන්නේ නැති මනුස්සයට අද මොකද වුණේ කියලා..😂🙄 "

" අනේ hyung....😂😒 හරි නරකයි... බලන්න Tae මේ hyung මාව විහිළුවකට අරගෙන..😒"

The Lost LunaWhere stories live. Discover now