intro

4.2K 362 20
                                    

Hi guys....👋

මේක මගේ පළවෙනි කතාව... ගොඩක් වැරදි තියෙන්න පුළුවන්... ගනන් ගන්න එපා පළවෙනි කතාවනේ ඉතින්...😀

මේක werewolf කතාවක්... මුලින්ම werewolf ලා ගැන විස්තර ටිකක් මන් කියන්නම්🐺

_______________________________________

මෙයාලා සාමාන්‍යයෙන් මිනිස්සු වගේ තමයි ඉන්නේ... අත්‍යවශ්‍ය වෙලාවකදි විතරයි මෙයාලා වෘක ස්වරූපයට එන්නේ... ඒත් පුරහඳ පායන දවසට මෙයාල අනිවාරෙන් පරිවර්තනය වෙනවා... එදාට මෙයාලව පාලනය කරන්න ගොඩක් අමාරුයි... එත් මෙයාලා පළමු පරිවර්තනය වෙලා නැත්නම් පුරහඳ පායන දවසට වෘක ස්වරූපයට පත් වෙන්නේ නෑ...

පළමු පරිවර්තනයේදී තමයි මෙයාලා මුලින්ම වෘකයෙක් බවට පත් වෙන්නේ... ඒක ගොඩක් වේදනාකාරීයි... ඒ වෙලාවට එයාලට ළඟ ඉන්න ඕනම කෙනෙක් මරලා දාන්න පුළුවන්...😶

Alpha - වෘක කණ්ඩායමක නායකයව හඳුන්වන්නේ Alpha කියලා... Alpha ල ගොඩක් ශක්තිමත් වගේම භයානකයි... අනිත් හැම වෘකයෙන්ම Alpha කියන විදියට වැඩ කරන්න ඕනේ...

mate - mate කියන්නේ වෘකයාගෙ අනිත් භාගේ කිව්වොත් නිවැරදි ... හැම වෘකයෙක්ටම mate කෙනෙක් ඉන්නවා... වෘකයන් එයාලගේ පළමු පරිවර්තනයෙන් පස්සේ තමන්ගෙ mate ව හොයාගෙන යනවා.... තමන්ගේ mate ව හොයා ගත්තට පස්සේ වෘකයා තමන්ගේ mate ව mark කරනවා... ඒ mark එක නිසා අනිත් වෘකයන්ට තමන්ගේ mate ව අයිති කරගන්න බෑ....

beta - Alpha ට පස්සේ කණ්ඩායමේ ඉන්න දක්ෂම අය beta ලා

Elders - Elders ලා කියන්නේ කණ්ඩායමේ වැඩිමල්ම වෘකයන්... Alpha ද උපදෙස් ගන්නේ මේ Elders ලා ගෙන්

Luna - Luna කියන්නේ Alpha ගේ mate ට

_______________________________________

😁 characters 👇

Jk

Jk

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Lost LunaWhere stories live. Discover now