"නිකන්" "එහෙම නිකන් බල බල යන්න මං විසිතුරු භාන්ඩයක් කියලා හිතුවද ආහ්?" "ඇත්තටම ඇයි බන් උඹ මෙච්චර ලස්සන උනේ?" ............................................................ තම ආදරනීයයාගේ වෙන්වීමෙන් පීඩා විදින අගමැති පුත්රයෙක්..💚 තම පෙර මතකයන් අමතකව ගිය පාසල් සිසුවෙක්..❤️ කෙසෙ ගලා යාවිද වේවිද ඔවුන්ගෙ ආදර අන්දරය?? ✌︎𝚢𝚒𝚣𝚑𝚊𝚗 ✌︎𝚗𝚘𝚗𝚏𝚒𝚌 ✌︎𝚋𝚕 ✌︎𝚑𝚊𝚙𝚙𝚢 𝚎𝚗𝚍𝚒𝚗𝚐