"මං මේ සටහන ලියන්නෙ මගෙ කුකී ජීවිතේ ත් මරණයත් එක්ක ඔට්ටු වෙමින් ඉන්න වෙලාවක . දන්නවද මං කියාගන්න බැරි තරම් ලොකු දුකකින් හිටියේ මගෙ පුංචි දගකාරයාව දාලා යන්න වෙන නිසා ඔය හිතට නොකියාම. ඒත් දැන් මට ඔය හිතම වෙලා ඔයා ගාවම ජීවත් වෙන්න අවස්ථාවක් ලැබිලා. ඔයා දන්නව ද ඉතිං මං මේ අසනීපෙ මට දුන්නු එකට දෙවියන්ට දාස් වතාවක් ස්තූති වන්ත වෙනව. එහෙව් නොවුනු කොට මං කොහොමද මගෙ කුකීව් බේරගන්නෙ. දැන් මට සැනසීමෙන් යන්න පුළුවන් . මගෙ කුකී තනි වෙන්නෑ. මගෙ කුකී ලස්සනට ජීවත් වෙලා කවද හරි වයසට ගිහින් අන්තිම හුස්ම වැටෙනකන් ම ඔය පපුව අස්සෙ ගුලි වෙලා මට තනියට ඉන්න පුළුවන් ... ඉතිං මං ගොඩක් සතුටින් . ඒනම් ආයෙම දවසක සංසාරේ එකට බැදෙන්න පැතුම් පුරාගෙන දිගු ආයුශත් එක්කම හම්වෙමු කූ... මං ආදරෙයි❤ !"
16 parts