සීතල දෙසැම්බරයේ දෙවැනි සතියේ සෙනසුරාදා පටන් ගත්ත ජෙනීගේ ආදරේ... සදාකාලිකවම ඒකපාර්ශ්වික ආදරයක් වෙයි ද? 'ඔයා ආදරය කරන්න ඕනේ ඔයාටත් ආදරේ කරන කෙනෙක්ට...' නැත්තම්... 'කාලෙත් එක්ක එයාට තේරෙයි. එයාට කවුද ඇත්තටම ආදරේ කියලා.' ජෙනීට ලැබෙන්න ඕනේ ආදරේ ඔහුගෙන් ලැබෙයි ද? කවුද ඉතින් දන්නේ? මමවත් දන්නේ නෑ මේක කොහොමද ඉවර වෙන්නේ කියලා. හැබැයි එක දෙයක් විශ්වාසයි... ජෙනීට ලැබෙන්නේ හොඳම අවසානයක්. එහෙනම් එන්න මාත් එක්ක අළුත් පොත කොහොමද බලන්න. G×B story Published date : 10.02.2022.