ඔයාගෙ හැංගුණ ආදරේ දැකපු එකම කෙනා මමම විතරයි. මොකද ඔයා ආදරේ කලේ මටම විතරයි. ඒත් අපේ වැරැද්දක් නෑ මගෙ හියෝන්. ඊලග පාර වැඩි ආයුෂ තියන දෙමව්පියො ලග ඉපදෙමු. අපි ආයෙමත් මේ කතාව ලියමු. මට විශ්වාසයි ඒ වතාවෙදි අපේ කතාවෙ ආදරය පිරිලා තියේවි. ඒ කතාව මේ කතාවට වඩා ගොඩාක් ලස්සනත් වේවි... 🖤ඔයා දන්නවද මම අදහස් කරන දේ ගැන?.. මම අදුර තුළ ජීවත් වෙන්නෙ නෑ. නමුත් අදුර මාතුළ ජීවත් වෙනවා.... 🖤
24 parts