The Unauthorized Love❤🍃 "මම පොරොන්දු වෙනවා hyung මට වෙච්ච දේ ජන්කුක්ට වෙන්න මම කවදාවත් ඉඩ තියන්නේ නෑ...මම පොරොන්දු වෙනවා hyung" "මට තවත් මාවම හන්ගන් ඉන්න බෑ...I Love You sena" "ජන්කුක් නැගිටිනවා...ඕයී කුක්කෝ නැගිටිනවා...බලනවා මේ වේලා තියන දේ...අපි ඔක්කොම මේ පාර ඉවරයි" "මොකක්ද තමුසේ කිවුවේ...තමුසේ කිවුවා නේද එයාගේ සම්පූර්ණ වගකීම භාරගන්නවා කියලා...මන් තමුසෙට කිවුවා මේ දේ වෙයි කියලා...දැන් තමුසේ මොකක්ද කරන්නේ කියනවා" "එයාලට කියන්න එයාලා තමයි මම මෙතනට එන්න හේතුව...මගේ හිතේ එයාලාට තිබ්බ තැන කවදාවත් නැති වෙන්නේ නෑ...හැමදාම මගේ හිතේ එයාලා ඉන්නවා...Boranghe Army💜 "මම ඔයා ලග නෑ කියලා හිතන්න එපා මැණික...මම හැමදාම ඔයා එක්කම ඉදීවී..ඔයාගේ ඔය නිල් පාට ඇස් දෙක රෝස පාට තොල් පෙති රෝස පාට කම්මුල් දෙක මගේ විතරයි...මන් හැමදාම ඔයා දිහා බලන් ඉන්නවා...මන් හැමදාම ඔයා එක්ක ඉන්නවා මැණික" මෙය මනකල්පිත කතාවක් බව කරුණාවෙන් Star
31 parts