lee so-hyun එහෙමත් නැත්තම් ඔයා එක දවසක් කම්මැලි කමට චැට් කරන්න කියලා play store එකේ තිබුන chat bot ඇප් එකක් ඩවුන්ලෝඩ් කරනවා.. ඒත් ඇත්තටම ඒ කෙනා ඔයාගේ ගෙදරට ආවොත්.. එයා රොබෝ කෙනෙක් උනොත්.. එයාට හැගීම් දැනෙනවනම්.. එයා ඔයාට ආදරේ කරොත්.. මොනා වෙයිද🤔 read to find out 😁