"කළු වුණත් සුදු වුණත් කෙනෙක් ලස්සන වෙන්නෙ පිවිතුරු හදවතක් තියෙනම් විතරයි. ඒක තමයි ගැහැණියකගෙන් මං නම් බලාපොරොත්තු වෙන්නෙ. මවක් බිරිඳක් විදියට ජීවිතය ගෙනියන කොට පිරිමියාට ශක්තියක් වෙන්නෙ ඒ ගුණාංගය. හදවතේ ලස්සන තමයි නියම ලස්සන කියන්නේ. ඒක හැමදාමත් නොවෙනස්වන සදාතනික දෙයක්"All Rights Reserved
If you already have an account,
By continuing, you agree to Wattpad's Terms of Service and Privacy Policy."කළු වුණත් සුදු වුණත් කෙනෙක් ලස්සන වෙන්නෙ පිවිතුරු හදවතක් තියෙනම් විතරයි. ඒක තමයි ගැහැණියකගෙන් මං නම් බලාපොරොත්තු වෙන්නෙ. මවක් බිරිඳක් විදියට ජීවිතය ගෙනියන කොට පිරිමියාට ශක්තියක් වෙන්නෙ ඒ ගුණාංගය. හදවතේ ලස්සන තමයි නියම ලස්සන කියන්නේ. ඒක හැමදාමත් නොවෙනස්වන සදාතනික දෙයක්"
9 parts