කාළ ස්වේත |TK Nonfiction | Sl...

By O_viky333

3.2K 524 129

ඒ බෝල ඇස්~ වගකීම් පිරුණු මුරණ්ඩු ඇස්~ ඒ පණ්ඩිත නමුත් අඩන අහිංසකයාව මට ආපහු වතාවක් මතක් කලා~ ආයුක් ඉදුණිල් දීම... More

prologue
පළමුවන දිගහැරුම~
දෙවන දිගහැරුම~
තෙවැනි දිගහැරුම~
සිව්වැනි දිගහැරුම~
පස් වන දිගහැරුම~
හයවන දිගහැරුම
හත්වන දිගහැරුම~
අටවන දිගහැරුම~
නවවන දිගහැරුම~
දසවන දිගහැරුම~
එකොලොස්වන දිගහැරුම~
දොළොස්වන දිගහැරුම
දහතුන්වන දිගහැරුම~

දාහතරවන දිගහැරුම~

101 18 21
By O_viky333

හහ්...ඇදට ආවට දැන් මොනා කරන්නද,දෙයියනේ දෙයියනේ දැන් රෑ දොළහටත් කිට්ටුයි නේද?? බලාපියව්කෝ මුන්ගේ නාඩගමක තරම,නෑ මම කියන්නේ ඔහොම ඔන්නෑනේ අප්පා බලන් ඉන්න,ටේනුක් පගාව ඇදගෙන ආවේ අට ඇති රුදාවකටයැ,

අර මහ පගයත් කට බලියං බලන් ඉන්න කැත විතරක් චික් චික්,හරිමාගෙයි පුතුපැටියා!!

"ඕයි සීනි තාත්තේ...අර ඇදට ගිහින් නිදාගන්නවා...මොනාද බලන්නේ"

ටේනුක් අයියා මම දිහා බලාගෙන ඉන්නේ මම දැන් ඌව දූසනේ කරන්ඩ එක්කන් ආව ගානට,හරි සාධාරණයක් තියෙන්නත් එපැයි,ඕක කරන්න බැරි කමක් නෑ,මූට කෙලින්න ගිහින් මට කෙලීදෝ කියලා සිතුනි මට,

ඌට සීනි තාත්තා කීවා විතරයි බැලුවා නේද මේකා,අම්මෝර් අම්මෝර් රවීන් පගයගේ අයියණ්ඩේ!! දැන් මූ එක්ක ක්‍රශ් උනාම රවීන් මගේ නෑයා නේද? ඒව් ඒ පගා නම් වේයෙක්ම තමයි,

"ම්...මොකා?? මම තමුසේ එක්ක??"

"ඇයි බෑ වගේද?? මම ළමිස්සියක් නෙවෙයි මිනිහෝ...ඔන්න ඔය ඇදට පැනලා නිදාගන්නවා,අනික- ඔහෙට තියෙන අමාරුකම් එහෙම රෑට එලිබස්සන්ඩ එපා ඈහ්!! කියන්ඩ බෑනේ අතවරයක්වත් උනොත් සුදුබබාට"

"අනේ උබර් එක්ක අතවර කරන්ඩ පිස්සු නෑ මල්ලි,නිදාගනිම්!! මොලේ හිදිලා පොඩි පගයගේ!!"

"අනේ මෙහ්!"

යැව් යැව්,මාත් එක්ක තමයි යකෝහ් කරනවනම් කරන්ඩෝනේ,අපිත් ඇහැට කනට පේන්ඩ ලස්සනට ඉන්න නිසානේ මේ සේරම,නොකීවට කොහෙට්ට කොහෙට්ට බැල්මට් එක දාගෙන ඒවිද මන්තා,අනේ අම්මේ ඔයා ලස්සන උන නිසානේ මේ පුතුපැටියා ලස්සන උනේ!!

මාම්!!

එකපාරටම ඔලුවත් මොකක්ද උනා,මාම් දැන් නිදි ඇති,සමහරවිට එයා අලුත් ජීවිතයක් හොයාගෙනද දන්නෑ,ඒත් අර නිල්පාට තරුවේ ඔයා ඉන්නවා නේද මාම්??ආයුක්ගේ මාම් විතරක් උනාම ඇති මාම්!! ඩෑඩ්වත් පරිස්සමෙන් බලාගන්න මාම්...

මේ මනුස්සයා ආපහු සාලෙට ගිහින් ඒ ඩිංගට,ආ අර එන්නේ,ෆයිල් දෙක තුනක් උස්සන්,මේ අර රතුපාට ෆයිල් එක නම් සැක සහිතයි,අනේ මට මොකද මූ ලෝයර්කාරයා කියලා කුඩු විකුණනවාද කවුද දන්නේ නේද බං??

මමත් කොහොමත් දැන්ම නිදාගන්නේ නෑ,ඇයි අපි හැදිච්ච ළමයිනේ,පාඩම් කරන්න එපැයි පිස්සු කෙලියට,මේසේ කෙලවරේ තිබ්බ කොළපාට ටියුට් මිටිය ඇදලා ගත්ත මම ඒක පෙරලන්න ගත්තා,geography වල සිතියම් හැමතැනම,මොනා නැත්තත් මට ලෝකේ ඕනම තැනක් විනාඩියෙන් හොයාගන්න පුළුවන්!!

geography කියනකොට මතක් උනේ,හෙට අපිට අර කැලෑවට රිංගන්න තියෙනවා නේද?? කොහොමත් ඉස්කොලේටම අයිති ඉඩමක් නිසා අපිට ඒක ප්‍රශ්නයක් නෑ කියලා තමයි ප්‍රින්සිපල් නම් කීවේ,අනේ මන්දා,කොහොමහරි පරිසර දිනේට කලින් කෘතිම වනාන්තරයක් හදාගන්න පුළුවන් උනොත් එච්චරයි!!

ගෙදර වැඩ ටික ඉවර කරන්න ලෑස්තිවෙනකොටම මගේ ෆෝන් එක බෙරිහන්දිල්ලක් දුන්නා ආය උඩ ගිහින් බිම වැටෙන්නම,හරි හරි යකෝව්!!! මට අමතක වෙන නිසානේ සේරම,ටේනුක් අයියත් බයවෙලා හිටියේ සද්දෙට හැබැයි මිනිහා ෆයිල් එකෙන් ඉස්සිලා අර ඉස්ගෙඩි දිසෙනේ ගහන ඇස් දාගෙන මට රවනවා!!

ඇත්ත වශයෙන්ම ඕක මම තිබ්බේ හත්තවුරුද්දකට කලියෙන්,උදේ පාන්දර කරගන්න බැරි උන පාඩම් වගයක් නෝට් කරගන්න,කොච්චර කම්මැල් ජීවියෙක්ද කීවොත් ඒකවත් තාම ඕෆ් කරගෙන නෑනේ මම~

අනේ සාන්ත,ඇයි මෙහෙම කලදසාවක් ලංකාවේ දරුවන්ට උදා උනේ,නැද්ද මම අහන්නේ??

"මොනාද ආයුක් ඔය දාගෙන ඉන්නේ,ඕවද ඉගෙන ගන්න ළමයි දාගන්න රිගින්ග් ටෝන්??"

"අයියෝ...වැඩක් නෑ අනේ...උගේ බෙරිහන්දිල්ලක් නිසා මට ඇහැරෙන එකම මදැයි,හීන් ඒවා දාගෙන මට නින්ද යනවා තව ඇහැරෙන එක කෙසේවෙතත්!!"

හරි හරි ඉතින් මම කුණුහරප සින්දුවක් දාගෙන හිටියේ,සින්දුවෙන් වැඩක් නෑනේ උබර්ලට,ම්හුක්!! මිනිහට නැගලවත්තෝ, අනේ මට මොකද,අදාල නෑනේ,

මොකුත් කීවේ නෑ හැබැයි,ඒ කුණුහරප ටිකට පුරුශයෙක් උනත් බඩවෙන සීන් එකක් තියෙනවා ඉතින්,කොහොමහරි අනිවාර්යයෙන් අයියට මල පැන්නේ ඒකට,

ඇත්තටම මට ටේනුක් අයියට හොදින් සලකන්නම බැරි උනා නේද?? ඇත්තටම බලන් යනකොට අච්චර පොඩි වයසකදි උගේ පණත් නැතිකරගන්න වැඩක් කරලා කොහොමද මූ මාව බේරගත්තේ??

එක අතකට අයියා පව් කියලාත් හිතෙනවා මට,කොච්චර විහිලු කරත් ඔන්න ඔය වෙලාවට මට ආදරේ හිතෙනවා,මොනා උනත් මගේ ක්‍රශ් එකනේ ඉතින්,සුපර් හීරෝනේ මගේ ම්හුක්!!

දැන් එකදිගට පැය දෙකක් විතර මම දාගෙන ටියුට් එක ලියනවා,අයියත් දාගෙන ෆයිල් එකක් ටයිප් කරනවා ලැප් එකේ,දැන් පාන්දර තුනට විතර ඇති මම හිතන්නේ,පුදුම සීතලක් එකපාරටම දැනුනේ,අර යකා ගාවට යන්නත් හිතෙයි දැන්නම්,

"අයියේ??"

"ටේනුක් අයියේ??"

"ම්ම්ම්??"

ආහ් ප්‍රතිචාරයක් දැක්වුවා,ඒ ක්ශනික මම ගිහින් අයියගේ ඔඩොක්කුවේ ඉදගත්තාම එයා බයවෙලා වගේ මම දිහා බැලුවාම මම තව ටිකක් තුරුල් උනා මිසක් මොකුත් නොකීමව එකා බඩු ටිකත් ඇද පැත්තකට දලා හරිබරි ගැහිලා මාව බදාගත්තා,

ඒක හරි නුපුරුදුයි!! ඒත් ලෝබ හිතෙනවා!!

"සුදුබබාට සීතලයි අනේ!"

"දැන් නිදාගන්න ආයු...ම්ම්...බලන්නකෝ රෑත් වෙලානේ...ඔය මදෑ පාඩම් කලා"

"හ්ම්ම්"

නොකීවට මට පින්න බාලා ඔලුවේ කැක්කුමක් අරන් තිබ්බේ,ඔලුව නිකන් පුපුරලා යන්න ඔන්න මෙන්න වගේ,මිමිනිල්ලක් විතරක් දීලා ඒ තුරුලට පැනලා මම සිහියත් අසිහියත් අතර ඔහේ හේත්තුවෙලා ඉන්නකොට අයියා එයාහේ බඩු ටික සයිඩ් ටේබල් එකෙන් තියලා මාව බදාගත්තා,බ්ලැන්කට් එකත් දෙන්නටම පොරවලා දැම්මා!!

"ආව්...මුහුක්...ඇයි හපන්නේ!!"

.දැන් ඉතින් හරිනේ අමාරුව,හැපිල්ලක් පටන් ගත්තා ආයෙම,මොන පිස්සුවක් හැදිලද මන්දා,කන්පෙති හපලා දාපු එයා මගේ නහයත් මිරිකුවා,ඒක නම් රිදුනා හැබැයි,

"මට ඕන්නම් මම හපනවා!! ඇයි??"
.
.
.
.
.
.
.
.
.

"අනේ රත්තරනේ...එලියට වරේම් දෙයියෝ!!"

ජාමේ බේරගෙන නිදාගත්තා විතරයි එකපාරටම එකෙක් බෙරිහන්දිල්ලක් දුන්නා,වෙන කවුද අර පාපතරයා රවීන් පගා මිසක්කා,අර නින්දත් නොනින්දත් අතර ඉද්දි හොදටම නින්ද යන විනාඩි පහේ ඉන්නකොට ඔහොම එකක් උනාම මලපනින්නේ අන්න ඒක තමයි දැන් මටත් වෙලා තියෙන්නේ,

"මොකද පගෝ මේ පාන්දර බෙරිහන් දෙන්නේ??"

මාවත් බදාගෙන ඉන්න අයියගේ කකුලක් එහාට දාලා මම ඇදේම එහාට පෙරලිලා ඇහුවම මේ පගයා දිඩි දිඩි ගාලා දොරට ගහන්න ගත්තා,ඒ සද්දෙට අයියා මගේ අස්සටම එන්න ගත්තාවෙන් මට කිචියකුත් ආවේ ඒ අස්සේ,

"අයියේ...අයියේ!!"

"හ්ම්ම්ම්"

මේ මනුස්සයා කතා කරන්නේ හෙනම නිදිමත පාටකින්,අර ගැඹුරු කටහඩක් තියෙන මිනිස්සුන්ට නිදාගෙන නැගිට්ටාම එන්නේ මහා අමුතු කටහඩක් අන්න ඒකෙන් තමයි දැන් මේ මුමුණන්නේ!!

"අර රවීන් දොරට ගහනවා,පොඩ්ඩක් එහාට වෙන්නකො බලලා එන්න මම!!"

"රවින්?? මේ වෙලාවේ-"

"ආයුක්...මල්ලි ඉක්මනින් මේ දොර අරිනවා හදිස්සියක් යකෝ!!"

ඒ කෑ ගැහුවේ පැහැසර අයියා,පොඩ්ඩක් ඉන්න බලන්න,එයාලගේ වොයිස් එකත් හෙන අමුතුයි,බැරිවෙලාවත් උශාන් පගා එක්ක වලියක් ගිහින් ඌ මැරිලා මුන් දෙන්නා ඌව වලලන්න අපිට කතා කරනවා වෙන්න බැරිද???

ඒව් මොනාද යකෝ මේ පව්කාර සිතුවිලි!!

පැහැසර අයියගේ කටහඩට බය උනේ මට වඩා ටේනුක් අයියා,එයාට එකපාරටම මොකක්ද උනා වගේ ගප දාලා නැගිට්ටා,නැගිටලා ඉක්මනින් දොර අරිනකොට අරුන් තුන්දෙනාම කාමරේට කඩා වැදිලා දොර වහගත්තා,

"යකෝ මේ මොන සමයමක්ද මේ??"

මම කෑගැහුවට රවීන් නම් හිටියේ සිරාවටම ආතල් එකක් දෙන්න පුළුවන් සිටුවේශන් එකක නෙවෙයි,මුන් තුන්දෙනාම බය වෙලා ඉන්නේ අම්බානක හැබැයි,මොකක් හරි අනිවාර්යයෙන් මෙතන දෙයක් වෙලා තියෙනවා ඒකේ සැකයක් නෑ!!

"ඇයි බන් මොකද උනේ??"

ටේනුක් අයියා අහන්නේ හෙන සාමකාමීව,එයා කලබල නෑ,හෙනම අවධානෙන් අරුන් දිහා එක එල්ලෙම බලන් ඉන්නවා එයා,මාර ගට් එකක් තියෙන්නේ ඒ ඇස් වල හැබැයි,

"මං එකපාරක් ඇහුවෙනේ දැන්...මගේ යකා අවුස්සන්නැතුව එකෙක් හරි කියපන් මොකක්ද උනේ කියලා?"

දැන් නම් අයියාට සිරාවටම යකෙක් වැහිලා වගේ,මූ දත්මිටිකාගෙන නහරත් උලුප්පන් කෑගහන්න ගත්තා,සිරාවටම මනුස්සයාට තරම් මටවත් තරහා යන්නෑ හැබැයි,

"ටේනු...මේක අහලා උබ කලබල කරන්නෙපා බන්...අර රන්දෙව් ඌව දැකලා තියෙනවා රවීන් මේ දැන් උදේ"

"මොකක්ද??"

ඒ පාර නම් බය වෙන කලබල වෙන සිටුවේශන් එක ආවේ,ඒ එක්කම ටේනුක් අයියා මේසේ උඩ ග්ලාස් එකත් පොලේ ගැහුවේ අනිත් උන් ඔක්කොම ගැස්සිලා යනකොට~

"ඒ හුත්තිගේ පුතාට ඒ පාර ඕන මොන මගුලක් නටන්නද??"
.
.
.
.
.
.
.
.
.
.
.
.

අරලිය මහල් නිවාසේ දෙවනි තට්ටුවේ රහස් කාමරේක මේ වෙනකොට මිනිස්සු දෙන්නෙක් ඈදිගෙන හිටියා,එක්කෙනෙක් මැදි වයසේ කෙනෙක් උන අතර අනික් කෙනා සාමාන්‍යයෙන් වයස අවුරුදු 27ක් වගේ කෙනෙක්,

"බොස්...අර කොල්ලෝ ටික ඔක්කොම ඉන්නේ අර ලෝයර්කාරයාගේ ගෙදර!!"

ඒ කටහඩ තරුණයාගේ වෙනකොට මැදිවයසේ මනුස්සයා නැත්තම් රන්දෙව් කලේ හිනාවෙන එක,ටාගට් එක හරියන්න ගැලපෙනම තිතට ශොට් එක වද්දගන්න මිනිහට උවමනාවක් තිබ්බා,

"උබ දන්නවද ගවීෂ් ඔය දේදුනුපාය මිනිස්සුන්ට මම පුදුමතරම් වෛරයි!! මගේ හැමදේම නැති කරපු පාහර හැත්ත!!"

"ඇත්තටම සර්?? සර්ට මොකක්ද දේදුනුපාය මරන්න තිබ්බ උවමනාව??"

රන්දෙව්ගේ අතින් වයින් ග්ලාස් එකක් තිබ්බ ගවීෂ් හඩබාල කරලා අහනකොට රන්දෙව් කලේ හිනාවෙලා අහක බලාගත්ත එක,

"ඒක උබත් දවසක අනිවාර්යයෙන් දැනගනී!! දැන් නෙවෙයි!!"

වයින් වීදුරුව් තොලගාපු රන්දෙව් තමන්ගේ අතේ තියෙන පින්තූරරාමුව දිහා බලාගෙනම හිටියා,අවුරුදු ගානක් පරණ ඒක වටේට දැවිලා ගිහිල්ලා;

"උබයි උබේ ඔය පොඩි එකයි ගෑණියි තාත්තයි ඔක්කොමලා බොරු කරන්නේ,මායා කියන ගෑණිට රැවටිලා,හහ්...දේදුනුපාය ලේ තියෙන එකෙක්ටවත් සැනසීමක් දෙන්නෑ!"

"අන්තිමට ඉතුරු උබ විතරයි පොඩි එකෝ....උබෙත් අවසානේ සිද්ධවෙයි!! අර මැද්දෙන් පැනපු එකත් එක්කම දෙන්නම අම්මා අප්පා ගාවට යවන්නම් මම!!"

රන්දෙව්ගේ එහා පැත්තේ හිටිය තරුණයයි තමන්ගේ තාත්තායි තව වයසක ගෑනු කෙනෙකුයි,ඒ තරුණයගේ බිරිඳ කියලා හිතන්න පුළුවන් කුසක් දරාගෙන හිටපු ඒ කාන්තාවයි දිහා වෛරෙන් බලපු රන්දෙව් අර කුස පෑන් තුඩින් හිල් කරලා දැම්මා!!

දේදුනුපාය සමූලඝාතනය සමහරවිට දේදුනුපාය කෙනෙක්ගේ අතින්ම වෙලා ඇති අතීත දවසක!!

flash back

රන්දෙව් හිටගෙන හිටියේ එයාගේ තාත්තාගේ ඉස්සරහා හරියටම මූනෙන් මූන බලාගෙන,

රන්දෙව්ට වයස අවුරුදු 15ක් විතර උන කාලෙක ඉදලම රන්දෙව් දැක්කෙම තමන්ගේ නමට විතරක් නොතිබ්බ දේදුනුපාය කම්පැනි එක රිතික් විහන්ස දේදුනුපායගේ නමෙත් අගට ගෑවෙන්න තිබ්බ එක වැරැද්දක් විදිහට!!

රිතික් විහන්ස දේදුනුපාය කියන්නේ රන්දෙව් දෙහන්ස දේදුනුපායගේ නැන්දගේ පුතා!!

සමහරවිට නැන්දාගේ නෙවෙයි ඒ රිතික් කියන්නේ රන්දෙව්ගේ ළගම කෙනා නිසා- සමහරවිට ඒක රහසක්ම නිසා,ඒත් රන්දෙව් ඒක දැනන් හිටියේ නෑනේ??ඒත් ඉතින් ඒක දැනගත්ත කියලා රන්දෙව් මොන විනාසයක් කරයිද කියලා මිස්ට දේදුනුපාය ගොඩක් බය උනා!!

ඒකම වෙන්න පුළුවන් එයාලට ඇත්තටම උනේ!!

"තාත්තේ....ඔයාට පිස්සුද?? අපි කොහොමද රිතික්ට මේක පවරන්නේ?? එතකොට කොහෙද දේදුනුපාය එකට හරි උරුමක්කාරයෙක්!!"

"රන්දෙව්!! බිහේව් යුවර් ලැන්ග්වේජ්!! රිතික්ටත් මේකේ අයිතියක් තියෙනවා?? අනික ඒකට හේතුවක් තියෙනවා!!ඔයාට 40% රිතික්ට 45% අනික මායා ආන්ටිට 12% ඉතුරු එම්ප්ලෝයර්ස්ලා එක්ක ඉතුරු ටික බෙදෙනවා!"

රන්දෙව් කලේ මේසේ උඩ තිබ්බ කොළ ටික සීසීකඩ විසික් කරපු එක,මොකක්ද මේ විකාරේ,කොහේ ගියත් රිතික් රිතික් රිත්ක් විතරමයි,තමන්ගේ තාත්තා විස්වාස කරන්නෙත් තමන්ට වඩා රිතික්ව,තමන්ගේ ඒකපාර්ශ්වික ආදරෙත් ආදරේ කරන්නේ රිතික්ට??

එතකොට තමන් මොකෙක්ද??

"ඇති!! රිතික් කියන්නේ උබේ කවුද ආ?? මට වඩා ඔච්චර ඌව විස්වාස කරන්න තරම්- උබ මගේ තාත්තා කියන්නත් ලැජ්ජයි!!"

"රන්දෙව්!! ඕන කාලෙට ඒක දැනගන්න ලැබෙයි!! කටපියාගත්තා නම් හොදයි!!"
.
.
.
.
.
"හරි අපි බලමුකෝ!! කවුද කටපියන් ඉන්නේ කියලා!!"

flashback end

"අර පොඩි කොල්ලව පුළුවන් ඉක්මනින් මෙහාට ගෙනෙන්!!"

_________________

හායි

මගේ ඔලුවේ කැක්කුමක් හැදිලා,නිදාගත්තත් රිදෙනවා නැගිට්ටත් එහෙමයි,ඒ තියලත් මම මේක ටයිප් කරන්නේ අඩුම වෝට් එකක් කමෙන්ට් එකක් නැතිකොට මට මේක ලියන්න හිතෙන්නේ නෑ!!

මට මහා කළකිරීමක් එන්නේ දැන්!!

ඒ කළකිරීම අත් හැරීමක් කරන්න එපා,තිතක් තියෙලා සමහරවිට මට නවතින්න හිතෙයි!!

අද චැප්ටර් එකේ හින්ට් ගොඩක් තිබ්බා,ගෙස් කරන්න රිතික් කියන්නේ කවුද කියලා?? රන්දෙව්ට වඩා රිතික්ව ඇයි දේදුනුපාය විස්වාස කරන්නේ??

රන්දෙව් මරන්න හදන ඒ පොඩි එකා කවුරු වෙන්න පුළුවන්ද??

සමහරවිට රන්දෙව් පවුලක් පිටින්ම මරන්න හදන්නේ කිව්වොත්??

ගිහින් එන්නම්

විකි
ආදරෙන්~❤️

2024/03/07

Continue Reading

You'll Also Like

63K 152 16
These are stories of people giving birth -multiple stories-
96.3K 2.6K 43
Four boys start their college journey at Washington University. Neo knew it would be a challenge, but he thought college would be the problem, not th...
38.1K 1.5K 28
What gonna happen if Seven mafia kidnapped seven normal boys what if they did mistake that will let them lost the most precious person in their life...
29.5K 473 46
What the title said. You are a Worker Drone BTW Slow Updates because My motivation is dying.