ඒක දිග කතාවක්

De Osi_Yr_

96K 15K 2.2K

පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක් Mais

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44(බෝනස්)
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69 B
70
71
72
73
74
75
76/2
77/
78
80
81
82
83
84/ 2
85 last chapter 1
a/n

79

993 149 53
De Osi_Yr_

18+ සිදුවීම් අඩංගු බැවින් එවැනි දෑ වලින් අපහසු තාවයට පත් වන හෝ කියවීමට අකමැති අය කියවීමෙම් වලකින මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා.

මෙච්චර කට්ටියක් මේ කොහෙ යන්නද "
මිදුලට දාලා නතර කරපු වෑන් එකෙන් සදම් අයියා බැහැගෙන එනකොට මන්ධීර් ඇහුවා .

"හනිමූන් "

"ම්.මොන හනිමූන් "

"ඇයි  . උබලා දෙන්නගෙ හනිමූන් එක "

මාමා කියනකොට අපි දෙන්නා මූණට මූණ බලාගත්තා .

දෙපාරක්ම අපෙ පැණි හදේ ගමන කඩාකප්පල් කරපු මනුස්සයාම අපි ව හනිමූන් එක්ක යන්න හදනකොට යකෝ මොනා නොහිතෙන්නෙ නැද්ද .

"මෙච්චර ගොඩක් " මන් ඇහුවේ වාහනේ අස්සෙන් ඔලු එලියට දාගෙන් ඉන්න කට්ටිය දිහා බලා ගෙන

යශ් අයියා ඩ්‍රයිවින් සීට් එකේ
චූටි අයියා
අපෙ චේතා
ශේන් අයියා
සදම් අයියා අපේ සෙට් එකගෙ බෑග් වාහනේට දානවා .
බාප්පොච්චා එයාට උදව් කරනවා 
ඒ අස්සෙ සුද්දයි නෙතාන්‍යයි .

යකෝ මෙච්චර ගොඩක්

"කියව කියව ඉන්නෙ නැතුව ගිහින් වාහනේට නැගපන් "

මාමා අපි දෙන්නව තල්ලු කරන් ගිහින් වාහනේට නැග්ගුවා ..

හරියට රෙද්දක් වත් ගත්තද දන්නෙ නෑ ඇදගන්න යන දීපාන්කරේක ගිහින් .

කොච්චර හොදට මේක ප්ලෑන් කරලද කියනව නම් යන්න විනාඩි තිහකට කලිනුයි අපි දන්නෙත් . බෑග් ලෑස්තිකරගෙන හදාගෙන ආවට මොකද යන්නෙ කොහෙද කියලා වත් අපි දන්නෙ නෑ ..

ගල්කිස්ස මූදු තීරය .. එහෙමත් නැත්තන් කොලඹ පුරවරයේ ලස්සනම වෙරළ තීරයේ ලස්සන විලා එකක් අපේ ගමනාන්තය උනා .

ඒ ගමනාන්තයට එන අතර මග ගැන අපි කතා නොකර ඉමු .

පැය තුන හතරක ගමන එන්න දවස් භාගයක් ගියා .

ඇයි ඉතින් අප්පත්තී අරක ඕනේ

බාපී මේක ඕනේ ..

අඩෝ අන්න ආප්ප කඩයක්

සුදු අයියේ මට බොන්න මොනා හරි ඕනා .

යකෝ කිලෝ මීටරෙන් මීටරේට මොනා හරි මගුලක් කියලා කෑ ගහනවා . මායි අපේ මිනිහයි නම් කරේ ඔහේ මුන්ගෙ විගඩම් බලාගෙන ඉන්න එක . ඇත්තම කිව්වොත් මට තාම අනත මනත වගෙ ඇයි යකෝ නැගිට්ට ගමන් නෙ මේ ආවෙත් .

අපි දෙන්නව විලා එකෙන් බස්සලා අන්තිමට ඒ කට්ටිය කොහෙදෝ යන්න ගියා .
දවස් තුනක් තියෙනවාය ඇති තරම් විනෝද වෙන්නය . දවස් තුන මදියි වගේ නම් සතියක් උනත් උන්නට කමක් නෑ ය.. මේ හැම දේම එයාලා ගානෙය ..

හම්මෝ නිකන් වැස්සක් වැහැලා පෑව්වා වගෙ.

විලා එක හදලා තිබ්බෙ තනිකර වුඩ්න් තීම් එක්ට . පහල තට්ටුවේ ඔපන් කිචන් එකයි ලිවින් ඒරියා එකයි වෙනකොට උඩ තට්ටුවේ තිබ්බෙ තනි කාමරයයි බාතෲම් එකයි . කාමරේ මූද පැත්තේ ග්ලාස් වෝල් එක වගේම බැල්කනි එක  තියෙනකොට සුදුපාට ඇද ඇතිරිලි වලින් හැඩ වෙච්ච ඇද මූද පැත්තට මූණලා තිබුනා .

බැල්කනි එකේ පැද්දෙන ලී පුටු දෙකක් එක්ක පොඩි කොෆී ටේබල් එකක් තිබුනා වගේම වහලෙන් පහලට වටේම පොඩි පොඩි කහපාට බල්බ් එල්ලිලා තිබුනා  .

බැල් කනි එකට ගව්ගානක් දුරට අයනකන්ම පෙනුනේ  වෙරලත් මහ මුහුදමත් විතරක් වෙනකොට අහසයි මිහුදයි එකතු වෙලා ලස්සන සජීවි චිත්‍රයක් මවලා තිබුනා  .

මද්ධනේ වෙරල පුරා කාෂ්ටක අව්ව වෙනකොට කතා බහක් නැතුවම දවල් කෑමට රෙස්ටුරන්ට් එකකට ගියේ මන්ධීර්ගේ යෝජනාවකට .

වැහි වලාකුලු එක දෙක අහසේ කල්ලි ගැහෙනකොට අපි දෙන්නා හිමීට හිමීට අපේ දවල් කෑම වේල වෙච්ච සී ෆුඩ් රයිස් එක රස වින්දා .

අපූරු හනිමූන් කපල් එක . බුම්මට්ටො දෙන්නා .

අව්වක් තිබුනද කියලා හොයන්නත් නැති වෙනකොට දාගෙන හිටපු බාටා දෙක ගලවලා අතට අරගෙන රැල්ල ඇවිත් නිරුවත් යටි පතුල් තෙත් කරනකොට අපි දෙන්නා ඇගේ ගෑවි නොගෑවී හිමීට හිමිට ආයෙමත් වෙරල දිගේ අපේ නවා තැනට ගෑටුවා .

අහස මහා යුද්දෙකට ලෑස්ති වෙනකොට ගානක් නැති අපි දෙන්නා ඇත්තටම කරේ ගාටපු එක .

ඇත්තටම මන් හිතුවේ කලු කරාට වහින එකක් නෑ කියලා උනත් එක පාරටම දඩ සයිස් වතුර බිංදු වැටෙන්න පටන් ගත්තා .

මගෙ එහා පැත්තෙ න් ඇවිදගෙන ගියපු මන්ධීර් ඒත් එක්කම මගේ අතකින් ඇදගෙන වැස්සෙම දුවන්න පටන් ගත්තා .

ඒක අමුතුම අත්දැකීමක් . මන් මීට කලින් කවදාවත් වැස්සෙ අත් අල්ලන් දුවලා නෑ .. ලේසි වැඩක් නොවුනට අනේ මන්දා ඒකෙ අමුතුම හැගීම් ගොඩක් පිරිලා තිබුනා .

දුවගෙන ආවාත් ,  අපේ වහල යටට වෙනකොට ඉහින් කනින් වතුර බේරි බේරි උන්නා වෙනකොට මන්ධීර දොර වහන්න නවතිනකොට , මගදි දුවගෙන ආපේ ක්ශනික සිතුවිල්ලකට මන් නතර නොවීම තෙත බේරි බේරි උඩට දුවගෙන ගියා ..

බැල්කනි එකේ ග්ලාස් ඩෝ එක ඇර ගත්තු මම   වැහි බින්දු වැටෙන බැල්කනිය මැද අත් දෙකත් දික් කරගෙන වැස්සෙ තෙමෙන්න පටන් ගත්තා ..

ඔව් මට ආසාවක් ආවා වැස්සෙ තෙමෙන්න .

මුහුදේ හෝ හඩ , වැහි බිංදු වැටෙන හඩ , හුලන් හඩ එක්කලා මන් හිනා වෙවී ඒ වැහි බිංදු වලට මූණ ඇල්ලුවා .

එක විනාඩියක් මන් තනියම වැස්සෙ තෙමෙන්න ඇති , මගේ ඉණ වටේ එතුන අත් දෙක ඊලග මොහොතේ මන් තනියම නෙවේ කියලා මට කිව්වා ..

එයාගෙ පපුවට පිට හේත්තු කරගෙන සීතල වැහි බිදුවලට මගේ මූණ සිප ගන්න ඇස් පියාගෙන මම ඉඩ දෙනකොට , මාව වාරුකරගෙන එයත් ඒ වැස්ස විදින ගමන් උන්නා .

එයා මගෙ කන පිටි පස්සෙ හාදුවක් තවරනකොට මන් ඇස් ඇරලා එයා දිහා බැලුවා .

ඒ ඇහි පිහාටු වලින් වැහි වතුර බේරෙනකොට මන් සම්පූණ එයා දිහාවට හැරිලා එයාගේ දිහා බලන් උන්නා වගේම මගේ මූණ දෝතට ගත්තු එයාගෙ එක මහපට ඇගිල්ලක් මගෙ කම්මුල සීරුවට පිරි මැද්දා .

ඒ ඇස් මගෙ ඇස් එක්කත් තොල් එක්කත් මාරුවෙන් මාරුවට පැටලෙනකොට ඒ අකීකරු ඇගිලි වැහි වතුරට තෙත් වුණ තොල් පිරි මැද්දා වගේම ඊලගට එයා මගේ තොල් ඒ තොල් වලින් අල්ල ගත්තා.. 

ගල්කිස්ස අහස යට අපේ පලවෙනිම හාදුව අපි එහෙම බෙදා ගත්තා .
.
.
.

       ඒ සුදු පාට ඇතිරිලි උඩ මන් හිටියේ ඇගේ එක නූල් පොටක් නැතුව නිරුවතින් . ඇද ඉස්සරහා හිටගෙන  ට්‍රවුසර් එක විතරක් ඇදගෙන හිටපු එයා ඉනටත් අත් දෙක තියාගෙන අඩවන් උන ඇස් වලින් මන් දිහා බලන් උන්නෙ මාත් ඒහා සමාන බැල්මක් එයාට දෙනකොට . හෙතුවක් දන්නෙ නෑ මොකද්දෝ හැගීමකින් මගේ ඇස් වටේට ම මත් වෙලා වගේ දැනෙනකොට නිරායාසයෙන්ම මගේ ඇස් අඩ වන් වෙලා..

මට මහා නරක විදිය එයාගෙ අත් වල පහස මගෙ ඇග පුරා විදින්න ඕනා උනා . ඇයි මගෙ ලගට එන්නෙ නැත්තේ. ඇද පාමුල හිටන් ඉන්න ඉන්න මට එයාව තව තවත් ඕනා උනා.

"හ්ම්ම්" මන් ලොකු හුස්මක් ඇදලා උද බලා ගත්තේ අත් වලට ඇද රෙද්ද ගුලි කරගෙන . එ බැල්ම  ඒ රාගය නිසා ලාවට තෙත් පටලයක් බැදිලා තියෙන අඩවන් වෙච්ච  ඇස් මාව හිරිවට්ටලා දානවා..

"ම්ම්හ් "  තවත් තප්පර ගානකට පස්සෙ එයා හිටියේ මගෙ ඇග උඩ ඒ අත් කලින් ඇද රෙදි මිරිකගෙන හිටපු අතැගිලි අස්සෙ පටලගෙන මගේ ඉන දෙපැත්තෙන් දනිස් තියලා ඇදට බරවෙලා හිටපුඑයා එක පැත්තකට හැරිලා එයාට ඕනාවටත් වඩා ඉඩ හැදිලා තිබුන මගෙ කනත් බෙල්ලත් අතර නහය තියලා උස්මක් උඩට ඇද්දේ යන්තමට ඒ තොල් මගේ බෙල්ලෙ වදිනකොට .

එයා හුස්ම ඇදලා ගත්ත හඩටම  මගේ ඇගම රත් වෙලා ගියා. ඒ හුස්ම වැදිලා දැනුන කිදියට මන් ඇකිලා ගිහින් එයාගෙ පැත්තට හැරෙනකොට ඒ තොල් මගෙ තොල් දිහාවට ඇදෙනකොට මටත් ඕනේ උනේ ඒ තොල් එක්ක ඉක්මනටම පැටලෙන්න වුනත් එයා ඒකට මට ඉඩ නොදී කට කොනට හිනාවක් අරගෙන ඈත් උනා..මගෙත් එක්ක පැටලිලා තිබුන එක අතක් නිදහස් කර ගත්ත එයා ඒ ඇගිලි තුඩු මගෙ තොල් මතින් පහලට ඇදගෙන ආවේ හරි හිමීට. තනපුඩු පහු කරගෙන ගියපු ඒ ඇගිලි නාභිය ලග නතර වෙනකොට පහු කරගෙන ගිය එක අගලක් ගානෙම මට දැනුනේ ඒ ඇගිලිතුඩු අගින් මගේ ඇග ඇතුලට මයාවක් පෙරිලා යනවා වගෙ. නාභියට පැත්තකින් හාදුවක් තවරපු එයා ඔලුව උස්සපු එයා මහ සෙල්ලක්කාර බැල්මක් මන් දිහාවට පා කරලා මගේ කකුල් දෙක පලල් කරලා ඒ අතර නැවුනේ මගේ ඇස් දෙක ලොකු වෙනකොට .

"ම්හ්හ්" ආයෙත් පාරක් පපුව පුරවලා  මගේ කකුල් අතර ඉදන් යටිකයට නහය තියලා හුස්මක් ඇද්දෙ ආයෙමත් මගෙ ඇග ඇතුලෙ කරන්ට් එකක් යනවා හා සමාන හැගීමකින් රත් වෙලා යනකොට . දකුනු කලවෙන් හාදුවක් තියපු එයා ආයෙමත් උඩට ඇදිලා ඇවිත් මගෙ බෙල්ලට පාත් උනේ මගේ අත් දෙක ලොක් කරගෙන .
මගෙ ඇගේ සන්වේදීම දැන් වලින් එකක් උන බෙල්ල පුරා ඒ තොල් රටා මවනකොට මට දැනෙන හැගීමට මගේ කටින් කෙදුරුම් එක දෙක පිට වෙන්න හදාකොට  මන් යටි තොල දත් වලට මැදි කර ගත්තා.

බෙල්ල අතෑරලා එයා මගෙ යටි තොල දත් වලට අහුකරගෙන ලාවට රිදෙන්න ඇදලා ආයෙමත්  මගේ තොල් අල්ල ගත්තේ මාත් පෙරලා එයාට සහය දක්වද්දි .උඩ තොලත් යටි තොලත් එක්ක මාරුවෙන් මාරුවට සෙල්ලම් කරපු එයා විනාඩි ගානක සටනකින් පස්සෙ මගේ කට ඇතුලට දිව ඇතුල් කරලා මගේ දිවත් එක්ක සෙල්ලම් කරන්න ගත්තේ එයාගෙද මගෙද කියන්න නොදන්න සලීවා මගේ කට දෙපැත්තෙන් කොට්ටෙට බේරෙනවා මට දැනෙනකොට .

මගේ එක අතක් එයාගෙ ඇගිලි එක්ක පැටලිලා ඔලුව ලගින්ම මෙට්ටෙට තද වෙලා තියනකොට අනිත් අත නිදහස් වෙනවත් එක්කම මන් එයාගෙ කෙස් අතරින් ඇගිලි යවලා තවත් මන් දිහාවට ම ත දර ගත්තා..

එයාගෙ නිදහස් අත දැනටමත් තෙත් වෙලා තියෙන මගේ යටි කයෙන් දැනෙනකොට මගේ අත් වලට තවත් එයාගෙ කෙස් තද වෙලා ගියේ එයාට උල්පන්දන් දෙන්න වගේ .

එයාගේ ඇගිලි තුඩු වලින් මගේ යටි කය හරහා කලින් දැනුනා වගේම මාව මත් කරලා දාන මායවක් මගේ ඇග ඇතුලට ඇතුල් වෙන්වා වගේ දැනෙනකොට මන් කොට්ටෙට ඔලුව තද කරලා උඩ බලා ගත්තේ එයාට ආයෙමත් මගේ බෙල්ලට ඉඩ හදලා දීලා ..දැන වින්දනේටම මගෙ කකුල් මන් ඇද රෙදි වල ඇතිල්ලුවෙ කෙදිරියක් පිට කරන ගමන්


ඊලගට එයා එයාගෙ තොල් අරන් ආවේ මගේ තනපුඩු වලට වෙනකොට එක තනපුදුවක් තොල් අතර දියාගෙනම ඇස් උස්සලා මගෙ ඇස් දිහා බැලුවා.

මගේ බැල්ම එයාගෙ ස්පර්ශයන් ගැන ඕනාවටත් වඩා එයාටම සාක්කි කියනකොට එයා තවත් උවමනාවෙන් මගෙ ඇග උඩ දිගා වෙලා අනිත් තන පුඩුව ඇගිලි අතර පොඩි කරන කොට මන් අත් දෙන්ම ඒ ඔලුව මගේ පපුවට තද කර ගත්තා..

යටි කයට වගේම තන පුඩු වලටත් එයා දෙන වින්දනේට මගෙ ඇග අස්සෙ තිබුන කලින් මගේ ඇග ඇතුලට පෙරිලා ගිය මායාව ඇගේ එක තැනකට එකතුවෙනවා වගේ දැනෙනකොට මන් ඔලුව කොට්ටෙට තද කරලා ඇගෙන් ඉස්සුනා

දනෙන වින්දනේට තොල් හපාගෙන ඇද රෙද්ද මිරිකගෙන දගලන ,  අවසාන අඩියෙම හිටපු මා දිහා බලලා එයා කට කොනට හිනා වෙලා පහලට ලිස්සලා ගිහින් දිවෙන් මගෙ යටි කයත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තේ මට උන්න හිටපු තැන් අමතක කරවලා .

කලින්ටත් වඩා ඇතිරිල මගේ අත්වලට පොඩි වෙනකොට මන් ඉනෙන් ඉස්සුනේ මගේ ඇස් යට ගිහින් ඇස් ඉබේටම වැහෙනකොට . මුලු ඇගෙන්ම එකතු උන ඒ මත් වෙන මායාව යටි බඩ හරියෙන් එකට එකතු වෙලා පිට වෙලා ගියේ දිව්‍ය ලෝකෙන් බිමට වැටුනා වගේ හැගීමක් එක්ක වෙද්දි මගෙ ඇගම වෙව්ලලා ගියේ තොල් අගට ආපු කෙදිරිය මන් හරි අමාරුවෙන් ගිල ගද්දි

"හ්ම් ..හ්ම්ම් " මන් හති දාන සද්දේ පිටටත් ඇහෙනකොට මගෙ අගිලි මන් ලිහිල් කරේ මන් පිට කරපු ස්‍රාවය එයා දිවෙන් එකතු කර ගන්නකොට .
.
.
.

මන් හිටියේ මගේ දත් අතරතොල්  හිරකරගෙන,  මගේ උරහිසේ තොල් තද කරගෙන උඩ පහල යන මන්ධීර්ගේ පිටේ රටා ඇද ඇද .

අන්තිමේදි එයයි මායි එක්කෙනෙක් උනා . එකතු වෙන්න හදන හැම වතාවකම මගින් නතර වුන , බාල්දි වැටුන  අපි දෙන්නා අන්තිමේදි එකට එකතු උනා .

මහා වේදනාවක් එක්කලා මට ඇතුල් වුණාට මොකද දැන් ඒ වේදනාවම වින්දනයක් බවට හැරිලා තිබුනත්,  තිබුණ  මහන්තත්ත කමට තාමත් මගේ කටින් වචනයක් තියා කෙදිරිල්ලක් වත් පිට වෙන්න ඉඩ නොදී තොල් හිර කර ගත්තා වගේම කෙදිරි ගාලා පිට කර ගන්න බැරි උන වින්දනේ මන්මගේ නියපොතු වලින් මන්ධීර්ගේ පිට පුරාම ලිව්වා .

දාඩියයි . එලියේ වැස්ස උනාට මොකද අපි දෙන්නට හරි හරියට දාඩිය දාලා .

විස්තර කරන්න වචන නැති තරමටම ඒ හැගීම ගැබුරු යි මහන්සි උනාට මොකද ජයග්‍රාහී හතර වෙනි වටය උනාට මොකද නවත්තන්න කියන්නවත් නවත්තන්න ඉඩ දෙන්නවත් හරි ලෝභයි .. ඒ තරමටම ඒ පහස හරි රහයි .

ගොලු රමණයක් උනාට මොකද , ඒ හැම වටයකම අවසානයෙ එකා මාරුවට එකා , අපි දෙන්නම හරි තෘප්තිමත් මරණයක් අත් වින්දා .

පළවෙනිම පාර කොහොමද එයාගෙ හැගීම් වලින් මාව පුරවනකොට මට දැනුනේ , අන්තිම වතාව වෙනකොට ඊට වැඩි මිසක් අඩු නොවී ඒ වින්දනය මට එහෙමම දැනුනා .

ආයෙමත් සුරාන්තයක් . මගෙන් විනාඩි කිහිපයකට පස්සෙ එයා ආයෙමත් කිරි උතුරවලා මගේ ඇග උඩට කඩාගෙන වැටුනා .

තප්පර දෙකක් හති අරින්න ඇති උඩට ඉස්සිලා මගෙ තොල් වලට හාදුවක් තිබ්බා . තියලා .

"මන් හරි ආදරෙයි රන්.."

මගේ තොල් උඩම එයා මිමිණුවා .

.
.
.
.
.

කොන්ද ලෙෆ්ට් වගේ දෙයියනේ ..

මන් තව ටිකක් එහා පැත්තේ මනුස්සයගෙ බෙල්ලෙ එලිලා ගුලි උනා ..

ඊයෙ රෑ උස්සගෙන ගියාට මොකද ඇදුමක් ඇන්දුවෙ නෑනේ .. මේ මිනිහා ..

කොහෙද මේ මනුස්සයා කොන්ද දිගේ අත ගානකොට ඇග හිරි වැටෙනවනෙ ආයෙ නිදා ගනත් බෑ ..

මන් හිමින් ඇස් ඇරියා .

"GOOD MORNING "
අර මන් ආස  කරන තෘප්තිමත් හිනාවත් එක්ක හිනාවෙන ඇස් එක්ක  එයා මන් දිහා බලන් මිමුණුවා .

මන් රැව්වා . ඇයි යකො මොන ගුඩ් ද . මගෙ බැක නිකන් දැනෙන්නෙ නෑ නෑ වගේ .

"ආ..හ් බබා !! ඊයේ අච්චර ජවුසමක් නටලත් තාම සමාව දෙන්න බැරිද "
මූණත් සත පහා කරගෙන නහයෙන් අඩන දිහා මන් මහා කුරිරු සතුටක් හිත යටින් විදින ගමන් බලන් උන්නා .

"හරි හරි !! කියනවකො එහෙ නම් !!සමාව දෙන්න මන් මොනාද කරන්න ඕනේ කියනවකො "

පැයක් දෙකක් දණ ගස්සලා තියන්නත් හිතයි .
මොනා උනත් පවුනේ .. මගෙ නාකි බඹරගෙ දණිසුත් කැකුම ඇති ඊයේ රෑ දහාට සන්නිය නටලා .

"තව රවුමක් එක්ක ගියොත් සලකා බලන්නම් " ඇහැක් ගහලා මා කියපුවාම මෙච්චර වෙලා සතපහ වෙලා තිබුන මූණ ඒ මොකද්ද ඒ කිව්වෙ වගේ බැල්මක් ආවා . මෑන්ට ටිකක් වෙලා ගියා මන් කිව්ව එක් තේරුම් ගන්න . නාකිනේ විචාරන ශීලි බුද්දිය වැඩ කරන්නෙ නැද්ද කොහෙද දැන් දැන් ..

" උබ උබ මගෙ වලත්ත කොල්ලා "  හිනා වෙවී මාව යට කරගෙන උඩ ආපු මන්ධිර් එයාගෙ කටු කටු රැවුල පිරුන මූණ හිනා වෙවි මගෙ බෙල්ලෙ අතුල්ලනකොට මන් හිනා වෙවී බේරෙන්න දැගලුවා.

"ආහ්..අතෑරපන් ම්නිහෝ.."

"බෑ ..සමාව දුන්නා කියපන් ..."

"හරි හරි දුන්නා දුන්නා ..සමාව දුන්නා...අතාරිනවකො හුස්ම ගන්න බෑ ..."

"ආදරෙයි කියපන් "

"ආදරෙයි මිනිහෝ...ආදරෙයි.."

මෙහෙමත් බලෙන් ආදරෙයි කියෝ ගන්නවද මන් අහන්නෙ.

පස්සෙ එයා ආයෙම ඇදට වැටිලා මාව පපුවට හේත්තු කර ගත්තා .

මගේ දකුනු අත එයාගෙ අතට අරගෙන වෙදැගිල්ලෙ තිබුන හීනි මුදු දෙක ඇගිල්ලෙ තියෙනකොටම කරකන කොට මන් ඒ දිහා බලන් උන්න ..

මොකක් හරි වරදක් තියෙනවා ..ඒත් මොකද්ද .

"උඹ කතා නොකර ඉන්නකොට මට පාලු හිතුනා "

මන් මගෙ අත ඇදලා අරගත්තා .

නිදා ගන්නගෙන නැගිටින ටිකට  අතේ තිබුණ මුද්ද පැටව් ගැහුවේ කොහොමද යකෝ !!!

.
.
.

words 1959

මහන්සියී.. තෑන්ක්ස් .. ඉවසගෙන බලාගෙන හිටියට ..

අඩු පාඩු තියෙනවා නම් සමාවෙන්න ..

මන් ඔයාලා වෙනුවෙන් මෙච්චර වචන ගොඩක් ටයිප් කරා මන් හිතනවා ඔයාලා මන් වෙනුවෙන් වචන දහයක් පහලවක් ටයිප් කරලා යයි කියාලා.

ආදරෙයි ..

ඉතිං !!ඔබට සතුටුයි ද දැන් .

ගල් අල්ලපු මැද එක නෑ ..උඩ එකයි යට එකයි විතරයි ..

Continue lendo

Você também vai gostar

1M 71.8K 92
LGBTဖခင်နှစ်ယောက်မှမွေးဖွားခဲ့တဲ့လွမ်းသွေးငယ်ဟာမတော်တဆတစ်ခုမှsystemနဲ့ချိတ်ဆက်မိတဲ့အခါ.... LGBTဖခင္ႏွစ္ေယာက္မွေမြးဖြားခဲ့တဲ့လြမ္းေသြးငယ္ဟာမေတာ္တဆတစ္ခ...
25.8K 4.6K 63
විෂ කැවුණු සෙල් හදක ආලෝකයක් උපදින්නට,විනාශයටම උපන් අයෙක් දිවිතුරා රකින්නට,අවසානය නොදකින ශාපලත් දෛවයක් දහස් වසරකට පතන්නටත් තරම්..... ආදරය...... එය එතර...
2.7K 474 14
උඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!
21.7K 5.6K 67
I'm missing you Waiting for you My heart is headed toward you Again today, I'm waiting for you I have a lot of worries now All day, I only think abo...